EV වාහන ඔස්තාර්-ලා එන්න - උපදෙසක් දෙන්න

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,123
    1,873
    113
    London, United Kingdom
    1791195505133.png

    MG ZS EV

    මේ වාහනේ හොඳයිද? ආවේනික ලෙඩ මොනාහරි තියනවද?

    මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. මෙහේ මේක ලාබයි. මේක Electric model එක. (Not petrol)

    ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 35 කට වගේ 2021-2022 එකක් ගන්න පුළුවන්

    ලංකාවේ Electric එක තියනවද දන්නේ නෑ, ikman, රියසෙවන බැලුවා දැක්කේ නෑ.

    දෙවෙනි වාහනේ විදියට වයිෆ්ට ගන්න, ළඟ දුවන්න

    ස්තුතියි...
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,184
    4,950
    113
    Sri Lanka
    View attachment 270729

    අලුත්ම එකක් නම් ඕනි එකක් ඕකේ. අව්රුදු 4ක් පරණයිනෙ. බැටරි එක ගැන හිතන්න. MG Approved used එකක්ම ගන්න. Manufacturing Warrenty එක තියෙනවා එතකොට. මම උනා නම් යන්නෙ Toyota Approved Used එකකට. CH-R වගේ.
     
    • Like
    • Love
    Reactions: NRTG and Jameson.k

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,501
    199,527
    113
    Colombo, Sri Lanka
    ගැහැණු කෙනෙක්ට ඕක එච්චරම සෙට් නැහැ නේද. ෂිට් පොඩ්ඩක් පහතයි වටපිට ශාපෙක්ෂව පේනවා අඩුයි
     
    • Like
    Reactions: Jameson.k

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,123
    1,873
    113
    London, United Kingdom
    Pitarata nam oka 5 years walin loweth nathi wenna 2nd hand bahinawa..
    Warranty 8 years wath denawa nam, hondata duwanawa nam ganna..
    Thanks bro. Warrenty බලන්නම්.
    අනිවාර්යෙන්. මෙහේ කොහොමත් වාහනවල value එක බලන් ඉද්දි බහිනවනේ මචන්.
    මට දැනගන්න ඕන මේක අවුරුදු තුන හතරක් ලෙඩක් නැතුව පැදගන්න පුළුවන් වෙයිද කියල
    සමහර වාහන තියනවනේ මචන් උපන්ගෙයි ලෙඩ තියන ඒවා

    පරණ වාහන ගැන නම් අදහසක් තියනවා
    මේ EV වාහන ගැන දන්නේ නෑ ඒකයි

    ගැහැණු කෙනෙක්ට ඕක එච්චරම සෙට් නැහැ නේද. ෂිට් පොඩ්ඩක් පහතයි වටපිට ශාපෙක්ෂව පේනවා අඩුයි
    එහෙමද මචන්. Thanks for the information
    ------ Post added on Oct 5, 2026 at 6:39 PM
     
    • Like
    Reactions: NRTG

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,184
    4,950
    113
    Sri Lanka
    අනිවාර්යෙන්. මෙහේ කොහොමත් වාහනවල value එක බලන් ඉද්දි බහිනවනේ මචන්.
    මට දැනගන්න ඕන මේක අවුරුදු තුන හතරක් ලෙඩක් නැතුව පැදගන්න පුළුවන් වෙයිද කියල
    සමහර වාහන තියනවනේ මචන් උපන්ගෙයි ලෙඩ තියන ඒවා

    පරණ වාහන ගැන නම් අදහසක් තියනවා
    මේ EV වාහන ගැන දන්නේ නෑ ඒකයි
    PCP එකකට යන්න. MG එකෙන්ම ගන්න. එතකොට warrenty තියෙනවානෙ. අවුරුදු 3-4ක් පැදලා වාහනේ හොඳයි වගේ නම් ඉතිරි බැලන්ස් එක ගෙවලා ගන්න තියෙන්නෙ. නැත්නම් අලුත් එකකට යන්න.
     
    • Like
    Reactions: NRTG

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,123
    1,873
    113
    London, United Kingdom
    PCP එකකට යන්න. MG එකෙන්ම ගන්න. එතකොට warrenty තියෙනවානෙ. අවුරුදු 3-4ක් පැදලා වාහනේ හොඳයි වගේ නම් ඉතිරි බැලන්ස් එක ගෙවලා ගන්න තියෙන්නෙ. නැත්නම් අලුත් එකකට යන්න.
    Thanks bro (y) PCP තමයි බැලුවේ
     
    • Like
    Reactions: NRTG and Batfleck