මට හරි ගියා. මට වැඩකුත් නැ හැබැයික්. කාර්ඩ් ඇඩ් කරන්න කිවුවෙත් නෑ. California නිසාද දන්නෙ නෑ. Token ටිකත් හම්බුනා. සල්ලි දීලා ගන්නත් පුළුවන් නෙ. මේකෙන් මොනාද කරන්න පුළුවන්. වීඩියෝ හදල සල්ලි හොයන්න පුලුවන්ද?
මම use කරන්නේ ChatGPT Go Plan එක. Free එකෙත් අවුලක් නෑ. සිංලෙන්ම Video එක ගැන සරල විස්තරයක් දෙන්න. අවසානයේ ඒකට කිය්නන අහවල් Platform එකෙන් video එක Generate කරගන්න Prompt එක ලියලා දෙන්න කියලා. දැනට මේ වගේ Prompt හදන්න වඩා හොදම chatGPT හා Claude තමයි. ඔය video එක Muse.ai එකෙන් හදපු එකක්. Try කරලාම බලන්න bro. ඔයාටම ආවේනික ක්‍රමයක් අහුවෙයි.මචං ඔය විදිහට ප්‍රොම්ප්ට් එක හදාගන්නේ කොහොමද? gemini වලට දීලා කියනවද prompt එකක් generate කරන්න කියලා? නැත්නම් tool එකක් තියෙනවද prompt generate කරගන්න?
------ Post added on Sep 26, 2026 at 10:28 AMමට හරි ගියා. මට වැඩකුත් නැ හැබැයික්. කාර්ඩ් ඇඩ් කරන්න කිවුවෙත් නෑ. California නිසාද දන්නෙ නෑ. Token ටිකත් හම්බුනා. සල්ලි දීලා ගන්නත් පුළුවන් නෙ. මේකෙන් මොනාද කරන්න පුළුවන්. වීඩියෝ හදල සල්ලි හොයන්න පුලුවන්ද?
![]()
ඔබට මී කුණ ලබා දී ඇත. විසික් කරනවද. කොටිපතියෙක් වෙනවද. ඔබේ තීරණය.මට හරි ගියා. මට වැඩකුත් නැ හැබැයික්. කාර්ඩ් ඇඩ් කරන්න කිවුවෙත් නෑ. California නිසාද දන්නෙ නෑ. Token ටිකත් හම්බුනා. සල්ලි දීලා ගන්නත් පුළුවන් නෙ. මේකෙන් මොනාද කරන්න පුළුවන්. වීඩියෝ හදල සල්ලි හොයන්න පුලුවන්ද?
![]()
ක්‍රමය හරියටම හරි. වැඩේ කරගත්තනම් එච්චරයි.කලින් ත්‍රැඩ් එක බලලා හදන්න ගිහින් waitlist එකට ඇඩ් උනේ.
මේකේ විදිහට vpn දාලත් හරි ගියේ නෑ. US ඉන්න යාලුවෙක්ට කියලා හදාගත්තා 3B token තියෙනවා. Thanks මචන්.
ඕනෙනම් try කරලා බලන්න Code: VRSK9B
me widihata hadala wait list ekata add una lap eken passe passe urban vpn extention eka dala log wenna hadanakota wait list ekata add una kiyala tama digatama aweStep-03: Email එක හෝ mobile No එක දීලා Account එක හාදාගන්න. email එකට OPT එක එනවා එක් Enter කරලා Verify කරගන්න. මේ ටික කරන්න VPN ඔනේ නෑ. ඕනම Email Service එකක් Use කරන්න. සමහර Temp Mail Service වලටත් Code එක එනවා.

Phone එකට Potato VPN එක දාලා. Muse App එක install කරගෙන try කරන්න. හරි යනවා අනිවාර්යෙන්. Play Store එකේ පෙන්නන්නේ නැත්නම් මම දීලා තියෙන link එකෙන් APK එක download කරගෙන install කරගන්න. දැනට PC එකෙන් හදපු email එකම use කරන්න.me widihata hadala wait list ekata add una lap eken passe passe urban vpn extention eka dala log wenna hadanakota wait list ekata add una kiyala tama digatama awe![]()
potato vpn eka paid neda banPhone එකට Potato VPN එක දාලා. Muse App එක install කරගෙන try කරන්න. හරි යනවා අනිවාර්යෙන්. Play Store එකේ පෙන්නන්නේ නැත්නම් මම දීලා තියෙන link එකෙන් APK එක download කරගෙන install කරගන්න. දැනට PC එකෙන් හදපු email එකම use කරන්න.
Matath okama thama bn une. Passe yaluwekata kiyala hada gattame widihata hadala wait list ekata add una lap eken passe passe urban vpn extention eka dala log wenna hadanakota wait list ekata add una kiyala tama digatama awe![]()
FB Page එකක් කරන්න හරියට Niche Research එකක් කරලා. ඔයා දන්න IT ටික ඇති. YouTube Video බලන්න එහෙමත් දනනවා ඇති නේද.@indikaku මචං මේකෙන් මොනාද කරන්න පුළුවන් මං IT ගැන ලොකුවට දන්නෙ නෑ. FB Page Tiktok කරන්න පුළුවන්ද?
oyeeeeeeeeeeeee
උඩ කට්ටිය දාල තියෙන එකකින් හරි මේ Code එක හරි Use කරන්න. Redeem referral code- 6VJRSBcode ekak nedda
FORMAT:Nice !
Prompt eka daapanko