ඥාණසාර හිමි , ආමි විජේ, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි වගේ අය හමුදා බුද්ධි අංශය එක්ක වැඩකලා කියන එක පේන්න තියෙන දෙයක්නෙ.

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,321
    2
    5,935
    113
    එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ කතාව හොයන් ගියාම කෙළවරවල් තියෙන්නෙ හමුදා බුද්ධි අංශයේ.
    ඒවා පත්තු වෙද්දි තමයි හෝමාගම උසාවියේදි ඥාණසාර හාමුදුරුවො පිස්සු නටලා අධිකරණයට අපහාස කලේ.
    නැතුව මුස්ලිම් අන්තවාදයට එරෙහිව කතාකරලා නෙමෙයි.
    හැබැයි එයා බොබසෙ හදාගෙන මුස්ලිම් අන්තවාදය ගැන කතාකලා. ලෝකෙ,ලංකාවෙ වෙච්ච දේවල් එක්ක මුස්ලිම් අන්තවාදය බොරුවක් නෙමෙයි. ඒක ත්‍රස්ථවාදයක් වෙලා තියෙන්නෙ. එයාල ඒ සීන් එකේම හිටිය නිසා අපට වඩා ගොඩක් තොරතුරු දන්නවා. ඒ ගැන කතාකරලා තියෙනවා,ඒක ඇත්ත.
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඥාණසාර හාමුදුරුවො ඇත්තටම අපේ රටේ ක්‍රියාත්මක වෙන මුස්ලිම් අන්තවාදියට එරෙහිව වැඩකලාද, එහෙම නැත්තම් ඒ ඇත්ත ප්‍රශ්නය දේශපාලන උවමනා වෙනුවෙන් පාවිච්චි කලාද කියන එක.
    මෙයාගෙ මේ type ඉතිහාසය ගොඩක් එහාට යනවා,
    2005 මෙයාලා කියනවා එල්ටීටීඊ ඉවර කරන්නෝන යුද්ධයකින් කියලා, මහින්ද යුද්ධ සීන් එකක නෑ..පස්සෙ මෙයාලා මහින්දව කැමති කරගන්නවා,යුද්ධයකට ගිහින් මේක ඉවරකරමු කියලා.
    මේ අය කරන රැස්වීමකට මර්වින් සිල්වා දම්මලා බාධා කරන්නෙ මහින්ද.
    එතකොටත් මෙයාලා ඒක කලේ, 'හමුදා බුද්ධි අංශෙ උවමනාවට දේශපාලකයා අවසන් සටන වෙනුවෙන් කැමති කරගන්න' වෙන්නත් පුළුවන්.
    //ඔය රැස්වීමට මර්වින්ලා,ඩිලාන්ලා බාධා කරන එකේ videos, youtube තියෙනවා//
    ඥාණසාර හිමි ඉතිහාසයේ ඉදන් විවිධ කුතුහලය තියෙන වැඩ කරලා තිබ්බට, හිරේ යන්න වුනේ අධිකරණය තුලදීම අධිකරණයට අපහාස කරලා.
    තනිකරම එයා ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන් හිතාමතාමයි ඒක කලේ.
    ඒ නිසා "කට වැරදුනා, මුස්ලිම් අන්තවාදියට එරෙහිවුන නිසයි මෙහෙම උනේ, රට වෙනුවෙන් වැඩකරලා හිරේ ගියේ" වගේ කතා අදාල නෑ.
    දැන් සිර දඬුවම විඳලා ඉන්පස්සෙවත් එක එක ප්‍රොජෙක්ට් වෙනුවෙන් පාවිච්චි නොවී නිවන් මාර්ගයේ ගමන් කළොත් ලොකු දෙයක්.

    Copied from Yamil Thisara
     
    • Haha
    Reactions: War Fighter

    signshop

    Well-known member
  • May 30, 2011
    12,435
    9,438
    113
    Dubai
    තව පොඩි කාලයක් බලාගෙන හිටපන්.
    උඹගේ මේ ප්‍රශ්න ඔක්කෝටම උත්තර උඹටම බලා ගන්න පුළුවන් වෙයි.
    එතකොට කිසිම දෙයක් කරන්න උඹට කාලයක් නැතිවෙයි පරක්කු වැඩි වෙලා තියෙයි.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,589
    7,487
    113
    ඒ කියන්නේ ඥානසාර හාමුදුරුවෝ ජෙහාන් කෙනෙක්ද?
    එහෙනම් මේකත් ප්ලෑන්වලම කොටසක් වෙන්ඩ ඇති.
     
