ෂෙඩ් වල තෙල් නැතත් පෝලිම් නැති කරන්න නව ක්‍රමයක් මාලිමා ආණ්ඩුවෙන් අත්හදා බලයි! 😍

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,264
    5,325
    113
    අන්න එහෙමයි රටවල් හදන්නේ.. 🤌🏻



    අන්න ආන්න තෙල් පෝලින් නැති කරන නියම ක්‍රම.
    අර කාන්චනල මොන වැඩ්ඩොද සතයක්වත් ඕනනෑ විසික්කරන අසූචි වලින් තෙල් ප්‍රස්නෙ විසදුවා...ඔන්න මාලිමාවෙන් විද්යාක්නයො කන්ඩායමක් ලන්කාවට ඇවිත් තෙල්ප්‍රස්නෙට විශදුම් සොයාගෑනිම් කරන්නෑ කිව්ව උන්ට ඇඩෙන්න😁

    එහෙමයි රටවල් හදන්නේ😂

    තෙල් ප්‍රස්නෙ අසූචි වලින් විසදපු ලෝකෙ එකමරට ට නොබෙල් ප්‍රයිස්
     
    • Love
    Reactions: Heshan Daminda

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,373
    5,291
    113
    Loading...
    VPs6FrI.jpeg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,264
    5,325
    113
    මාලිමාවෙන් තෙල් ප්‍රශ්නෙ විසදපු රහස් ක්‍රමේ පාසැල් සිලබස් එකට.(.අසූචි මතුරා ගැසීම)
     
    • Haha
    Reactions: Heshan Daminda

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,264
    5,325
    113
    ඊලග පාර 2027 ශිෂ්යත්වෙ කියන ලමයි ගාන හදන්න බලන්න.. රටේ ඔක්කොම තෙල් පිරවුම්හල් වල පෝලින් ප්‍රශ්නෙ විසදන්න කක්කි මලු කීයක් යයිද?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,457
    25,424
    113
    tracing Geo-location.. ... ...
    කැලේ රීපු උන්ට ඕක බාල්දියකට එකතු කරගෙන කාටහරි ගහන එක අමුතු දෙයක් නෙවෙයි වෙන්න ඇති..
    මදැයි ඉඳල ඉඳල ගෙනාව අලුත් දේශපාලන සංස්කෘතිය.. 🤭🤌
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,120
    50,438
    113
    සේදවත්ත
    අන්න එහෙමයි රටවල් හදන්නේ.. 🤌🏻



    සුපිරියක්, කාඩර් එක දාල ගැස්සුවා මඩ ටික සජ්ජගෙයි නාමල්ගේ ඇගේ ගෑව .

    මේවනේ ආන්ඩු මෙච්චර කාලෙකට අපි විහින් මගහැර අරන් මේ ආන්ඩු