පැට්‍රෝල් පෝලිම් සහ ත්‍රීවීල් කාරයෝ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ත්‍රී වීල් පකයලට කෙල වෙනව බලන් ඉන්නව තරම් සතුටක් තවත් කොයින්ද 🥳

    ලීටරෙ 2000ට වගේ යන්න ඕන, ඕකුන්ට ඔය කාලකන්නි , පින් බත් රස්සාව කරගන්න බැරි වෙන්න. 🥳

    මට නන් 2000 නෙවෙයි, 3000 උනත් ගානක් වත් නෑ ,
    :love2: ඔය හුත්තිගේ පුතාල තම අපිත් හැට නම ලක්ශේ ගගා ස්ටිකර් ගහගෙන හැමනුනේ.
    හැන්දී ගානේ කිරිබත් කෑවේ.
    දැන් පෝලිම් වල තෙල් හොරකම් කරනවා. මුන් රටටම සපයක්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එච්චර මනස දියුණු උන් නෑ මෙහෙ. ත්‍රීවීල් කාරයො එක්ක තියෙන තරහට මරු කියවන බඩු ඉන්නේ. ඇත්ත ප්‍රශ්නෙ මොකක්ද බ්ලැක් මාකට් හැදෙන්නෙ ඇයි, විසඳුම මොකක්ද කියන එකට කිසිම අදහසක් නෑ. ලීටරේ 10,000 කලත් හිඟයක් තියෙනව නම් බ්ලැක් මාකට් එකේ බෝතලේ 15,000ට විකිණෙයි.
    ඔය සින් එක ඇත්තනේ බන්. මම මේ කියන්නේ සරලව ඕකට හැම එකාම වග කියන්න ඕනේ නැ කියල.

    ow bn oya wage un hama level ekema innawa. power eka nathi un horata karanawa. power eka tiyena un elipita karanwa. mamath issara wheel eke business karala tiyenwa. minissu, policiye aya wheel padina unta salakana hati hodata dannawa. habayi naki minussu hitan ayya kiyala katha karanawa. e dawas wala mama school A/L
    mama meka damme nikan dakapu hinda. thread eka kiyewwe na kammali :D

    meka lankawe hati. giya mase petrol gahanna giyahama e shed eke owner uge car ekata polime inne nathuwa gahuwa. thawa uge yaluwo set ekakatath polimen inne nathuwa gahala dunna. joke seen eka kiyanne u mage ahuwa mama polime da awe kiyala :lol:
    ඇත්තම සින් එක ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ එකනේ. අසදරණයට කතා කරන්න බැ යාලු කම නිසා. මම නම් යාළුවා නෙමේ අම්ම තාත්තා උනත් එහෙම තමා. මගේ අදටත් හොදම යාලුවෝ 3 දෙනෙක් ඉන්නේ එක නිසා බන්. එහෙම නැති උන් මට වැඩක් නැ . මගේ ළමයට උදාහරණ කොහෙන්ද මම දෙන්නේ? එහා ගෙදර අන්කල් වගේ වෙන්න එයා අසදරණයට විරුද්දයි කියන්නද බන් මම? නෝ . මම එහෙම ඉන්න ඕනේ මගේ ළමයා එහෙම වෙන්න නම්. එක මගේ ස්ට්‍රික්ස්ට් රුල් එකක්. අකට කැමති නැති උන් අයින් උනාට කමක් නැ . එකකට මම කැමති. අදටත් මේකේ මගේ කමෙන්ට් අමුතු විදිහට පෙන්නේ මිනිසුන්ට එකයි. හැබැයි මගේ මතය වැරදි කියල මට පැහැදිලි උන පලවෙනි සයින් එකෙන් මම එක පිලි අරන් හැදෙන්න ලෑස්තියි. එකයි ඇත්තටම මම සතුටින් ඉන්න දෙවෙනි හේතුව
    ------ Post added on Jun 26, 2022 at 12:21 AM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔය සින් එක ඇත්තනේ බන්. මම මේ කියන්නේ සරලව ඕකට හැම එකාම වග කියන්න ඕනේ නැ කියල.
    අනිවාර්යයෙන්. මේ කිට්ටුවත් ඉන්නවා ත්‍රීවිල් එකක් හයර් කරලා ලමයි දෙන්නෙක්ට උගන්නල කැම්පස් යවපු මාමා කෙනෙක්. ඒ මනුස්සයා දන් දවස් 3ක් පෝලිමේ.. මට පේන්න බැරි මුන්ගෙ ආත්මාර්තකාමී කතා බං.
     
