අද හවස පොඩි කඩේකින් අග්ගල වගේ කලුපාට සීනි දාපු ගුළියක් කෑව. පට්ට රසයි ඒක, ඒක කාල ඉඟුරු දාපු ප්ලේන්ටියක් ගැහුව සුපිරි.
මට තියන ප්රශ්නෙ ඒ අග්ගල එකට කියන නම මොකක්ද? හදන්නෙ කොහොමද?
මට තියන ප්රශ්නෙ ඒ අග්ගල එකට කියන නම මොකක්ද? හදන්නෙ කොහොමද?
අග්ගල වගේ තමා ඒත් ඊට වෙනස්Bath aggala neweda
ඒ මොනවදඉතුරුම්බත්
ඉතුරුම්බත්
අග්ගල වගේ හයිය නෑ වටේට සීන් දාල තිබුන. මම අදමයි කෑවෙ නම අහගන්න හිටියත් වැස්ස නිසා බැරි උනා. ඔක වෙන්න ඇති එහෙනම්.බත් වේලලා බැදලා ගම්මිරිස් කුඩු පොල් පැනි හරි කුතුල් පැනි හරි දාල බෝල කරල හදන එක නේද.
අම්මල ඉන්න කාලේනම් නිතරම හදනව බත් විඩි කරන්නෙ නෑ වට්ටියක දාල වේලනව ඕවම හදන්න. එකසැරයක් සිරීපාදේ නගිනකොට සෙට් එකක් මගදි දුන්නා ඒවගෙන්නම් ගහල මරන්න පුලුවන් ඒතරම් හයියයි හොඳට ගම්මිරිස් දාල තිබුනෙ සීතල එහෙම කොහෙන් ගියාද නෑ ඒකක් කනගමන් නගිනකොට.
ඒ මොනවද
අග්ගල වගේ හයිය නෑ වටේට සීන් දාල තිබුන. මම අදමයි කෑවෙ නම අහගන්න හිටියත් වැස්ස නිසා බැරි උනා. ඔක වෙන්න ඇති එහෙනම්.
------ Post added on Oct 7, 2026 at 7:23 PM