බද්දේගම එළව එළව වෙඩි තැබීම... 😳

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,396
    5,338
    113
    Loading...
    මුන්ට නම් සයිකෝ... 😕



    අහුන්ගල්ලේ ලොකු පැටිගේ අනියම් බිරිඳට වෙඩි. ආරවුල අම්බලන්ගොඩ මෝදර දේවාලය සම්බන්ධයෙන්.. කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇත.

    බද්දේගම හල්පතොට ප්‍රදේශයේදී අද ( 27) අලුයම සිදුකළ වෙඩි තැබීමකින්
    කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    තුවක්කුකරු විසින් ත්‍රීරෝද රථයට එල්ල කළ වෙඩි තැබීමෙන් එහි රියදුරු එම ස්ථානයේම මියගොස් සිටි අතර එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

    රෝහල් ගතකළ එක් කාන්තාවක් මියගිය බවත් අනෙක් කාන්තාව බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි.

    වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් දියත් කර ඇති බවත් බද්දේගම පොලිසියේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය.


    Source​
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,109
    12,249
    113
    දුවන්නෙ නැතුව එහෙම්මම වැටිලා හිටියත් බේරෙනවා
    na watichcha ganitath aye thibba.. uta ona iwarama karanna.
    u dannawa iwara kale naththan uta udin mukuth hambenne naha kiyala..
    owa dubai walin ena orders, hariyata wade nokaloth mukuth hambenne naha, ekata muta karanna puluwan de kuth naha.
    muta gun eka pawa denne dubai wala inna ekage golayek.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,338
    113
    Loading...
    kudu sick gahala kudu packet ekata mini marana un innakan ohoma thama. okunta kudu hambenawa nam amma thatha hari marala hire giyath ganak naha.
    okawa alluwama kiyai kudu packet ekai Rs 2lak dunna ekai maruwe kiyala..

    එල්ලුම් ගහ ගෙනත් එල්ලලා ඉවර කරන්න ඕනි.

    දුන්නෙ නැතුව එහෙම්මම වැටිලා හිටියත් බේරෙනවා

    බිම වැ⁣ටිලා ඉන්න අයටත් ආපහු තියාගෙනයි දුවපු ගෑණු කෙනා පස්සෙ යන්නෙ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,109
    12,249
    113
    එල්ලුම් ගහ ගෙනත් එල්ලලා ඉවර කරන්න ඕනි.
    kudu sick gahala kudu packet ekata mini marana unta ellum gaha nemei amma ththatha marapan kiwwth marai. unta ellum gas, nadakam, podi lamai ewa mewa adalama naha.
    unta ona kudu witharai..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,338
    113
    Loading...
    na watichcha ganitath aye thibba.. uta ona iwarama karanna.
    u dannawa iwara kale naththan uta udin mukuth hambenne naha kiyala..
    owa dubai walin ena orders, hariyata wade nokaloth mukuth hambenne naha, ekata muta karanna puluwan de kuth naha.
    muta gun eka pawa denne dubai wala inna ekage golayek.
    බලපන් ෂූටර් T56 හැන්ඩල් කරන විධිය. කකුල්වල මුවමන්ට්... හොඳ පුරුදුකාරයෙක් තමයි. අනිවාර්යයෙන්ම ට්‍රේනින් එකක් තියෙන බුවෙක්... රීකොයිල් එක ගැන ගාණක්වත් නැහැ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,109
    12,249
    113
    බලපන් ෂූටර් T56 හැන්ඩල් කරන විධිය. කකුල්වල මුවමන්ට්... හොඳ පුරුදුකාරයෙක් තමයි. අනිවාර්යයෙන්ම ට්‍රේනින් එකක් තියෙන බුවෙක්... රීකොයිල් එක ගැන ගාණක්වත් නැහැ.
    hamudawen panna un or deshapaluwange golayo ban. okun kudu walata abbahi wela eeta passe oya dubai inna un kiyana ona deyak mehe indan karanawa.
    okunta jeewithayak naha, kudu labenawanam echecharai..
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,338
    113
    Loading...
    hamudawen panna un ban. okun kudu walata abbahi wela eeta passe oya dubai inna un kiyana ona deyak mehe indan karanawa.
    okunta jeewithayak naha, kudu labenawanam echecharai...
    දැන් මිනිහෙක්⁣ගෙ වැරදිලා ඇ⁣ඟේ හැප්පුනත්, වැඳලා සමාව අරගෙන යන්න ඕනි තත්වයක් තියෙන්නෙ. නැත්නම් පේනවනෙ...

    zig zag දිව්වොත් බේරෙන්න පුලුවන් ද ? :baffled:
    1pmDYP.gif
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,940
    5,776
    113
    36
    අල්ලපු ගමේ
    මම 6 වසර වෙනකං ඉස්කෝලේ ගියේ බද්දේගම christ chucrch එකට

    yako t56 kin 600 bullets per minute thiyanna puluwan. :rofl:
    anika langa indan thiyanne..
    magazine මාරු කරන්නේ උඹද
    belt fed විදියට නම් පුළුවන් හැබැයි 200 වගේ වෙද්දි ගිනි ගනියි
    ------ Post added on Sep 27, 2026 at 3:59 PM