    • Like
    • Love
    Reactions: Champ HB and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අනිවාර්යයෙන්. මේ කිට්ටුවත් ඉන්නවා ත්‍රීවිල් එකක් හයර් කරලා ලමයි දෙන්නෙක්ට උගන්නල කැම්පස් යවපු මාමා කෙනෙක්. ඒ මනුස්සයා දන් දවස් 3ක් පෝලිමේ.. මට පේන්න බැරි මුන්ගෙ ආත්මාර්තකාමී කතා බං.
    2019 මගේ වාහන දෙකම විකුණුවා. එදා ඉදල මට හෙල්ප් කලේ ත්‍රි විල් එලවන සෙට් එක තමා ගමන් යන්න. අදටත් මම එකම එක පොලිමකවත් ඉන්නේ නැතුව මගේ ගමන් ඔක්කොම යන්නේ උන් නිසා. හැබැයි උන් පෝලිමේ ඉදලා ගහගන්නේ. වැඩිපුර නෙමේ දෙන කොටා එක. ඒ නිසා මම වැඩිය 500 ක් දෙනවා. එක උන් ගන්නේ නැ ලොවෙත්. එත් මම කොම හරි වෙන විදිහකින් හරි දෙනවා. සල්ලි නෙමේ වැදගත්. ඒ වගේ මිනිසු වැටෙන්න දෙන්න හොද නැ . හැබැයි උබ කියන එක ඇත්ත. මේ ගමේම පැට්‍රොල් විකුණන කාලකන්නි බල්ලෝ ඉන්නවා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    2019 මගේ වාහන දෙකම විකුණුවා. එදා ඉදල මට හෙල්ප් කලේ ත්‍රි විල් එලවන සෙට් එක තමා ගමන් යන්න. අදටත් මම එකම එක පොලිමකවත් ඉන්නේ නැතුව මගේ ගමන් ඔක්කොම යන්නේ උන් නිසා. හැබැයි උන් පෝලිමේ ඉදලා ගහගන්නේ. වැඩිපුර නෙමේ දෙන කොටා එක. ඒ නිසා මම වැඩිය 500 ක් දෙනවා. එක උන් ගන්නේ නැ ලොවෙත්. එත් මම කොම හරි වෙන විදිහකින් හරි දෙනවා. සල්ලි නෙමේ වැදගත්. ඒ වගේ මිනිසු වැටෙන්න දෙන්න හොද නැ . හැබැයි උබ කියන එක ඇත්ත. මේ ගමේම පැට්‍රොල් විකුණන කාලකන්නි බල්ලෝ ඉන්නවා.
    හැමෝම මිනිස්සුනෙ බං. මම කියන්නෙ ඒකයි. ආණ්ඩුව උකවන්න කලින් උන් ජීවත් උනානෙ කාටවත් කරදරයක් නැතුව. දැන් උන් අසරණයි මාස් පඩි ගන්න අපිට වඩා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    images
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මං කිව්වේ gota එලවන දාන විදිහ
    View attachment 175492


    ehema karahama, thel polin , gas polin, USD awul iwara wenawada?????? akohomada kiyapanko???


