රු2500 හයර් ඵකට රු25000ක් ගත්ත පික් මී හොරා...👿👿👿

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    859
    1,115
    93
    ශ්‍රී ලංකාව
    දැං උබර් පික් මී එහෙම හංදියේ ත්‍රීවීල් වගෙ බලු වෙලා තියෙන්නෙ. Tip එක 200ක් වත් නැත්නං මූණ පුක වෙනවා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,755
    9,199
    113
    Galaha
    දැං උබර් පික් මී එහෙම හංදියේ ත්‍රීවීල් වගෙ බලු වෙලා තියෙන්නෙ. Tip එක 200ක් වත් නැත්නං මූණ පුක වෙනවා.
    ජාතකේම අහල එන්නෙ කඩ්ද කෑශ්ද මොන පාරේද ගගා. ඕකුන්ට ඇප් එකේ පාර පෙන්නන්නෙ නැද්ද නූගත් කමද නැත්තං.
     
    • Like
    Reactions: Asmodeus

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    859
    1,115
    93
    ශ්‍රී ලංකාව
    ජාතකේම අහල එන්නෙ කඩ්ද කෑශ්ද මොන පාරේද ගගා. ඕකුන්ට ඇප් එකේ පාර පෙන්නන්නෙ නැද්ද නූගත් කමද නැත්තං.
    අනේ මංදා එකෙක් බෑග් තියෙනවද ඇහුවා. ඒවා ලොකුයිද අහනවා. මංකොල්ල කන්න වගෙ.

    සමහරක් අඬනවා කැන්සල් කරල යං කියලා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,755
    9,199
    113
    Galaha
    අනේ මංදා එකෙක් බෑග් තියෙනවද ඇහුවා. ඒවා ලොකුයිද අහනවා. මංකොල්ල කන්න වගෙ.

    සමහරක් අඬනවා කැන්සල් කරල යං කියලා.
    මමනම් දාපු එකක් මගේ අවුලක් නැතුව කැන්සල් කරන්නෙ නෑ. රයිඩර්ස්ලට දවසටම 5ඉද කොහෙද කැම්සල් කරන්න පුලුවන් සීන් එකක් තියෙනව ඒකයි ඕකුන් අපිට කැන්සල් කරන්න කියන්නෙ. උන්ගෙ 5 ඉවර උනාම ආය හයර් එන්නෙ නෑ ඇප් එකට.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,397
    7,817
    113
    සුද්ද කියනව දැක්කෙ නෑලු. අරුත් කියනව දැක්කෙ නෑ කියල 5000 කොල. කැරිම ඩයල් එකක්
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,241
    1,769
    113
    දැං උබර් පික් මී එහෙම හංදියේ ත්‍රීවීල් වගෙ බලු වෙලා තියෙන්නෙ. Tip එක 200ක් වත් නැත්නං මූණ පුක වෙනවා.

    මොන රෙද්දටද බන් ටිප් දෙන්නේ. යකෝ ගානත් ගෙවල , surcharge කියල මගුලකුත් ගෙවල , තව ටිපුත් දෙන්න ? Track ද ?