    • Haha
    Reactions: supun_sg

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,332
    17,473
    113
    මේ පෝස්ට් එක තිබ්බ ලින්ක් එක දාපන් ඌ බල්ලෙක්ට ජාතක වෙච්ච එකෙක්ද බලන්න උඹ වගේම

    ඔය වගේ කල්ලතෝනියොන්ටත් තේරෙයි කල් යයි...:yes:

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    526
    676
    93
    එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ කතාව හොයන් ගියාම කෙළවරවල් තියෙන්නෙ හමුදා බුද්ධි අංශයේ.
    ඒවා පත්තු වෙද්දි තමයි හෝමාගම උසාවියේදි ඥාණසාර හාමුදුරුවො පිස්සු නටලා අධිකරණයට අපහාස කලේ.
    නැතුව මුස්ලිම් අන්තවාදයට එරෙහිව කතාකරලා නෙමෙයි.
    හැබැයි එයා බොබසෙ හදාගෙන මුස්ලිම් අන්තවාදය ගැන කතාකලා. ලෝකෙ,ලංකාවෙ වෙච්ච දේවල් එක්ක මුස්ලිම් අන්තවාදය බොරුවක් නෙමෙයි. ඒක ත්‍රස්ථවාදයක් වෙලා තියෙන්නෙ. එයාල ඒ සීන් එකේම හිටිය නිසා අපට වඩා ගොඩක් තොරතුරු දන්නවා. ඒ ගැන කතාකරලා තියෙනවා,ඒක ඇත්ත.
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඥාණසාර හාමුදුරුවො ඇත්තටම අපේ රටේ ක්‍රියාත්මක වෙන මුස්ලිම් අන්තවාදියට එරෙහිව වැඩකලාද, එහෙම නැත්තම් ඒ ඇත්ත ප්‍රශ්නය දේශපාලන උවමනා වෙනුවෙන් පාවිච්චි කලාද කියන එක.
    මෙයාගෙ මේ type ඉතිහාසය ගොඩක් එහාට යනවා,
    2005 මෙයාලා කියනවා එල්ටීටීඊ ඉවර කරන්නෝන යුද්ධයකින් කියලා, මහින්ද යුද්ධ සීන් එකක නෑ..පස්සෙ මෙයාලා මහින්දව කැමති කරගන්නවා,යුද්ධයකට ගිහින් මේක ඉවරකරමු කියලා.
    මේ අය කරන රැස්වීමකට මර්වින් සිල්වා දම්මලා බාධා කරන්නෙ මහින්ද.
    එතකොටත් මෙයාලා ඒක කලේ, 'හමුදා බුද්ධි අංශෙ උවමනාවට දේශපාලකයා අවසන් සටන වෙනුවෙන් කැමති කරගන්න' වෙන්නත් පුළුවන්.
    //ඔය රැස්වීමට මර්වින්ලා,ඩිලාන්ලා බාධා කරන එකේ videos, youtube තියෙනවා//
    ඥාණසාර හිමි ඉතිහාසයේ ඉදන් විවිධ කුතුහලය තියෙන වැඩ කරලා තිබ්බට, හිරේ යන්න වුනේ අධිකරණය තුලදීම අධිකරණයට අපහාස කරලා.
    තනිකරම එයා ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන් හිතාමතාමයි ඒක කලේ.
    ඒ නිසා "කට වැරදුනා, මුස්ලිම් අන්තවාදියට එරෙහිවුන නිසයි මෙහෙම උනේ, රට වෙනුවෙන් වැඩකරලා හිරේ ගියේ" වගේ කතා අදාල නෑ.
    දැන් සිර දඬුවම විඳලා ඉන්පස්සෙවත් එක එක ප්‍රොජෙක්ට් වෙනුවෙන් පාවිච්චි නොවී නිවන් මාර්ගයේ ගමන් කළොත් ලොකු දෙයක්.

    Copied from Yamil Thisara
    මේ දවස් වල හාල් කෑලි ටිකක් ඇතුලට දාලා ජෙපි බල්ලන්ට ලොට් ඔෆ් ජූස් කමින් වෙලා :LOL:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,464
    1
    29,682

    මලෞත්තයි. එතකොට ජෙප්පෝ නෙවෙයිද "ලබ්බෙන් ගහලා හරි යුද්ධ කරන්න කියලා" මහින්දට බල කරේ? එකක් කියපං නැත්තං කොන්ෆියුස් උංගා බුංගා වෙනවා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,867
    4,436
    113
    colombo
    ආමි විජේ මොළකාරයා දැනගත්තා එයාටත් මොකක් හරි හොයලා සොත් එක වැඩි කියලා
     
    madu93

    Active member
  • Mar 6, 2008
    132
    85
    28
    2019 දී අප සියල්ල ඉගෙන ගත්තේ නැත; ශ්‍රී ලංකාවේ අනාගතය ඒ බව තහවුරු කරනු ඇත.