ඔව් පොඩි පාර්සල් නැති වෙනව. වැහි කාලෙට එහා පැත්තට බඩු යන්නෙ තෙතබත් වෙලා.
අපේ ඉස්සරහ බර කිරනව බන්.
මේකත් එක්ක invoice එක අමුණන්න. පෙට්ටියෙ marker pen එකකින් යන දුම් රිය ස්ථානය, ගන්න කෙනාගෙ නම, යවන දුම් රිය ස්ථානය, යවන කෙනාගෙ නම. තඩි පොල් අකුරෙන් ලියන්න. ප්රින්ට් කරල කොළ කෑලි අමුණන්න එපා.