ෂෙඩ් වල තෙල් නැතත් පෝලිම් නැති කරන්න නව ක්‍රමයක් මාලිමා ආණ්ඩුවෙන් අත්හදා බලයි! 😍

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,222
    3,544
    113
    colombo
    ජෙප්පෝ හිතනවා ඇති වුන්ගේ ආණ්ඩුව අපහසු තාවයට පත් කරන්න මිනිස්සු පොලිම් වල ඉන්නවා කියලා.

    ජේපි ආණ්ඩුව මේකෙන් පස්සේ ඉස්වරයි.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,287
    5,349
    113
    අන්න එහෙමයි රටවල් හදන්නේ.. 🤌🏻



    අන්න ආන්න තෙල් පෝලින් නැති කරන නියම ක්‍රම.
    අර කාන්චනල මොන වැඩ්ඩොද සතයක්වත් ඕනනෑ විසික්කරන අසූචි වලින් තෙල් ප්‍රස්නෙ විසදුවා...ඔන්න මාලිමාවෙන් විද්යාක්නයො කන්ඩායමක් ලන්කාවට ඇවිත් තෙල්ප්‍රස්නෙට විශදුම් සොයාගෑනිම් කරන්නෑ කිව්ව උන්ට ඇඩෙන්න😁

    එහෙමයි රටවල් හදන්නේ😂

    තෙල් ප්‍රස්නෙ අසූචි වලින් විසදපු ලෝකෙ එකමරට ට නොබෙල් ප්‍රයිස්
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,381
    5,311
    113
    Loading...
    VPs6FrI.jpeg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,287
    5,349
    113
    ඊලග පාර 2027 ශිෂ්යත්වෙ කියන ලමයි ගාන හදන්න බලන්න.. රටේ ඔක්කොම තෙල් පිරවුම්හල් වල පෝලින් ප්‍රශ්නෙ විසදන්න කක්කි මලු කීයක් යයිද?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,461
    25,453
    113
    tracing Geo-location.. ... ...
    කැලේ රීපු උන්ට ඕක බාල්දියකට එකතු කරගෙන කාටහරි ගහන එක අමුතු දෙයක් නෙවෙයි වෙන්න ඇති..
    මදැයි ඉඳල ඉඳල ගෙනාව අලුත් දේශපාලන සංස්කෘතිය.. 🤭🤌
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,146
    50,467
    113
    සේදවත්ත
    අන්න එහෙමයි රටවල් හදන්නේ.. 🤌🏻



    සුපිරියක්, කාඩර් එක දාල ගැස්සුවා මඩ ටික සජ්ජගෙයි නාමල්ගේ ඇගේ ගෑව .

    මේවනේ ආන්ඩු මෙච්චර කාලෙකට අපි විහින් මගහැර අරන් මේ ආන්ඩු
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,381
    5,311
    113
    Loading...
    . ජෙප්පෝ තමයි. වෙන කව්ද
    😂😂😂🤌. රට ගොඩ දාන්න කරපු වැඩ 5ක් කියපං. හෙපි ආණ්ඩුව
    හාමු හිරේ යනකොට ඩෝබින්ට වේදනයි කියලා අපි මොනවා කරන්නද බන්. 🤣
     
    • Haha
    Reactions: jjpala