මේ ගෑනි එපා කියද්දි බලෙන් තල්ලු කරනව

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,338
    5,853
    113
    Serama andana kal indala dan reddak da kiyanne ?

    පොර ටෝක් දීගෙන ගියාට පල්ලෙහා දැක්කම අන්තිම මොහොතෙ බය හිතෙන්න ඇති
    කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියනවනෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,657
    113
    පට්ට හුම්ති.. Safety rope දාගෙන හෙල්මට් දාගත්තේ පොල් ගාන්න කියල හිතලද?..බොරු ෂෝ ඵකනේ ඕකුන්ගේ..
     
    • Like
    Reactions: War Fighter

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,369
    8,683
    113
    Kotahena
    ඕවායේ පනින කොට පපුව හිර වෙනවා වගේ එකක් වෙනවා බං.
    භය විතරක් නෙමෙයි මොලේ ඉඳන් panic වෙනව.
    මම ගිහිල්ල තියනවා එක පාරක්. විරයෙක් වගේ ගිහින් පහළට වැටෙනකොට මොන හුකන වැඩක් ද යකෝ කර ගත්තෙ හරිනෙ පුකේ කැස්ම කියල හිතෙනව heart එක නවතින කොට.

    ඊටපස්සේ බිමට අවම මොන කර්මයක් ද මන්දා ආයේ පාරක් ඒ මී හරක් වැඩේ ම කරන්න හිතෙනව.

    First time experience එක වෙනයි දෙවැනි පාර වෙන ම හරක් feeling එකක් එනව. කලින්ට වඩා කුණුහරප වලින් තමන්ට බැන ගන්නවා එක පාරක් ගොං වැඩේ කරලා ආයෙත් මී හරකා වගේ පැන්න කිසි වෙනසක් නෑ heart එක පුරුදු වෙන්නේ නෑ panic වෙනව කලිං ගියත් වැඩක් නෑ වෙනසක් නෑ හිකෙන්න බය වෙනව. හැබැයි කට අරින්න හිතෙන්නේ නෑ තමුන් එක්ක ආපු team එකේ උං යන්න බය වෙලා උන්ට ගන්න තියන අත්දැකීම නැති කරන්න හිතෙන්නේ නැති නිසා.

    හැබැයි ආයේ තුන්වෙනි පාරත් යන්න ඕන වෙනවා...
    එකත් ඒ වගේම කෙළ වෙනවා. තුං වෙනි පාර තවත් වෙනස් අත්දැකීමක් එන්නේ. දෙපාරක් ගිහින් දැනගෙන තුන් වෙනි පාර හොඳටම දැන දැන යන්නෙ. ත්‍රිල් එකට addict වෙන නිසා. ආයේ එහෙම අත්දැකීම් ජීවිතේ ලැබෙන්නේ නැති නිසා. Now or never කියලා යනවා මී හරකා වගේ.

    එපා වෙනවා. අන්තිමට දුකෙන් වගේ අයින් වෙලා යනවා 4th time යන්න chance තිබුනොත් යනවා නැත්තන් අල්ලලා දානවා.

    Free fall කියන්නේ අප්පට හිකෙනම feeling එකක්
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,338
    5,853
    113
    පට්ට හුම්ති.. Safety rope දාගෙන හෙල්මට් දාගත්තේ පොල් ගාන්න කියල හිතලද?..බොරු ෂෝ ඵකනේ ඕකුන්ගේ..

    සිද්දිය ගැන පරීක්ශනයක් පවත්වනවලු
     
    • Like
    Reactions: Inigo Montoya

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    571
    581
    93
    Habarana
    ඕවායේ පනින කොට පපුව හිර වෙනවා වගේ එකක් වෙනවා බං.
    භය විතරක් නෙමෙයි මොලේ ඉඳන් panic වෙනව.
    මම ගිහිල්ල තියනවා එක පාරක්. විරයෙක් වගේ ගිහින් පහළට වැටෙනකොට මොන හුකන වැඩක් ද යකෝ කර ගත්තෙ හරිනෙ පුකේ කැස්ම කියල හිතෙනව heart එක නවතින කොට.

    ඊටපස්සේ බිමට අවම මොන කර්මයක් ද මන්දා ආයේ පාරක් ඒ මී හරක් වැඩේ ම කරන්න හිතෙනව.

    First time experience එක වෙනයි දෙවැනි පාර වෙන ම හරක් feeling එකක් එනව. කලින්ට වඩා කුණුහරප වලින් තමන්ට බැන ගන්නවා එක පාරක් ගොං වැඩේ කරලා ආයෙත් මී හරකා වගේ පැන්න කිසි වෙනසක් නෑ heart එක පුරුදු වෙන්නේ නෑ panic වෙනව කලිං ගියත් වැඩක් නෑ වෙනසක් නෑ හිකෙන්න බය වෙනව. හැබැයි කට අරින්න හිතෙන්නේ නෑ තමුන් එක්ක ආපු team එකේ උං යන්න බය වෙලා උන්ට ගන්න තියන අත්දැකීම නැති කරන්න හිතෙන්නේ නැති නිසා.

    හැබැයි ආයේ තුන්වෙනි පාරත් යන්න ඕන වෙනවා...
    එකත් ඒ වගේම කෙළ වෙනවා. තුං වෙනි පාර තවත් වෙනස් අත්දැකීමක් එන්නේ. දෙපාරක් ගිහින් දැනගෙන තුන් වෙනි පාර හොඳටම දැන දැන යන්නෙ. ත්‍රිල් එකට addict වෙන නිසා. ආයේ එහෙම අත්දැකීම් ජීවිතේ ලැබෙන්නේ නැති නිසා. Now or never කියලා යනවා මී හරකා වගේ.

    එපා වෙනවා. අන්තිමට දුකෙන් වගේ අයින් වෙලා යනවා 4th time යන්න chance තිබුනොත් යනවා නැත්තන් අල්ලලා දානවා.

    Free fall කියන්නේ අප්පට හිකෙනම feeling එකක්
    ඇඩ්‍රිලනින් රශ්!
     
    • Like
    Reactions: Tramadol

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,928
    5,764
    113
    36
    සල්ලි දුන්නත් ඕවා කරන්නේ නෑ

    ඉල්ලන් ටිං කිරි ගාගන්න වැඩ
     
    (y)