නිකමටවත් කණ්නාඩියක් නොබලන පූට්ටුවෝ 😡

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,532
    4,877
    113
    බයික් එකත් වේගෙන් එනවා, ටිකක් බලපන් බයික් එක පදින එකාගේ කකුල දිහා, බේරෙක් එක පාගන්නේ නැතිව ඇයි කකුල බිම තියන්න හදන්නේ??? :unsure:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,795
    13,655
    113
    පුට්ටුවොයි ස්කුරට් කාරයොයි 99.99% පුරුදුවෙලා ඉන්නෙ වාහනෙ පාරට දාල ඉවරවෙලා ඔලුව හරවලා බලන්න
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,148
    17,892
    113
    35
    Spain
    බයික් එකත් වේගෙන් එනවා, ටිකක් බලපන් බයික් එක පදින එකාගේ කකුල දිහා, බේරෙක් එක පාගන්නේ නැතිව ඇයි කකුල බිම තියන්න හදන්නේ??? :unsure:
    මිලි සෙකන්ඩ් ගානක එකක් නේ බන්, බ්රේක් ඇල්ලුවට වැඩක් නෑ කොහොමත් වදිනවා. අනික පාරත් තෙතයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,373
    8,685
    113
    Kotahena
    Thunputtuwa kiyala page ekak thibba threewheels karayonge video share karapu. Unta kari mala ekath ekka wali

    Ekata oka yawapan
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    ත්‍රීවීල් ගේන එක තහනම් කරන්න හෝ සීමා කරන්න කාලෙ හරි.
    ඔව්බන් ඒ වෙනුවට විල්බැරෝ තමයි ගෙන්න දෙන්න වෙන්නේ. මොකද රෝද 4ක් ගන්න ඕකුන්ට සල්ලි නෑනේ. :ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,181
    50,509
    113
    සේදවත්ත
    මේ වෙලාවක නැගිටගන්න පුලුවන් නම් ඇඩ්‍රනලීන් එක්ක. පට ගාල අරුට ගහන්න ඕනෙ හතර හන්දි පණ නැතිවෙන්න කලින් . පස්සෙ ක්ශනික කෝපය කියනවා

    ත්‍රීවීල් එක වැරදී. ඒත් බයික් එකේ එන එකා නිදාගෙනද එන්නෙ? තපහ් ගාලා වදිනවා අඩුමගානේ පොඩි ට්‍රයි එකක්වත් නෑ බේරෙන්න.
    ඔහොම නවත්තන්න යකෝ වර්ම් හෝල් එක්කින් ගිහින් ස්ලෝ කරගෙන ආයේ වර්ම් හොල් එක්කින් එන්න ඕනේ හැප්පෙන්න කලින් . ආත්මෙකට බයික් එක්කින් හැප්පිලා නෑ උබ. ඔතන බෞතික විද්දාවේ නීතී දෙන්නෙක්ගේ බර , වේගයට සමාන ප්‍රතික්‍රියා වේගය, බ්‍රේක් ගැහුවත් බරට ඇදිලා යන දුර . 🤣
    ------ Post added on Sep 25, 2026 at 10:31 AM
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,004
    1,268
    113
    නුවර
    ත්‍රීවීල් ගේන එක තහනම් කරන්න හෝ සීමා කරන්න කාලෙ හරි.
    pissuda ban. anna aluth ewath enawa. laksha 19i

    බයික් එකත් වේගෙන් එනවා, ටිකක් බලපන් බයික් එක පදින එකාගේ කකුල දිහා, බේරෙක් එක පාගන්නේ නැතිව ඇයි කකුල බිම තියන්න හදන්නේ??? :unsure:
    ow. bike eketh waraddak tiyenawa. podi paraka speed wadi. anika wassa dawasak
    ------ Post added on Sep 25, 2026 at 10:36 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,734
    17,910
    113
    Auckland
    මීට අවුරුදු 12කට විතර ඉස්සර නුවර නගරෙ මැද ටුක්කෙක් දකුනෙ නතර කරන් ඉදල වමට සිග්නල් ලයිට් එක දාගෙන පාරෙ වමට අරන් අඩි 2ක් යන්න ඇති එක පාර පාහර බල්ල U එකක් ගැහුව. මම බයික් එකේ ටිකක් වේගෙන් ආවත් ටුක්ටුක් වේසිගෙ පුතාල ශුවර් නැති නිසාම වේගේ අඩු කරන් හිටියෙ. ඒ උනාට මූ U එකක් ගහයි කියල හිතුවෙ නෑ ගිහින් වැදුන උගෙ කූඩාරමෙ පස්ස රෝදෙ කවර් වෙන්න තියන පට්ටම් කෑල්ල ඇද වෙන්න වැදුන. මගෙ බයික් එක බිම වැටුන විතරයි කිසිම හානියක් නෑ. XR BAJA . කැරිය එනකොටම මම පටන් ගත්ත ඌට හොදට කියල දෙන්න මීක් නෑ කැරිය බය උනා. මට වැඩට යන්න පරක්කු වෙන නිසා අත ඇරල ගියා යන්න.

