අල්ලයි මගෙ ඇටේ! පුලුවන්නම් ඇතුලට දාපන් දවසකට හරි!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    කොටා එනකන් පොල් ගෑවද ඉතින් කලින් හිටපු උන්?
    කොටා එන්න කලින් උඹල හිටියේ නැද්ද? උඹලගේ අප්පා කොටා නම් එහෙම වෙන්න ඇති. පකෝ කොටාගේ කාලේ තීන්දු ආව කියල කොටා වැඩ්ඩ කියල හිතා ඉන්නවා නම් උඹල අන් සහ කුර ඇති අමුතුම විශේෂයක් වෙන්න ඕන
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,034
    1
    59,533
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටා එන්න කලින් උඹල හිටියේ නැද්ද? උඹලගේ අප්පා කොටා නම් එහෙම වෙන්න ඇති. පකෝ කොටාගේ කාලේ තීන්දු ආව කියල කොටා වැඩ්ඩ කියල හිතා ඉන්නවා නම් උඹල අන් සහ කුර ඇති අමුතුම විශේෂයක් වෙන්න ඕන
    නානසාරව හිරේ දැම්මට කොටාට බනින්නෙ මොකද එහෙනම්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    නානසාරව හිරේ දැම්මට කොටාට බනින්නෙ මොකද එහෙනම්
    උඩ පොස්ට් එක බලපන්. ප්‍රස්තූතය නොදැන හරකා වගේ පැනලා අවුල් කරන එක ජෙපි ගතිය
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,034
    1
    59,533
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඩ පොස්ට් එක බලපන්. ප්‍රස්තූතය නොදැන හරකා වගේ පැනලා අවුල් කරන එක ජෙපි ගතිය
    නානසාර හිරේ ගියා. ඒක තමයි ප්‍රස්තුතය

    බයියො කොටාට බනිනවා නානසාරව හිරේ දැම්ම කියල
    බයියො ජෙප්පන්ට බනිනවා නානසාරව හිරේ දැම්මේ කොටා නෙවෙයි කියල

    මෙහෙමත් පිස්සො
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    නානසාර හිරේ ගියා. ඒක තමයි ප්‍රස්තුතය

    බයියො කොටාට බනිනවා නානසාරව හිරේ දැම්ම කියල
    බයියො ජෙප්පන්ට බනිනවා නානසාරව හිරේ දැම්මේ කොටා නෙවෙයි කියල

    මෙහෙමත් පිස්සො
    හා හරි හිනා. උඩ දාල තිබ්බ පෝස්ටරේ බලපන් කෝ. අපි උත්තර දුන්නේ ඒවාට. නැතිව ඥානසාර හාමුදුරුවෝ නීතිය කැඩුවා නම් අදාළ පරිදි දඬුවම් ලැබෙන්න ඕන. ජෙප්පොත් ඕන තරම් අධිකරණයට අපහාස කරලා තියෙනවා. දැන් කියන්න එපා පැමිණිලි කරපන් ගගා කියල.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,786
    9,154
    113
    Kotahena
    ජෙප්පො හිරේ යන දවසට මූනූ බලන්න ඕනේ
    මම ඊයේ උබේ අම්මගෙ මූණ බලා ගෙන තමයි කැරි ටික ඇතුලේ යැව්වෙත් ponnayo
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    අපි ඉඳියිද එච්චර කල්? 🤔
    උඹ අවුරුදු 120ක් ඉන්න ඕන, එත් කොටා හිරේ යනවා බලන්න අවුරුදු 3ක් ඇති. තව අවුරුදු 3යි.
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,488
    88,226
    113
    ආශ්චර්යමත් රටක
    උඹ අවුරුදු 120ක් ඉන්න ඕන, එත් කොටා හිරේ යනවා බලන්න අවුරුදු 3ක් ඇති. තව අවුරුදු 3යි.

    තව අවුරුදු 3කින් උබ මේ අකවුන්ට් එකෙන්ම මේකට කමෙන්ට් කරන එක දැකීම මගේ ප්‍රාර්ථනයයි. 🙏🏼🙏🏼

    අන්පෝචුනේට්ලි මගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට නොවෙන බවයි මගේ හැඟීම 🤣
     
    • Like
    Reactions: Inigo Montoya