උඹලා iphone එකක් ගන්න හිතන් ඉන්නවානම්....

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,980
    9,870
    113
    iPhone walata wada features tiyenawa China phone wala
    Xiaomi Oppo

    ඔව්..මාත් use කරන්නේ මේකක්...iphone ඵකට යන්න කිසිම ඕනකමක් නෑ මේ වගේ ෆෝන් ඵකක් use කරනවනම්...❤️

    M10293209_silver-grey
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,355
    10,205
    113
    Galaha
    ඔව්..මාත් use කරන්නේ මේකක්...iphone ඵකට යන්න කිසිම ඕනකමක් නෑ මේ වගේ ෆෝන් ඵකක් use කරනවනම්...❤️

    M10293209_silver-grey
    iPhone walata wada features tiyenawa China phone wala
    Xiaomi Oppo
    තැනකට ගියාම ලැජ්ජාවක් නැතුව එලියට ගන්න පුලුවන් පෝන් එකක් වෙන්න ඕන මටනම් ෆීචර්ස් වලින් වැඩක් නෑ. Oppo :sick:🤮
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,443
    1
    29,615
    113
    or US

    16 pro max genawa hariyatama e USD selling rate ganata
    ~ 3
    අඩෝ උඹ අධිරාජ්‍යවාදී රටවල් වලින් අඩුවට phone ගෙනත් මේ ජනතාවාදී ආණ්ඩුවට බදු ආදායම් අහිමි කරන්නද හදන්නේ?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,896
    8,072
    113
    ඔව්..මාත් use කරන්නේ මේකක්...iphone ඵකට යන්න කිසිම ඕනකමක් නෑ මේ වගේ ෆෝන් ඵකක් use කරනවනම්...❤️

    M10293209_silver-grey
    iPhone එකකට යන්න කිසිම උවමනාවක් නැහැ ඕන ෆෝන් එකකට iOS දාගන්න පුලුවන් නං
    මේකට එහෙම බැහැනේ
     
    • Wow
    Reactions: Inigo Montoya