තෙල් කේස් එක ඍජුව දැනෙන්නෙ වාහන තියෙන අයට. මේකෙ ඉන්න ගොඩක් අය මං හිතන්නෙ 100%ක් ම වගේ වාහන පාවිච්චි කරන්නෙ රැකියාවට යන්න හෝ පුද්ගලික ගමන් බිමන් යන්න. ත්‍රීවීල් කාරයෝ පෝලිම් වල ලගින නිසා පෙට්‍රල් නෑ. ආව ගමන් උන් ගහනවා බඩු ඉවරයි. ඒ කතාව ඇත්ත.
හැබැයි මෙහෙම දේකුත් තියෙනවා, ත්‍රීවීල් කාරයො හම්බ කරන් කෑවේ වාහනේ හයර් කරලා. දැන් උන්ගෙ රස්සාව නැති වෙලා. එහෙන් මිනිස්සු හයර් යන්නෙ නෑ, මෙහෙන් තෙල් නෑ. ඉතින් මිනිස්සුන්ගෙ මූලිකම අවශ්‍යතාවක් වෙන දැන් පට්ට හිඟ වෙලා තියෙන ඉන්ධන වලට බ්ලැක් මාකට් එකක් හැදුනා. අර රැකියා අහිමිවූ පිරිස ඒ බ්ලැක් මාකට් එකේ වෙළඳාම් කරන්න ගත්තා. ත්‍රීවීල් කාරයො විතරක් නෙමෙයි හයර් නැති උන ලොරි කාරයො පවා ඕක කරනවා ඇති.
කිරියෙ අය වගේම සමජෙ ඉන්න යම් පිරිසකුත් කියනවා මේ බ්ලැක් මාකට් එක නැති කරන්න ආණ්ඩුවෙන් පියවරක් ගන්න ඕනෙ කියලා. සාධාරණ රැකියාවක් කරගෙන හිටපු උන්ගෙ රැකියාව නැති වෙන තැනට වැඩ කරපු ආණ්ඩුවෙන් ඉල්ලනවා තමන්ගෙ පවුල් නඩත්තු කරන්න බ්ලැක් මාකට් ඩීල්කරන්න ගත්ත උන්ව නැති කරන්න කියලා. හරිනම් කරන්න ඕන ආණ්ඩුවෙ බලු වැඩ වලට විරුද්ධ වෙන එක නෙමෙයිද? රුසියන් බොරතෙල් ගන්නෙ නෑ කොමිස් ගහන්න උවමනාවට. රටෙන් කෑල්ල කෑල්ල ඇපේට තිය තිය ගෙවන්න බැරි ණය අරන් තෙල් ගෙන්නනවා ඉන්දියාවෙන් අරාබියෙන්. පදු ආණ්ඩුවට බනින එක නතර කරල දැන්. IMF බිබික්කම කටට වැටෙනකන් බලන් ඉන්නවා මුන් ඒ සල්ලි වලින් ප්‍රශ්න විසඳයි කියලා. එච්චර කොන්ද පන නෑ ලංකාවෙ උන්ගෙ.
ලීටරේ 1000ට ගියත් කමක් නෑලු පෝලිම් නැති වෙනව නම්. වාහන වලින් හම්බ කරන් කාපු මිනිස්සුන්ගෙ බඩගින්න ගැන වගේ වගක් නෑ. නිකම්මු වගේ ඉන්න ත්‍රීවිල් කාරයො විතරක් නෙමෙයි. චූන් පාන් කාරයො, මාළු කාරයො, ඩිලිවරි කාරයො ඔක්කොමත් වාහන වලින් හම්බ කරන උන් තමයි. උන් සාධාරණ රස්සාවක් කරගෙන හිටපු hard working මිනිස්සු. උන්ටත් කෙළම වෙනවා පැට්රල් තව ගණන් වැඩි කලාම. එච්චර ආත්මාර්ථකාමියි ලංකාවෙ උන්.
ඒ කතාව කොච්චර සදාචාර සම්පන්නද කියල පොඩ්ඩක් හිතල බලන්න. ත්‍රීවීල්කාරයො සක්කිලි වගේ පාරෙ යන එක වෙනම කතාවක්. ඒත් උනුත් මේ සමාජෙ අපි වගේම තැලෙන මිනිස්සු. මාසෙ පඩිය ලැබෙන අයට වඩා ඒ මිනිස්සුන්ට පට්ට අමාරුයි ජීවත් වෙන්න.

Last edited: