කුහක කොමියුනිස්ට් ජෙප්පෝ අපට අහිමි කල ධනවාදී ප්‍රභූ පන්තිය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,699
    9,028
    113
    අයිස් 500g දුන්න එකාව අල්ලන්නේ නැතුව අපේ සර් ව විතරක් අල්ලන්නේ ඇයි :ROFLMAO:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,874
    9,432
    113


    ගන් කබර කුහක ජෙප්පෝ ලංකාවට නැති කලේ මේ වගේ නූතනවාදී, ධනවාදී, නාගරික, ප්‍රභූ දේශපාලනයක් තමයි 😭🤌 @monson @tharakaf

    Hire giya kiyala pu@# arinnat ba. Dantama rewila aththe nakiyata
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,194
    18,008
    113
    35
    Spain
    හ්ම්, උඹලට මූ ප්‍රභූ විදියට පෙනෙනවා නම් අපිට තේරුම්ගත හැකි උඹ මොකෙක්ද කියල.


    Mothers Day Lol GIF by reactionseditor
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,478
    327
    83
    මයින වෙනුවෙන් පන වුනත් දෙන්න හිටිය පොරක්..
    අරගලය කාලෙ ගූත් ගියාද කොහෙද මූට..
    ගෑවුන ගෑවුන එකා ඩීල්
     
    • Like
    Reactions: waca

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,148
    1,933
    113
    London, United Kingdom
    කහඳගමයට තරම් පජාත වැඩ වෙලා නෑ කිසිම එකෙක්ට

    ජොකා පිටින් ගූ නාගෙන හිටපු එකාට දැන් වෙච්ච දේ බලපන්කෝ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,170
    18,428
    113
    හ්ම්, උඹලට මූ ප්‍රභූ විදියට පෙනෙනවා නම් අපිට තේරුම්ගත හැකි උඹ මොකෙක්ද කියල.


    Mothers Day Lol GIF by reactionseditor
    අපිනන් මුන්ට ප්‍රභූ කියන්නේ නෑ උම්බලනේ කියන්නේ