    dan ahanna epa ehenam monawada karanne kiyala. mama ahapu ekata wate duwanne nathuwa kelin uththare diyan. bari unoth uba kawuda kiyala mama kiyannam????
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    Not jujustifiable. Sadarana na

    ඕක කියන්න පුළුවන් ගෝත්‍රික සමාජෙක නම්. දියුණු සමාජෙක හැමෝම මිනිස්සු. හැමෝටම සම අයිතිවාසිකමක් තියෙනවා හොඳ ජීවන තත්වයක් උදා කරගන්න. මේ වෙලාවෙ දුබලයා නැති වෙලා පල කියල පුළුවන් එකා උඩ එන්න හදනවනම් ඒක මනුස්සකමට තරම් නැති වැඩක්

    නීතියක් නැති, නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැති බල්ලට ගියපු රටක අරක තමයි වෙන්නෙ. හරි ක්‍රමය හදනකන් කිසිම දෙයක් හොඳ වෙන්නෙ නෑ.

    තව ටිකක් බලපන්කෝ. Survival of the fittest වෙන හැටි. කන්න බොන්න නැති උනාම රැස් කරන් ඉන්න උන්ව මරල හරි කොල්ල කනවා. මම බලන් ඉන්නෙ එතකොට උන් මොකද කියන්නෙ කියලා. :) ඒ තත්ත්වයට යන්නම ඕන රට හැදෙන්න නං.
     
    • Like
    Reactions: Champ HB

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අනේ නිකං ඔය කාලකන්නි පොන්න වේසිගෙ පුතාලට හෑලි නොගහා ඉදපන් 😂 අපි නොදන්න වීල් කාරයො.පික් මී ඌබර් වීල් දිව්ව උන් ඇරෙන්න වීල් පාක් වල දාගෙන වීල් දුවපු ගොබ්බ කාලකන්නි මැර කාඩ ගංගොඩේ වේසිගෙ පුතාල ටිකනං බඩගින්නෙ මැරිලා ගියොත් ඒකත් ලොකු දෙයක්. ඌ වීල් පාක් එක්ක කාලෙ කන පොන්න වේසිගෙ පුතෙක් කියලා දැනගෙනත් උන් එක්ක ආව ගෑනු ටිකත් බඩගින්නෙ මැරුනට කිසි අවුලක් නෑ. හයක් හතරක් නොදන්න උන්ට ජාතක උන අහිංසක ලමයි නං පව් 🥲
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,417
    16,078
    113
    Colombo
    කොහොම හරි අපි පෝලිමේ
    ස්ටොක් කරපු ලබ්බකුත් නෑ අපි ගාව 😒
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    තෙල් බංකරින් කරන එවුන් ගැන හෑලි ලියන එවුන් නම් මිනිස්සු වෙන්න බෑ. ත්‍රීවිල් කාරයො වගේ කාලය කාලා දාන්න වෙලාවක් නැති මිනිස්සු කොච්චර තෙල් නැතුව ඉන්නවද. ත්‍රීවිල් රස්සාව කොහොමත් කාලය කා දමන, වටිනා මිනිස් ශ්‍රමය අපතේ හැරීමක්. ඕක වැටෙන එක හොදයි.

    හැට නම ලක්ෂෙ වැඩි හරිය ජාතිවාදෙ කරට උඩින් ගහගත්තු ඔය ත්‍රීවීල පකයලා තමා. කරන්නෙ ලෝකෙ හිගනම රස්සාව උනාට හිතන් ඉන්නෙ සිංහල ජූතිය තමා ජාතිය කියලා
    ------ Post added on Jun 26, 2022 at 5:53 AM
     
