tourist destination ම නෙමෙයි බන්. ඒත් ඉතින් tourists ල ගැවසෙනවා. දැන් එන ගොඩක් එවුන් බලන්නේ බජට් විලා / හොටෙල්. මේකේ කලින් කෙනෙක් කිව්වා වගේ මේන්ටේන් කොස්ට් එකත් ඕවයේ වැඩියි (වහලේ උළු කැටයක් හදන්නත් ලේසි නෑ). ඉතින් ඒ කොස්ට් එකයි + යට කරපු ගානයි ගන්න නම් දවස් ගණන් tourists ල නැතුව නිකන් දොරවල් ඇරලා තියන් ඉන්න බෑ.කොහෙද මචං place එක tourist destination එකක් නෙවිද? කොච්චර් විතර ගිහින් ද පොරට roughly
මේන්ටේන් කරන්න ගියාම පුක ඉරෙනවා
Pokkuluwa Tea Cottage - Villa Mawhata
ඊයේ ලංකාවේ පරණ ගෙවල් වල පින්තුර හොයාගෙන යනකොට මේක දැක්කේ.. පට්ට විලා එකක් බන්. තේ වත්තක් මැද තියෙන්නේ. නියමෙටම හදල තියනව ඉතින්. බර ගානක් වියදම් කරන්න ඇති නේද මේ වගේ හදන්න...
තව පින්තුර - https://www.villanovo.com/villa-rentals/asia/sri-lanka/galle/around-galle/villa-mawhata/photos
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
owa outdoor tiyna ewa awlk naa lokuwata. kottath tiynna puluwan onnam. ikmanta welenwaමට පොඩි ප්රශනයක් තියෙනවා, මේවගේ තඩි සොෆ සෙට් එළියේ දාල වැස්සක් එහෙම අවොම ගෙට ගන්න පට්ට සේවකයෝ ගොඩකුත් ඉන්න වෙනවනේ.
මේ වගේ එකක් තියනව නම් බන් මේකේ ලැගල ඉන්නවද?උඹේද මචං මේක ?
sarpayagen dashta karanna thamai ekkan yanneසිරාවටම මට මේ වගේ ගස් වැඩි කැලෑව තියෙන විලා වලට යන්න බයයි බන් , මට හැම තිස්සෙම හිතෙන්නේ මේ ගස් අස්සේ සර්පයෙක් වත් හිටියොත් කියලා. අනික කාමරේ ලඟම ගස් තියෙනකොට සර්පයෝ කාමරේ ඇතුලට ඒවි කියලා හිතෙනවා.
ඇත්තටම මේ වගේ විලා වලට සර්පයෝ එන්නේ නැතිවෙන්න මොනවද අරගෙන තියෙන ක්රියාමාර්ග කියලා උඹලා දන්නවද ? කොහොමද හරියටම එන්නේ නෑ කියලා කියන්නේ ?
Maintenance staff ekak nathuwa me wage property ekak maintain karanna ba ban, anika api wage sipayyo nemeine ban me wage ekak develop karanne..මට පොඩි ප්රශනයක් තියෙනවා, මේවගේ තඩි සොෆ සෙට් එළියේ දාල වැස්සක් එහෙම අවොම ගෙට ගන්න පට්ට සේවකයෝ ගොඩකුත් ඉන්න වෙනවනේ.
ඉන්නව බන් ගොඩක්. දැන් තමයි දන්නේ.මෙහෙම ඒවා හදපු උන් ඉන්නවද මේකේ
හොදට මාකට් කරන්න ඕන බන්. රතකොට තමයි එන්නේ. ගොඩක් වෙබ්ස්යිත් තියනව ඕව මාකට් කරන සුපිරි ක්රවුඩ් වලට.මගේ යාලුවෙක් හැදුවා බන් ඔය වගේ එකක්. හැබැයි ඔයිට වඩා පොඩියි. පුල් එකට වතුර එන්නේ ඇල පාරකින්. ලස්සනයි. දැන් අවුල තියෙන්නේ උට ඒ යට කරපු ගානට සරිලන රිටන් එකක් නෑ. දැන් උ නාහෙන් අඬනවා දවස් 3 කට හරි නවතින හොද ෆොරින් එවුන් සෙට් කරලා දෙන්න කියල. බැරි උනොත් උ ඕකිඩ් වගාවක් දානව කිව්වා වත්තේ කොටසක.
ඒවාට වෙනම මිනිස්සු අල්ලන් ඉන්නේ. ගමේ අහල පහල මිනිස්සු තමයි වැඩට ගන්නේ. එතකොට ලේසියි.මේන්ටේන් කරන්න ගියාම පුක ඉරෙනවා
පට්ට්නේ බන් එක නම්. පිස්සු හැදෙනවා..@Yudewwa check this bro "Kahanda Kanda Galle", one of finest in down south
ඒවට කට්ටිය අල්ලාගෙන ඉන්නේ මේ වගේ ගොඩක් තැන වල. ගමේ මිනිස්සු තමයි ඉන්නේ. ඒ නිසාමේන්ටෙන් කරන්න අවුලක් නෑ.හදන්න නෙමේ maintain කරන්න තමා වැඩේ
ඔව් බන්. අහල පහල මිනිස්සු ගොඩක් ඉන්නේ. උයන්න කරන්න එහෙම. බලා ගන්න එකෙක් වෙනම දාල ඇති.serventsla/gardnersla set ekakma athi ban maintain karanna...
ඕව වැස්සට අවුල් යන්නේ නැති ඒව. outdoor තියන්න පුළුවන් ඒව.මට පොඩි ප්රශනයක් තියෙනවා, මේවගේ තඩි සොෆ සෙට් එළියේ දාල වැස්සක් එහෙම අවොම ගෙට ගන්න පට්ට සේවකයෝ ගොඩකුත් ඉන්න වෙනවනේ.
Maintenance staff ekak nathuwa me wage property ekak maintain karanna ba ban, anika api wage sipayyo nemeine ban me wage ekak develop karanne..
එළකිරියේ ඉන්න අපගේ යථාර්තයමේ වගේ එකක් තියනව නම් බන් මේකේ ලැගල ඉන්නවද?