බයික් එක හදන්න දැම්ම

priyade

Well-known member
  • Dec 2, 2017
    10,716
    6,221
    113
    එන්ජිම සේරම ගැලෙව්ව
    එක වෑල් ගයිඩ් එකක් ලූස්. සිලින්ඩර් එකත් බෝර් කරනව ඔය ගමන්ම

    බයික් එක ගොඩක් රත්වුණාම කම්ප්‍රෙශන් නැතුව යනව. මොනා කරලවත් ස්ටාට් කරගන්න බැරුව යනව
    ප්ලග් එක ගලවල ඔයිල් ටිකක් දාල ස්ටාට් කරගන්න එක දැනගත්තෙ පස්සෙ. ඒකටත් ඉතිං සීට් එක ගලවන්න වෙනව

    කීයක් යයිද මංද
    ඇඩ්වාන්ස් එක 13500 ක්ම දුන්න
    15000 ක්ම දෙනව. අතේ තිබුණෙ නෑ

    වැඩ ගොඩයි බං. සේරම කරගන්න ඕනෙ

    අපේ ගමේ කොල්ල. අවංක කොල්ලෙක්. ඌ හදල ඉවර වුණ බයික් තියාගෙන ඉන්නව
    කට්ටිය ඇවිත් ගෙනියන්නෙ නෑ. මෙයා අතින් වියදම් කරල කෑලි දාන්නෙ. ඇඩ්වාන්ස් එකක්වත් දෙන්නෙ නෑනෙ සමහරු

    නංගිගෙන් කීයක් හරි ඉල්ලගන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,229
    50,557
    113
    සේදවත්ත
    එන්ජිම සේරම ගැලෙව්ව
    එක වෑල් ගයිඩ් එකක් ලූස්. සිලින්ඩර් එකත් බෝර් කරනව ඔය ගමන්ම

    බයික් එක ගොඩක් රත්වුණාම කම්ප්‍රෙශන් නැතුව යනව. මොනා කරලවත් ස්ටාට් කරගන්න බැරුව යනව
    ප්ලග් එක ගලවල ඔයිල් ටිකක් දාල ස්ටාට් කරගන්න එක දැනගත්තෙ පස්සෙ. ඒකටත් ඉතිං සීට් එක ගලවන්න වෙනව

    කීයක් යයිද මංද
    ඇඩ්වාන්ස් එක 13500 ක්ම දුන්න
    15000 ක්ම දෙනව. අතේ තිබුණෙ නෑ

    වැඩ ගොඩයි බං. සේරම කරගන්න ඕනෙ

    අපේ ගමේ කොල්ල. අවංක කොල්ලෙක්. ඌ හදල ඉවර වුණ බයික් තියාගෙන ඉන්නව
    කට්ටිය ඇවිත් ගෙනියන්නෙ නෑ. මෙයා අතින් වියදම් කරල කෑලි දාන්නෙ. ඇඩ්වාන්ස් එකක්වත් දෙන්නෙ නෑනෙ සමහරු
    මේ ලඩමට වඩා පරණ බජාජ් ස්කූටරුත් දුවයි නොකැඩී
     
    • Sad
    • Wow
    Reactions: NRTG and AnuradhaRa

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,447
    1
    52,947
    113
    ප*යාගල
    sorry.com
    ඇර ගන්න
    Suspicious Dexter GIF
     

    AnuradhaRa

    Well-known member
  • Hodaida ban uge weda.. uba lagadith hadywa neda oka
    උගෙ වැඩ හොදයි
    මෙහෙම ලොකු රෙපෙයාර් එකක් කලින් කෙරුවෙ නෑ
    මෙදාපාර හරියට හදාගන්නව
    කලින් වැකියුම් බටේ ගැලවිල තිබිල ඒක දාගත්ත. අලුත් බටයක්ම දැම්ම. පරණ එක කර වෙලා පරණ නිසා

    කන්ෂපට් එකේ ඇද කුද තියේ නම් ඔය ගමන් ඒවත් ඇර ගන්න
    කන්ෂපට් :unsure:
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,988
    1
    63,316
    113
    Mother Earth
    @AnuradhaRa බයික් එක විකුණලා දාලා ඒ සල්ලි කසාගල එකේ ආයෝජනය කරමු. මොකද කියන්නෙ. මොකටද ගිණි අවුවෙ එක එකාට කෑම බෙද බෙද කිච වෙන්නෙ. මාසෙ අන්තිමට අන්තිමට අතේ ඉතුරු වෙන ගාණක් නෑ නේද ? බයිසිකලේ හැදුවම හම්බෙන සොච්චම ඉවරයි. ඉතින් ගන්න තීරණයක්. මම හිතන්නෙ මේක උබේ ජීවිතේ ගන්න බුද්ධිමත්ම සහ හොඳම තීරණය. මේ ත්‍රෙඩ් එක කියවලා මට කියන්න. ඉක්මන් කරලා කියන්න කීප දෙනාටයි අවස්ථාව තියෙන්නෙ. ඔන්න නොකිව්වැයි කියන්න එපා. 🤷‍♂️
    https://elakiri.com/threads/මෙන්න-ඔබට-ආයෝජනයට-කදිම-අවස්ථාවක්-එළකිරි-අය-සඳහා-විශේෂයි-🤑💵🤷‍♂️.2265844/
    @AnuradhaRa පොන්නයො කියපන්. උබ ආයෝජනය කරනවද නැද්ද ? මට තවත් තොට කියන්න බෑ. එහෙනම් හැමදාම පොන්නය වගේ කෑම බෙද බෙද හිටපන්. පවට පින දෙන්න බෑ කියන්නෙ ඕකයි. 🤷‍♂️