මොකක්ද මේ Black Death කියල කියන්නේ?
ක්‍රිව 1347–1353 ගණන්වල ලෝකයම හොල්ලපු වසංගතයක්
මේක වයිරස් එකක් නෙමේ බැක්ටීරියා අසධනයක් bacterium Yersinia pestis කියන බැක්ටීරියාවෙන් තමයි හැදුනේ
කොහෙන්ද මේක පටන්ගත්තේ?
ඉතිහාසගත DNA වලින් හඳුනාගෙන තියෙන්නේ මධ්‍යම ආසියාවෙන් තමයි මේක පටන්ගත්ත කියල.
Central Eurasia, around the Tian Shan region of present-day Kyrgyzstan/Kazakhstan
කොහොමද මේක යුරෝපයට යන්නේ?
සඳහන් වෙන්නේ, වෙලන්දන්ගෙන්, සතුන්ගෙන් තමයි සංක්‍රමණය වෙලා තිබ්බේ
කෙතරම් විනාශක් කරලා තිබ්බද?
Black Death මගින් මිලියන ගණනක් ජිවිත අහිමි කරලා තිබ්බා.
යුරෝපයේ පමණක් මිලියන 50කට වැඩියි
ඒ හරියට 1/3ක් ජනගහණය
හිතාගන්න පුළුවන්නේ නුතන වකවානුවේ 40%ක ජනගහනයක් මැරෙනවා කියන්නේ කොච්චර ප්‍රශ්නයක් ද කියලා
සාමාන්‍ය වැඩකරන මිනිස්සු නැතිවෙනවා
වගාබිම් වල වැඩකරන්න මිනිස්සු නැතිවෙනවා
ආහාර සැපයීම අඩාල වෙනවා
අරටික කඩා වැටීම්
මිනිස් ශරීරයට ඇතුලුවෙන මේ බැක්ටීරියාව, පෙනහළු වලට ගියාම හුස්ම ප්රවාහයෙන් වෙනත් අයට බෝවීම සිද්ද වෙනවා
ඒක තමයි භයානකම තත්වය
අන්ටිබයෝටික් නැතිවීම නිසා තමයි එදා යුරෝපයේ ගොඩක් අය මැරෙන්නේ
මේක කොහොමද නැතිවුනේ ?
1347 - 1353 - Black Death
නැවත පැමිණීම
1400 - 1500
1600
1700
මිනිස් පරිනාමය සමග මෙම බැක්ටීරියාව සමග සටන් කිරීමට මිනිස් ජාන 40%ක් පමණ සමත් වෙලා තිබෙනවා
ඒ කියන්නේ තවම පරිණාමය නොවුණු කොටසකට බලපෑමක් තිබෙනවා කියන එක
2026 ඔක්තෝබර් 5 රුසියාවේ නැවත මම බැක්ටීරියාව මතුවීම් සහ කාන්තාවකගේ මරණය නැවත ප්‍රශ්නයක් මතු කරනවා
අපි බලමු මිනිස්සුන්ට වෙන බලපෑම කොහොමද කියල නුතන තාක්ෂණයත් එක්ක.
මේ ගැන වැඩියෙන් දැනගන්න පහල තියෙන වැඩසටහන්/ චිත්‍රපටි නරබන්න
Secrets of the Dead: Chasing the Plague (2025)
Lucy Worsley Investigates: The Black Death (2022)
History of the Black Death – Full Documentary — YouTube
චිත්‍රපටි
Black Death (2010) — starring Sean Bean and Eddie Redmayne
Return of the Black Death