අඩේ මගෙත් වැඩි වෙලා තිබ්බා, මමත් ත්‍රෙඩ් එක update කලා.9ta tibba eka 50ta wadi wela.
https://elakiri.com/threads/vitamin-d-mega-thread.2253743/page-6
අඩේ මගෙත් වැඩි වෙලා තිබ්බා, මමත් ත්‍රෙඩ් එක update කලා.9ta tibba eka 50ta wadi wela.
loku wenasak na. habayi tibba skin issues tikak nathi una.වෙනසක් දැනෙනවද?
ela elaඅඩේ මගෙත් වැඩි වෙලා තිබ්බා, මමත් ත්‍රෙඩ් එක update කලා.
https://elakiri.com/threads/vitamin-d-mega-thread.2253743/page-6
use karapu brand eka mokadda?Mage Vitamin D results
8.9 (27/01/2026) - deficiency (5000 biwwa)
28.1 (29/04/2026) - insufficient (5000 biwwa)
36.13 (19/09/2026) - Sufficient (5000 biwwa. daily pewenne ne miss wenawa)
den mama 1000 ekata change una. target eka 50-60 range eke thiya ganna
machan eke K2 na neda?
DEPLUS brand eka. dunna eka gatta bang. den ekama continue karanawa.
// මොක ද K2-7 - විටමින් D මගින් අවශෝෂණය කරන කැල්සියම්, රුධිර නාලවල තැන්පත් වීමට ඉඩ නොදී අස්ථි සහ දත් වෙත නිසි ලෙස යොමු කිරීමට K2 (විශේෂයෙන් MK-7 ආකාරය) අත්‍යවශ්‍ය වෙන නිසා. මෙය හෘද රෝගවලින් ආරක්ෂා වෙන්න උපකාර වෙනවා කියලා කියනවා. //mokadda bang K2 kiyanne ?
// මොක ද K2-7 - විටමින් D මගින් අවශෝෂණය කරන කැල්සියම්, රුධිර නාලවල තැන්පත් වීමට ඉඩ නොදී අස්ථි සහ දත් වෙත නිසි ලෙස යොමු කිරීමට K2 (විශේෂයෙන් MK-7 ආකාරය) අත්‍යවශ්‍ය වෙන නිසා. මෙය හෘද රෝගවලින් ආරක්ෂා වෙන්න උපකාර වෙනවා කියලා කියනවා. //
https://elakiri.com/threads/vitamin-d-mega-thread.2253743/
මේකේ මැද හරියට වෙන්න මම සම්පුර්ණයෙන් මේ ගැන කියලා ඇති කියවලා බලන්න