    • Like
    Reactions: akr20 and zid2021

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    petrol අර්බුදය වහගන්න ත්‍රීවිල් කාරයොන්ටයි ලන්කාවට ඩොලර් එවන්නෙ නැති ජෙප්පොන්ටයි බනින්නෙ අර්බුදය ඇති කරපු මහ එකාලගො බත් බැලයො වෙච්චි බයියො තමයි
    මගෙ FB Wall එකේ එහෙම බනින එවුන්ගෙ අතීත පැටිකිරිය මතක් කරල බලපුවාම උන් බයියො
    තෙල් ගේන්න බැරි තරමට ෆේල් ආණ්ඩුවට බනින්නෙ නෑ ඩොලර් හන්ගපු ජෙප්පොන්ටයි තෙල් හන්ගන ත්‍රීවීල් අයියලටයි බනිනවා

    ත්‍රීවීල් කාරයොන්ගෙන් ආර්තික දායකත්වයක් නැතිලු
    මම taxi යන ගමන් three wheel එවුන් එක්ක chat දාපු වෙලාවලදි උන් කියපු කතාවක් තමයි උන් හොන්ද ගානක් දවසකට හොයනවා කියන එක
    මීට අවුරුදු 3 කට කලින් එකෙක් මට කීව ඌ දවසකට 6000 විතර හොයනවා කියලා
    උන්ට දවසකට ලොකු ගානක් හොයන්න පුලුවන්නම් උන් මගුලටද නිෂ්පාදන කටයුතු වලට දායකත්වයක් දෙන්න කියල රු 1500.00 දවස් පඩියට් වැඩට යන්නෙ උන් සේවාවක් දීලා සල්ලි හොයනවා
    කාම්බෝජ පොල්පොට් ගෙ කාලෙ හැම එකාම වගා කරපියවු කියල ඔක්කොම එවුන් ටික ගොවිතැන් කරන්න යැව්වලු
    ඒවගෙ මහන්සියෙන් වැඩ කරන බැරි ගුරුවරු මහාචාරයවරු වගෙ උන් ව මරල පොහොර වෙන්න වැලලුවලු ඌ හිතල තියන්නෙ ගොවිතැන විතරයි එකම ආර්ථික කටයුත්ත කියල
    ත්‍රීවීල් කාරයෝ නිෂ්පාදනයක් කොරන්නෙ නෑ කියල උන්ගෙ කිසිම ආර්ථික දායකත්වයක් නෑ කියන එකත් ඒ වගේ කතාවක්
    එහෙමනම් කරන්න උන්ට බනින එක නෙමෙයි Three wheel වලට Hire නැති වෙන තරමට public transport දියුණු කරන එක එතකොට උන් වෙනත් දේකට යොමු වෙයි
     
    Last edited:

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Diesel 60 kin wedi wenawa kiyanne .
    Okkoma Badu Mila wedi wenawa. Rice,Dhal,onions,flour,bread ...etc .
    Anduwa modama wedak karanne world market price wedith nehe.
    Petrol deema temporary 2000cc wedi wahana walata nawathwanna one.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113

    ehema karahama, thel polin , gas polin, USD awul iwara wenawada?????? akohomada kiyapanko???


    dan ahanna epa ehenam monawada karanne kiyala. mama ahapu ekata wate duwanne nathuwa kelin uththare diyan. bari unoth uba kawuda kiyala mama kiyannam????
    Simple ne bn awith first 2 weeks athulata foreign workers dollars serama adinna Oni how. Vehicle permit.... Etc man me gana kalin kiuwe. Dan uba Hina wennath EPA owa Bari weda Anam manam kiyala. Dan uba support karanawada. Lankawe athi arbudayak na thiyenne mukuth hithanne Bari buruwek president Inna eka.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    තෙල් නැත්තටම නැතිකරපු එවුන් ගැන කතාවක්වත් නෑ....වීල්කාරයො තමා ඔක්කොටම වැරදි🤷🏻‍♂️
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ප්‍රහාරය අශිෂ්ඨ නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ඨත්වය හොයන්න එපා....

    ත්‍රීල්වීල් රස්සාවට කෙළවලා, එයාලගේ තෙල් බිස්නස් එක ගැන වධ වෙන්න එපා.