BYD එකකට fuck කරල උරාබොනවා බලන්න වරෙල්ල

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,829
    3,291
    113
    38
    @ katubedda
    මේ කේස් එක හරියට බැලුවොත් මේක byd එකට විතරක් දාන්න පුලුවන් කේස් එකක් නෙවෙයිනෙ. SIRI එකෙත් කේස් එකක්නෙ. SIRI එකනේ userව හරියට identified කරන්නෙ නැතුව user ගේ ඩිටෙල්ටික එලියට දෙන්නෙ.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,776
    9,147
    113
    kandy
    communication එක hack කරලා තියෙන්නේ . එකත් සති 2 කට පස්සේ .
    උබ BYD car එක සති 2 කට සයිබර් security expert කෙනෙක්ට දීලා hack කරපන් කියලා කියනවද සාමාන්‍ය ජීවිතේදී
    එහෙම කියනවා නම් උබට BYD හරියන්නේ නෑ
    එහෙම පුම්කේ අමාරුවක් නැත්නම් BYD ගනින්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,365
    3,004
    113
    communication එක hack කරලා තියෙන්නේ . එකත් සති 2 කට පස්සේ .
    උබ BYD car එක සති 2 කට සයිබර් security expert කෙනෙක්ට දීලා hack කරපන් කියලා කියනවද සාමාන්‍ය ජීවිතේදී
    එහෙම කියනවා නම් උබට BYD හරියන්නේ නෑ
    එහෙම පුම්කේ අමාරුවක් නැත්නම් BYD ගනින්
    mamath me kiyanna awe. uba already kiyala.
     
    • Like
    • Love
    Reactions: san** and nadimal

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,490
    26,075
    113
    Fantasy
    communication එක hack කරලා තියෙන්නේ . එකත් සති 2 කට පස්සේ .
    උබ BYD car එක සති 2 කට සයිබර් security expert කෙනෙක්ට දීලා hack කරපන් කියලා කියනවද සාමාන්‍ය ජීවිතේදී
    එහෙම කියනවා නම් උබට BYD හරියන්නේ නෑ
    එහෙම පුම්කේ අමාරුවක් නැත්නම් BYD ගනින්
    ඌ සති 2ක් තිස්සේ try and try one day u can win කියලා තෝමස් අල්වා එඩිසන් අසාර්තක මූලද්‍රවය 999 ක් අරගෙන කරපු පරීක්ශා වෙනුවට සාර්තක උන අමුද්‍රවය විතරක් අරගෙන ස්විට්ච් එක දාපුවම ලයිට් එක පත්තු වෙන්න අද හිච්චි කොල්ලෙක්ට 999 වාරයක් ෆේල් වෙන ඕනෙ නෑනේ
     
    • Wow
    Reactions: Inigo Montoya

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,420
    1
    4,131
    113
    All software driven cars are vulnerable to hacks. BYD may be a target similar to Windows due to its readily availability.
    These are things China should have thought before releasing to mass mkt.
     
    • Sad
    Reactions: Inigo Montoya