20GB ක වෙඩිං ෂූට් එක පෙන් එකකට කොපි කරල කූරියර් කරල රට ඉන්න කෙනෙක්ට බලන්න

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,724
    9,135
    113
    Galaha
    උඹ 5GB විතර එකක් YouTube එකට දන්න බලපන්කෝ ඉස්සරවෙලා 20GB පෙන් එකේ නෙවෙයි උඹට පයින් ගෙහින් දීල එන්ඩ හිතෙයි. හුකන ලංකාවේ internet
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,779
    1
    102,101
    113
    34
    Kalutara
    සපත්තු වෙබ්සයිට් එකක් ගහන්න ෆොටෝ ටික එව්වෙත් පෙන් එකකට දාලා පික්මී ෆ්ලෑෂ් එකකින්. RAW ෆොටෝ එක විතරක් 40mb විතර වෙනවා. total තිබ්බා 40GB.
     
    AnuradhaRa

    Well-known member
  • උඹ 5GB විතර එකක් YouTube එකට දන්න බලපන්කෝ ඉස්සරවෙලා 20GB පෙන් එකේ නෙවෙයි උඹට පයින් ගෙහින් දීල එන්ඩ හිතෙයි. හුකන ලංකාවේ internet
    ඇයි යකෝ හිගන අනුරාධත් ෆයිබර්
    මට කිව්වනං 100GB ක් හරි අප්ලෝඩ් කරල දෙනව
     
    • Sad
    Reactions: max_pain

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,459
    24,788
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සපත්තු වෙබ්සයිට් එකක් ගහන්න ෆොටෝ ටික එව්වෙත් පෙන් එකකට දාලා පික්මී ෆ්ලෑෂ් එකකින්. RAW ෆොටෝ එක විතරක් 40mb විතර වෙනවා. total තිබ්බා 40GB.
    එහෙම්මම වෙබ්සයිට් එකට දාල දුන්නෙ නැද්ද
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,167
    4,371
    113
    Sri Lanka
    උඹ 5GB විතර එකක් YouTube එකට දන්න බලපන්කෝ ඉස්සරවෙලා 20GB පෙන් එකේ නෙවෙයි උඹට පයින් ගෙහින් දීල එන්ඩ හිතෙයි. හුකන ලංකාවේ internet
    එහෙමම නෑ හැබැයි දැන් නම්. SLT Fibre එහෙම කේස් එකක් නෑ බන්... පට් ගාල Upload වෙනව. මම දවසක් 80GB 4k Video එකක් Upload කරා නෝමල් SLT FIbre Connection එකකින්.. 200Mbps තියෙන කාලෙ.
     
    AnuradhaRa

    Well-known member
  • කල්ල මරේ නේ...
    ඊයෙ රෑත් තව පොඩ්ඩෙන් කාර් කාරයෙක් මාව හප්පනව බං
    මම ඌව ඉස්සර කරන්න යනකොට එක පාරට දකුණට කැපුවනෙ බං
    මම එතකොට හිටියෙ හරියටම කාර් එකේ සයිඩ් එකෙන්. මාත් ඉතිං දකුණට කැපුව
    ඉස්සරහින් ත්‍රිවිල් එකක් එනව. ආයෙ වමට කපල බේරුණා. ඇතුලෙ පාරක් බං
    අනේ මංද මේ කාර් එලවන එවුන්. සයිඩ් කන්නාඩියෙන් පේන්නෙ නැද්ද මුංට බයික් එකේ ලයිට් එළිය

    ඒ මදිවට මාව තවත් කලු වෙලා
    අද කෙනේට මාව අදුරගන්න බැරුව ගියා
    මම කලු වෙලා කිව්ව
     
    Last edited:

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    761
    932
    93
    27
    JAPAN
    මට නෙමෙයිනේ, වැඩ කරන ඒජන්සි එකට ආව වැඩක්.
    Monsters Inc Sully GIF
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,459
    24,788
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඊයෙ රෑත් තව පොඩ්ඩෙන් කාර් කාරයෙක් මාව හප්පනව බං
    මම ඌව ඉස්සර කරන්න යනකොට එක පාරට දකුණට කැපුවනෙ බං
    මම එතකොට හිටියෙ හරියටම කාර් එකේ සයිඩ් එකෙන්. මාත් ඉතිං දකුණට කැපුව
    ඉස්සරහින් ත්‍රිවිල් එකක් එනව. ආයෙ වමට කපල බේරුණා. ඇතුලෙ පාරක් බං
    අනේ මංද මේ කාර් එලවන එවුන්. සයිඩ් කන්නාඩියෙන් පේන්නෙ නැද්ද මුංට බයික් එකේ හෙඩ් ලයිට් එළිය

    ඒ මදිවට මාව තවත් කලු වෙලා
    අද කෙනේට මාව අදුරගන්න බැරුව ගියා
    මම කලු වෙලා කිව්ව
    knee guard hand glow දාන්නෙ නැද්ද. පාරෙ දවසම ඉන්නව කියන්නෙ රිස්ක් එකක්. උදේ හවස එක වතාවක් යද්දිත් ඇඟේ ලේ රත් වෙනව බන්.
    මන් අද අතුරු පාරක ගියා කැබ් එකක් පිටිපස්සෙන්. ප්‍රධාන පාරට දාන්න කැබ් එක නවත්තුව. ක්ශනිකව පරය රිවර්ස් කලානෙ පස්ස නොබල. හෝර්න් එක උඩ වාඩි වෙන්න උනා උගෙ වහනෙ නවත්තන්න.

    මොකක්ද කලු වෙලා තියෙන්නෙ... සයිලන්සරේද
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • knee guard hand glow දාන්නෙ නැද්ද. පාරෙ දවසම ඉන්නව කියන්නෙ රිස්ක් එකක්. උදේ හවස එක වතාවක් යද්දිත් ඇඟේ ලේ රත් වෙනව බන්.
    මන් අද අතුරු පාරක ගියා කැබ් එකක් පිටිපස්සෙන්. ප්‍රධාන පාරට දාන්න කැබ් එක නවත්තුව. ක්ශනිකව පරය රිවර්ස් කලානෙ පස්ස නොබල. හෝර්න් එක උඩ වාඩි වෙන්න උනා උගෙ වහනෙ නවත්තන්න.
    ඒක තමා මචං
     
    • Like
    Reactions: Amith0424

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,724
    9,135
    113
    Galaha
    එහෙමම නෑ හැබැයි දැන් නම්. SLT Fibre එහෙම කේස් එකක් නෑ බන්... පට් ගාල Upload වෙනව. මම දවසක් 80GB 4k Video එකක් Upload කරා නෝමල් SLT FIbre Connection එකකින්.. 200Mbps තියෙන කාලෙ.
    මොන මලදානේ ගත්තත් මාසයක් යනකොට slow වෙනව බං අන්තිමට අතේ තියෙන සල්ලි වලට තමයි කෙලවෙන්නෙ. 😒
     
    • Like
    Reactions: AnuradhaRa

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,467
    28,296
    113
    36
    Mirihana
    alis.alberta.ca
    knee guard hand glow දාන්නෙ නැද්ද. පාරෙ දවසම ඉන්නව කියන්නෙ රිස්ක් එකක්. උදේ හවස එක වතාවක් යද්දිත් ඇඟේ ලේ රත් වෙනව බන්.
    මන් අද අතුරු පාරක ගියා කැබ් එකක් පිටිපස්සෙන්. ප්‍රධාන පාරට දාන්න කැබ් එක නවත්තුව. ක්ශනිකව පරය රිවර්ස් කලානෙ පස්ස නොබල. හෝර්න් එක උඩ වාඩි වෙන්න උනා උගෙ වහනෙ නවත්තන්න.

    මොකක්ද කලු වෙලා තියෙන්නෙ... සයිලන්සරේද
    luminus jacket ekak ganna @AnuradhaRa
     
    • Like
    Reactions: AnuradhaRa