    ආය මම ලංකාවට ගිය කාලෙක ගන්නෙ Mitusbishi Jeep එකක් තමා වෙන ලොකු වාහන ඔනෙ නෑ. ටුක්කො ඔක්කොම විනාස කරන් තමා යන්නෙ රේල් පීලි බෆර් එකක් ගහන් :yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,873
    2,387
    113
    Nugegoda
    pissuda ban. anna aluth ewath enawa. laksha 19i

    ------ Post added on Sep 25, 2026 at 10:36 AM
    ඒක තමයි ප්‍රශ්නෙ, අඩුම ගානෙ ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් වලට වත් මුන් පුරුදු කරන්න ඕන, පාරක යන්න විදියක් නෑ. මම වුනත් ඔය යූ ටරන් ගහන සීන් වලින් කීප සැරයක් බේරිල තියෙනව මෝටර් බයික් වල යද්දි ඉස්සර. මාර්ග සදාචාරය අනිත් වාහන වලට සාපේක්ෂව ඉතා අඩුයි, ඒ මදිවට තරුණ ශ්‍රම බලකාය විනාශ කරනව. ඊටත් අමතරව සංචාරක ව්‍යාපාරයටත් මුන් කරන්නෙ ලොකු හානියක්.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,307
    1,349
    113
    බයික් එකත් වේගෙන් එනවා, ටිකක් බලපන් බයික් එක පදින එකාගේ කකුල දිහා, බේරෙක් එක පාගන්නේ නැතිව ඇයි කකුල බිම තියන්න හදන්නේ??? :unsure:
    Un formula 1 drivers la nemei seconds walata react karanna, normal human reactions
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,428
    12,418
    113
    ත්‍රීවිල් නූගත් පරයෝ පදිනකන් එහෙමයි ඉතින්...සමහරු සිග්නල් වත් දාන්නෑ..ලයිට් වැඩ නෑ..හැබැයි පරයෝ සේරම කටින් රට හදන්න කතාව
    මගේ යාලුවෙකුත් බයික් එක පිටිපස්සේ ගිහින් හොද කෑමක් සෙට් වුනා...බයික් එක පදින එකාට අඩුම ගානේ හැන්ඩ්ල් එක හරි තියනවා විකාගෙන ඉන්න හැරි...

    බයික් පිටිප්සේ යන එකාට තමයි වැඩි ඩැමේජ් සහ උඩින් යෑමේ සම්බාවිතාව..
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    2,022
    2,211
    113
    colombo
    මේ වෙලාවක නැගිටගන්න පුලුවන් නම් ඇඩ්‍රනලීන් එක්ක. පට ගාල අරුට ගහන්න ඕනෙ හතර හන්දි පණ නැතිවෙන්න කලින් . පස්සෙ ක්ශනික කෝපය කියනවා

    ඔහොම නවත්තන්න යකෝ වර්ම් හෝල් එක්කින් ගිහින් ස්ලෝ කරගෙන ආයේ වර්ම් හොල් එක්කින් එන්න ඕනේ හැප්පෙන්න කලින් . ආත්මෙකට බයික් එක්කින් හැප්පිලා නෑ උබ. ඔතන බෞතික විද්දාවේ නීතී දෙන්නෙක්ගේ බර , වේගයට සමාන ප්‍රතික්‍රියා වේගය, බ්‍රේක් ගැහුවත් බරට ඇදිලා යන දුර . 🤣
    ------ Post added on Sep 25, 2026 at 10:31 AM
    Uba igenagatte Happila da? :baffled: mama kiyanne adumagane u slow karagannawath try ekak na. No breaks, Kelinma apu wegen wadinawa. Wanguwaka newene. Ithin eken mokakda kyanne? Ekko u wena sihiyakin, Nattan uta ninda gihin. Happena eka nawattanna bari wei, Habai damage eka hari adu karaganna danaganna one padina kena. Dennatama usawi yanna wenawa.