මොනාද මේ තියෙන බයිට් ටික කියාගෙන යමං බලන්න පොඩ්ඩක් හදපු විදිහ එක්ක
25.කි දෙනෙක් බොනවද මේ ඔක්කොම ටික.
Fried prawns, Fried Chicked, Pork curry (වල්), Egg salad.මොනාද මේ තියෙන බයිට් ටික කියාගෙන යමං බලන්න පොඩ්ඩක් හදපු විදිහ එක්ක
හපෝ පුදුම බේබද්දෝ වගයක්නේ උඹල. මට නම් බියර් දෙකක් ගැහුවම බෝතලයක් ගැහුව වගේ. ගොය සතියේ වමනෙත් ගියා.
ඔය සේරම බිව්වෙ නෑ බන් දෙකක් ඉතුරුයි. අපි සෙට් වෙන්නෙත් මාසෙකට 2 පාරක් වගේ, සෙට් වෙන එක ඉතින් ලොකුවට සෙට් වෙනව.හපෝ පුදුම බේබද්දෝ වගයක්නේ උඹල. මට නම් බියර් දෙකක් ගැහුවම බෝතලයක් ගැහුව වගේ. ගොය සතියේ වමනෙත් ගියා.
ඉතුරි බෝතල් දෙක විකුණනවද???ඔය සේරම බිව්වෙ නෑ බන් දෙකක් ඉතුරුයි. අපි සෙට් වෙන්නෙත් මාසෙකට 2 පාරක් වගේ, සෙට් වෙන එක ඉතින් ලොකුවට සෙට් වෙනව.