Vitamin D මදිලු ඔයි

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,834
    6,387
    113

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    617
    593
    93
    Mage Vitamin D results

    8.9 (27/01/2026) - deficiency (5000 biwwa)
    28.1 (29/04/2026) - insufficient (5000 biwwa)
    36.13 (19/09/2026) - Sufficient (5000 biwwa. daily pewenne ne miss wenawa)

    den mama 1000 ekata change una. target eka 50-60 range eke thiya ganna
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,629
    2,137
    113
    Mage Vitamin D results

    8.9 (27/01/2026) - deficiency (5000 biwwa)
    28.1 (29/04/2026) - insufficient (5000 biwwa)
    36.13 (19/09/2026) - Sufficient (5000 biwwa. daily pewenne ne miss wenawa)

    den mama 1000 ekata change una. target eka 50-60 range eke thiya ganna
    use karapu brand eka mokadda?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,958
    3,496
    113
    godak un mas malu kanne naa. Piti, seeni gila gila innawa. Itin vitamin naa.

    Dawasata bittara 4kwat kapan. lankawe ganan aduma protein source eka tamai bittara.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,532
    4,877
    113
    mokadda bang K2 kiyanne ?
    // මොක ද K2-7 - විටමින් D මගින් අවශෝෂණය කරන කැල්සියම්, රුධිර නාලවල තැන්පත් වීමට ඉඩ නොදී අස්ථි සහ දත් වෙත නිසි ලෙස යොමු කිරීමට K2 (විශේෂයෙන් MK-7 ආකාරය) අත්‍යවශ්‍ය වෙන නිසා. මෙය හෘද රෝගවලින් ආරක්ෂා වෙන්න උපකාර වෙනවා කියලා කියනවා. //

    https://elakiri.com/threads/vitamin-d-mega-thread.2253743/

    මේකේ මැද හරියට වෙන්න මම සම්පුර්ණයෙන් මේ ගැන කියලා ඇති කියවලා බලන්න
     
    • Like
    Reactions: pc kush

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    617
    593
    93
    // මොක ද K2-7 - විටමින් D මගින් අවශෝෂණය කරන කැල්සියම්, රුධිර නාලවල තැන්පත් වීමට ඉඩ නොදී අස්ථි සහ දත් වෙත නිසි ලෙස යොමු කිරීමට K2 (විශේෂයෙන් MK-7 ආකාරය) අත්‍යවශ්‍ය වෙන නිසා. මෙය හෘද රෝගවලින් ආරක්ෂා වෙන්න උපකාර වෙනවා කියලා කියනවා. //

    https://elakiri.com/threads/vitamin-d-mega-thread.2253743/

    මේකේ මැද හරියට වෙන්න මම සම්පුර්ණයෙන් මේ ගැන කියලා ඇති කියවලා බලන්න

    K2 mama ganna eke nam ne
     
    • Sad
    Reactions: Emarald