Riddler1

Well-known member
  • Oct 12, 2025
    145
    272
    63
    4236_n (1).jpg
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,265
    7,610
    113
    හපෝ පුදුම බේබද්දෝ වගයක්නේ උඹල. මට නම් බියර් දෙකක් ගැහුවම බෝතලයක් ගැහුව වගේ. ගොය සතියේ වමනෙත් ගියා.
     
    Riddler1

    Well-known member
  • Oct 12, 2025
    145
    272
    63
    හපෝ පුදුම බේබද්දෝ වගයක්නේ උඹල. මට නම් බියර් දෙකක් ගැහුවම බෝතලයක් ගැහුව වගේ. ගොය සතියේ වමනෙත් ගියා.
    ඔය සේරම බිව්වෙ නෑ බන් දෙකක් ඉතුරුයි. අපි සෙට් වෙන්නෙත් මාසෙකට 2 පාරක් වගේ, සෙට් වෙන එක ඉතින් ලොකුවට සෙට් වෙනව.
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,265
    7,610
    113
    ඔය සේරම බිව්වෙ නෑ බන් දෙකක් ඉතුරුයි. අපි සෙට් වෙන්නෙත් මාසෙකට 2 පාරක් වගේ, සෙට් වෙන එක ඉතින් ලොකුවට සෙට් වෙනව.
    ඉතුරි බෝතල් දෙක විකුණනවද???