ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමේ ගිවිසුම හකුළා ගනු! උද්ඝෝෂණය| ප.ව. 3 ට කොළඹදී

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,536
    1,975
    113
    ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමේ ගිවිසුම හකුළා ගනු!





    788241580_27954537950862585_7253294030814039042_n.jpg








    උද්ඝෝෂණය කොළඹදී..

    ​
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,105
    8,856
    113
    දැං ත්‍රිකුනාමලේම ඉන්දියාවට අයිති
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,259
    2,308
    113
    ඉතිං බන් විපක්ෂේ උද්ඝෝෂණයක් කරපු පලියට ඒක ආණ්ඩුව අකුල ගත්තනම්, ඒක හිටපු ආණ්ඩුවේ දුර්වල තාවයක් නේ! එහෙමනම් ආණ්ඩු කරන්න ඕනේ ද?
    මාලිමාව ජවිපේ විපක්ෂේ ඉන්න කාලේ බොරු හරි කියලා වැඩේ අල කලා, ඒකෙන්ම පේනවා ආණ්ඩු කරපු උන්ගේ බැරියාව.. අඩුගානේ කියන්නේ බොරු කියලවත් ඔප්පු කර ගන්න පුළුවන් උනා ද? 🤌

    දැන් ඉන්න විපක්ෂෙණේ 76 ක් ආණ්ඩු කලේ, උන්ට ඒකාලෙත් බෑ දැනුත් බෑ. දැන් විපක්ෂේ ඉඳන් බලපන් උද්ඝෝෂණයක් තියා හුවක් වත් කියා ගන්න පුළුවන් ද කියලා 🤌

    රට දියුණු කරන් යනකොට උඹලා අඩනවා., ඡන්දේ දිපු උන්ට ගානක්වත් නෑ.. බලපන් දැන් අපි ලොකේන්ම 4 වෙනි තැන
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,536
    1,975
    113
    772707711_27783325021317213_9017204298922039868_n.jpg

    දිට්ඨා ඇවිත් දැන් මාස කීයද....

    පාරක්වත් / පාලමක්වත් හදා ගන්න බෑ...

    4 වෙනියලු 🤣😂🤣😂🤣

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... 🤌 🤌 🤌 🤌

    ​
     
    • Sad
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,259
    2,308
    113
    දිට්ඨා ඇවිත් දැන් මාස කීයද....

    පාරක්වත් / පාලමක්වත් හදා ගන්න බෑ...

    4 වෙනියලු 🤣😂🤣😂🤣

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... 🤌 🤌 🤌 🤌

    ​

    දැන් අපි විතර ද බන් ඡන්දේ දුන්නේ 3% හිටපු මාලිවට 2/3 ක බලයක් දීලා පත්කර ගත්තේ ජනතාවමයි. අනෙක බාර දුන්නේ වැටුණු රටක්, 76ක් කරපු උන් රට වැට්ටුවේ නැත්තම් මාලිවට දෙයි ද? හීනෙකින්වත් එන්න වෙන්නේ නෑ කියලා අනුර කිව්වා නිහතමානීව, අනුර උනත් කොච්චර නිහතමානී ජනාධිපති කෙනෙක් ද බලපන්, තමන්ගෙ අයටම පාපිසි කියන්න තරම්, මොකද නායකයා විදියට දන්නවා ඉන්න අයගේ කැපැසිටි එක. ඉතිං කියන තරම් ඉක්මනට ඕවා හදන්න එහෙම හැකියාවක් නෑ තමයි. අත්දැකීම් අරගෙන වැරදි වැරදි තමා මාලිමාවේ අයත් මේ ආණ්ඩුව කරන්නේ. ඒකනේ 2040 වෙනකම් කල් ඉල්ලුවේ.

    දිට්වා නිසා කැඩිච්ච ගෙවල්, පාලම්, රේල් පාරවල් හැදුවනම් අපිට Fitch Rating B- ගන්න වෙන්නේ නැහැනේ, රටේ බැංකු ශක්තිමත් කරලා, රජයේ භාණ්ඩාගාරය පුරවලා, ජ්‍යාත්‍යන්තරය නියෝජනය කරන්න ඉන්න ඇමති මැති වරුන්ගේ ආර්ථික මට්ටම නංවලා තමා ඕවට පියවරෙන් පියවර එන්න ඕනේ. හිටපු ආණ්ඩු වලට කර ගන්න බැරි නිසානේ මාලිවාට දුන්නේ, දැන් අඩන්නේ නැතිව කරන විදිය බලන් ඉන්න. 2/3කටත් වඩා තියනවා.

    අනෙක කලින් ආණ්ඩු දිට්වා වගේ ස්වාභාවික අනතුරු ගැන හිතලා ඔය පාරවල් රේල් පාරවල් හැදුවනම්, නියම විදියට ගෙවල් හදන්න තත්ව පරික්ෂා කරලා ඉඩ දුන්නනම් ඔච්චර හානි වෙන්නේ නැහැනේ? 🤌 අන්තිමේ දි ඒවා හරියට කරන්නේ නැතිව දැන් ඉන්න ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා හරි යන්නේ නැහැ.
    කැඩුන ඉක්මනට ඕනේ දෙයක් හදන්න බැහැ. අපේ අයටත් ඕකට අදාල දැනුම ගන්නත් කාලයක් යනවා. මොක ද කලින් ආණ්ඩු වගේ ආවට ගියාට ඕවා හදන්න බැහැ. අපි දැන් ලොකේ 4 වෙනියට ඉන්න කොට ඒකට අදාල තාක්ෂණික ක්‍රම උපයෝගි කරගෙන තමා කරන්න වෙන්නේ. පළවෙනි ලොකේ රටක් වෙන්නේ එහෙමයි.


