Beer එකක් ගහන්න හිටියෙ උනක් සෙට් උනා , දැන් ඉතින් කෝපි එකක් හදා ගත්ත එනසාල් ,කුරුදු ,කෑලි ටිකක් දාල ඒකත් වෙනම ආතල් එකක් , කෝපි එක්ක තෝර බීඩියක් ගැහුව 😁