yakuuu eka uuge decision eka.
hetuwa apita judge karanna be. why do we care
hetuwa apita judge karanna be. why do we care
kettu karawala gani ehenamBody Positivity influencer kenek meya
there's no love if there's no physical attractionlove is not only sex
lol
Uba peradeniyeda?මගේ යාලුවෙක් කැම්පස් එකේ ඔය සයිස් එකක් එක්ක යාළුවෙලා out උන ගමන් බන්දා නේ . සල්ලි නම් තියනව ඒකිට හොදට .
ඔසෙම්පික් කියන්නේදැන් ට්රෙන්ඩ් එක මේක. මහත කෙල්ලක් බැඳලා ටික දවසකින් ඔසේම්පික් දෙනවා. කෙල්ල සුටුස් ගාල කෙට්ටු වෙනවා. ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට හරි ලස්සන සූටි කෙල්ලක් ඉන්නවා.
![]()
මොකක් හරි ෆිල්ම් එකක් හරි Music Video එකක හරි සීන් එකක් වෙන්න ඇති බන්
දියවැඩියා බෙහෙතක්, මේක ගත්තම කෙට්ටු වෙනවා සීග්රයෙන්. අහිතකර බලපෑම් අඩුයි කියනවා.ඔසෙම්පික් කියන්නේ
eka athakata..u dananwa athi keli karana weda..married material mehema hondai kiyala bandinna athi...long term balala...mahatha tikak adu karagaththama harine...udama dakka. lankawe dan inna naluwangen sirama wadda. mara dukayi lontha baduwak kara gahuwata. salli walatada danne na.