70-90 ට ගන්න හොඳ වාහනයක්

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,135
    1
    2,175
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේ කාලේ vitz . Swift rs එකකට යන මොකද් හිතන්නෙ? CIVIC EX එකත් ආස වාහනයක්

    Used:
    Mazda 3, උන්ඩායි සැන්ටෆේ, හුන්ඩායි ටුසාන් (ටුක්සන්), කියාහ් සොරෙන්ටෝ

    Unregistered:
    Magnite, Mira, Wagon R, Kwid, Atto 1, Wuling Bingo
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,772
    26,197
    113
    swift RS එකේ gear cooler එක 65,000 වෙනවා... 50,000km මාරු කරන්න ඕනේ.plastic interior අනෙක් එව්වා නම් එච්චර good නෑ.

    2003/4 swift නම් යකා බඩුවක්.
     

    silva_dump

    Well-known member
  • Jun 4, 2015
    404
    280
    63
    Used:
    Mazda 3, උන්ඩායි සැන්ටෆේ, හුන්ඩායි ටුසාන් (ටුක්සන්), කියාහ් සොරෙන්ටෝ

    Unregistered:
    Magnite, Mira, Wagon R, Kwid, Atto 1, Wuling Bingo
    :yes:
    Used - Axio, Allion also good

    Brand new -
    Dont take the magnite, Gear box issues, Bezza, Yaris also there,