ත්රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමේ ගිවිසුම හකුළා ගනු!
උද්ඝෝෂණය කොළඹදී..
උද්ඝෝෂණය කොළඹදී..
දිට්ඨා ඇවිත් දැන් මාස කීයද....
පාරක්වත් / පාලමක්වත් හදා ගන්න බෑ...
4 වෙනියලු
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න...![]()
![]()
![]()
දැන් අපි විතර ද බන් ඡන්දේ දුන්නේ 3% හිටපු මාලිවට 2/3 ක බලයක් දීලා පත්කර ගත්තේ ජනතාවමයි. අනෙක බාර දුන්නේ වැටුණු රටක්, 76ක් කරපු උන් රට වැට්ටුවේ නැත්තම් මාලිවට දෙයි ද? හීනෙකින්වත් එන්න වෙන්නේ නෑ කියලා අනුර කිව්වා නිහතමානීව, අනුර උනත් කොච්චර නිහතමානී ජනාධිපති කෙනෙක් ද බලපන්, තමන්ගෙ අහටම පාපිසි කියන්න තරම්, මොකද නායකයා විදියට දන්නවා ඉන්න අයගේ කැපැසිටි එක. ඉතිං කියන තරම් ඉක්මනට ඕවා හදන්න එහෙම හැකියාවක් නෑ තමයි. අත්දැකීම් අරගෙන වැරදි වැරදි තමා මාලිමාවේ අයත් මේ ආණ්ඩුව කරන්නේ. ඒකනේ 2040 වෙනකම් කල් ඉල්ලුවේ.
දිට්වා නිසා ගැටිච්ච ගෙවල්, පාලම්, රේල් පාරවල් හැදුවනම් අපිට Fitch Rating B- ගන්න වෙන්නේ නැහැනේ, රටේ බැංකු ශක්තිමත් කරලා, රජයේ භාණ්ඩාගාරය පුරවලා, ජ්යාත්යන්තරය නියෝජනය කරන්න ඉන්න ඇමති මැති වරුන්ගේ ආර්ථික මට්ටම නංවලා තමා ඕවට පියවරෙන් පියවර එන්න ඕනේ. හිටපු ආණ්ඩු වලට කර ගන්න බැරි නිසානේ මාලිවාට දුන්නේ, දැන් අඩන්නේ නැතිව කරන විදිය බලන් ඉන්න. 2/3කටත් වඩා තියනවා.
අනෙක කලින් ආණ්ඩු දිට්වා වගේ ස්වාභාවික අනතුරු ගැන හිතලා ඔය පාරවල් රේල් පාරවල් හැදුවනම්, නියම විදියට ගෙවල් හදන්න තත්ව පරික්ෂා කරලා ඉඩ දුන්නනම් ඔච්චර හානි වෙන්නේ නැහැනේ?අන්තිමේ දි ඒවා හරියට කරන්නේ නැතිව දැන් ඉන්න ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා හරි යන්නේ නැහැ.
කැඩුන ඉක්මනට ඕනේ දෙයක් හදන්න බැහැ. අපේ අයටත් ඕකට අදාල දැනුම ගන්නත් කාලයක් යනවා. මොක ද කලින් ආණ්ඩු වගේ ආවට ගියාට ඕවා හදන්න බැහැ. අපි දැන් ලොකේ 4 වෙනියට ඉන්න කොට ඒකට අදාල තාක්ෂණික ක්රම උපයෝගි කරගෙන තමා කරන්න වෙන්නේ. පළවෙනි ලොකේ රටක් වෙන්නේ එහෙමයි.
අනෙක තුන්වන ලෝක යුද්ධයක් තියෙන කාලෙක මාලිමාව ආණ්ඩු කරන්නේ, ඕවාට වඩා තෙල් ටිකම අඩුවට දෙන එකම කොච්චර ලොකු දෙයක් ද?
අහලා බලන්න අපි නෙවෙයි කියන්නේ..ආස හිතෙයි.
![]()