    අනෙක තුන්වන ලෝක යුද්ධයක් තියෙන කාලෙක මාලිමාව ආණ්ඩු කරන්නේ, ඕවාට වඩා තෙල් ටිකම අඩුවට දෙන එකම කොච්චර ලොකු දෙයක් ද?
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,536
    1,975
    113
    දැන් අපි විතර ද බන් ඡන්දේ දුන්නේ 3% හිටපු මාලිවට 2/3 ක බලයක් දීලා පත්කර ගත්තේ ජනතාවමයි. අනෙක බාර දුන්නේ වැටුණු රටක්, 76ක් කරපු උන් රට වැට්ටුවේ නැත්තම් මාලිවට දෙයි ද? හීනෙකින්වත් එන්න වෙන්නේ නෑ කියලා අනුර කිව්වා නිහතමානීව, අනුර උනත් කොච්චර නිහතමානී ජනාධිපති කෙනෙක් ද බලපන්, තමන්ගෙ අහටම පාපිසි කියන්න තරම්, මොකද නායකයා විදියට දන්නවා ඉන්න අයගේ කැපැසිටි එක. ඉතිං කියන තරම් ඉක්මනට ඕවා හදන්න එහෙම හැකියාවක් නෑ තමයි. අත්දැකීම් අරගෙන වැරදි වැරදි තමා මාලිමාවේ අයත් මේ ආණ්ඩුව කරන්නේ. ඒකනේ 2040 වෙනකම් කල් ඉල්ලුවේ.

    දිට්වා නිසා ගැටිච්ච ගෙවල්, පාලම්, රේල් පාරවල් හැදුවනම් අපිට Fitch Rating B- ගන්න වෙන්නේ නැහැනේ, රටේ බැංකු ශක්තිමත් කරලා, රජයේ භාණ්ඩාගාරය පුරවලා, ජ්‍යාත්‍යන්තරය නියෝජනය කරන්න ඉන්න ඇමති මැති වරුන්ගේ ආර්ථික මට්ටම නංවලා තමා ඕවට පියවරෙන් පියවර එන්න ඕනේ. හිටපු ආණ්ඩු වලට කර ගන්න බැරි නිසානේ මාලිවාට දුන්නේ, දැන් අඩන්නේ නැතිව කරන විදිය බලන් ඉන්න. 2/3කටත් වඩා තියනවා.

    අනෙක කලින් ආණ්ඩු දිට්වා වගේ ස්වාභාවික අනතුරු ගැන හිතලා ඔය පාරවල් රේල් පාරවල් හැදුවනම්, නියම විදියට ගෙවල් හදන්න තත්ව පරික්ෂා කරලා ඉඩ දුන්නනම් ඔච්චර හානි වෙන්නේ නැහැනේ? 🤌 අන්තිමේ දි ඒවා හරියට කරන්නේ නැතිව දැන් ඉන්න ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා හරි යන්නේ නැහැ.
    කැඩුන ඉක්මනට ඕනේ දෙයක් හදන්න බැහැ. අපේ අයටත් ඕකට අදාල දැනුම ගන්නත් කාලයක් යනවා. මොක ද කලින් ආණ්ඩු වගේ ආවට ගියාට ඕවා හදන්න බැහැ. අපි දැන් ලොකේ 4 වෙනියට ඉන්න කොට ඒකට අදාල තාක්ෂණික ක්‍රම උපයෝගි කරගෙන තමා කරන්න වෙන්නේ. පළවෙනි ලොකේ රටක් වෙන්නේ එහෙමයි.


    අනෙක තුන්වන ලෝක යුද්ධයක් තියෙන කාලෙක මාලිමාව ආණ්ඩු කරන්නේ, ඕවාට වඩා තෙල් ටිකම අඩුවට දෙන එකම කොච්චර ලොකු දෙයක් ද?


    අහලා බලන්න අපි නෙවෙයි කියන්නේ..ආස හිතෙයි.
    🤣😂🤣😂🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,259
    2,308
    113


    අහලා බලන්න අපි නෙවෙයි කියන්නේ..ආස හිතෙයි.
    🤣😂🤣😂🤣

    ඉතිං ඒකනේ බන් මමත් උඩ කියලා තියෙන්නේ? මොකක් ද අර්බුධ ය? 🤌

    විපක්ෂේ ඉන්නකොට අපේ මාලිමා/ජවිපේ සහෝදරයෝ ටික ඒක හරියට කරේ නැත් ද? බොරු කිව්වා, උද්ඝෝෂණකරා, කැම්පස්වල ඉන්න කොල්ලෝ පාරට ගේනවා., එහෙම ආණ්ඩු කරන්න හිටපු අය නෙමෙයි කියලා අනුරම කිව්ව එක කොච්ච නිහතමානී කමක් ද? ඒවෙලේ විපක්ෂේ කාර්ය බාරය තමා පවතින ආණ්ඩුව බලපෑමක් කරන එක. ඒකේදි කරන වැඩ, හොඳද නරක ද කියලා වැඩක් නැ, විපක්ෂේ ශක්තිමත් භාවය පෙන්වන එක තමා වැදගත්.

    රටක දේශපාලනය කරද්දි එහෙම තමා බොරු කියන්න වෙනවා. රැවටෙන එක - නොවෙන එක ජනතාවගේ වැඩක්.

    -
    උඹලත් එනවා පොස්ට් එකක් දානවා අඩනවා අකුලගෙන යනවා :lol:
     
    Last edited: