iphone 18 pro එකක් ගන්න යන්නෙ හෙට.

4815162342

Junior member
  • Aug 6, 2026
    72
    61
    18
    මීට කලින් යූස් කරලම නෑ. මේ ලිස්ට් එකෙන් මොකක්ද ගන්න හොද සහ ලංකාවෙ තියෙන්නෙ මොනවද

    Deciphering the iPhone model number

    • A - Canada
    • AB - UAE, Saudi Arabia
    • AE - UAE, Bahrain, Kuwait, Qatar, Saudi Arabia
    • AH - Bahrain, Kuwait
    • B - Great Britain or Ireland
    • BZ - Brazil
    • C - Canada
    • CH - China
    • CN - Slovakia
    • СZ - Czech Republic
    • D - Germany
    • DN - Holland, Austria, Germany
    • E - Mexico
    • EE - Estonia
    • ET - Estonia
    • F - France
    • FB - Luxembourg
    • FS - Finland
      • FD - Liechtenstein, Austria, or Switzerland
      • GR - Greece
      • HB - Israel
      • HN - India
      • IP - Italy
      • J - Japan
      • KH - China, South Korea
      • KN - Denmark or Norway
      • KS - Finland or Sweden
      • LA - Peru, Ecuador, Honduras, Guatemala, Colombia, El Salvador
      • LE - Argentina
      • LL - USA
      • LP - Poland
      • LT - Lithuania
      • LV - Latvia
      • LZ - Paraguay, Chile
      • MG - Hungary
      • MY from Malaysia
      • NF - Luxembourg, Belgium, France
      • PK - Finland, Poland
      • PL - Poland
      • PM - Poland
      • PO - Portugal
      • PP - Philippines
      • QL - Italy, Spain, Portugal
      • QN - Denmark, Norway, Sweden, Iceland
      • RK - Kazakhstan
      • RM - Russia or Kazakhstan
      • RO - Romania
      • RP - Russia
      • RR - Russia
      • RS - Russia
      • RU - Russia
      • SE - Serbia
      • SL - Slovakia
      • SO - South Africa
      • SU - Ukraine
      • T - Italy
      • TA - Taiwan
      • TU - Turkey
      • UA - Ukraine
      • X - Australia
      • X - New Zealand
      • Y - Spain
      • ZA from Singapore
      • ZD - Germany, Belgium, Luxembourg, Netherlands, Austria, France, Switzerland, Monaco
      • ZP - Hong Kong, Macau

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,755
    9,199
    113
    Galaha
    ඒවගෙ facetime නැති සීන් එකක් නැද්ද
    ඒනම් දන්නෙ නෑ. temprature සීන් නිස තමයි ඒපැත්තේ ඒව හොඳයි කියනව කියන්නෙ. එහෙ රස්නෙයිනේ මෙහෙ රස්න්ට සෙට් වෙනව කියල කියන්නෙ. ඕකේ ඇත්ත නැත්තනම් හරියට නොදනී.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,343
    113
    Loading...
    iPhone වල බැටරිය drain වෙනවනෙ බන්. ලක්ෂ ගාණක් දීලා iPhone එකක් අරගෙන බැටරිය පරිස්සම් කර කර ඉන්නයි වෙන්නෙ. Battery එක replace කළාට පස්සෙ ෆෝන් එකේ මාකට් බහිනවා. ඊට වැඩිය ලාභ නැද්ද midrange වගේ android phone එකක් අරගෙන, අවුරුදු 4 ක් විතර පාවිච්චි කරලා අලුත් එකකට යන එක? කොහොමත් ඒකෙ තියෙන ෆීචර්ස් ඔක්කොම ඕනි වෙන්නෙත් නැහැ පාවිච්චි වෙන්නෙත් නැහැ. බයෙන් බයෙන් ෆෝන් එක පරිස්සම් කරන්න මහන්සි වෙන්න දෙයකුත් නැහැ. සල්ලිත් සෑහෙන්න ඉතුරුයි.

    මේක ඉතින් මගෙ අදහස...
     
    පිස්සුද බං උඹට. උඹ ඔය කියපු එක ඇහුවෙත් අදයි මම. අනික පාවිච්චි කරන ෆෝන් එක්ක මාකට් බැස්සාම මොකෝ ආය අපි උකස් කරන්න යනවයෝ ෆෝන්. කුලී වැඩ වගේ කරන උන්නම් ෆෝන් විකුනනව සල්ලි නැති උනාම. 🥴
     
    Battery කේස් එක තියෙනවා. Google කරලා බලන්න. කෙනාගෙන් කෙනාට හිතන පතන විධිය සහ අවශ්‍යතාවය වෙනස්නෙ. ඒකයි කිව්වෙ මගෙ අදහස කියලා. ලක්ෂ ගාණක් ෆෝන් එකකට වියදම් කරනවට වැඩිය මම හිතන විධියට නම් long term ලාභයි රු. 60000/= කට විතර A condition Korean used durable Samsung වගේ ෆෝන් එකක් අරගෙන ඉතුරු ගාණ වෙන අත්‍යාවශ්‍ය වැඩකට වියදම් කරන එක හෝ investment එකක් කරගන්න එක. Latest tech device වගේ කාලෙත් එක්ක වටිනකම අඩු වෙන දේවල් වලට ලොකු ගණන් වියදම් කරලා තේරුමක් නැහැ පාඩුයි. අහපු දැකපු සහ අත්දැකීම් එක්ක මන් දන්න මිනිස්සු ඉන්නවා පදින්නෙ කෝටි 6 ක විතර rangerover, හැම තැනම දේපල, බිස්නස් සහ අතට පයට සේවකයො, ඒත් පාවිච්චි කරන්නෙ ලක්ෂයක්වත් වටින්නෙ නැති smart phone එකක්. මේක ඉතින් මගෙ මතේ...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,064
    5,787

    හැම ෆෝන් එකකම බැට්රි එකේ ඕක තියනවා. සමහර ෆෝන්ස් වල විතරයි පෙන්වන්නෙ ඔය කැපෑසිටි අඩු වෙන එක. අනිත් ඒවගෙත් අඩුවෙනවා. මොකද ඒක ඇපල් වල සීන් එකක් නෙමෙයි ඔය බැට්රිවල කෙමිකල් ප්රොසෙස් එක නිසා වෙන දෙයක්.
     
    • Like
    Reactions: SpinXO

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,758
    5,331
    113
    esim version eka ganna

    eke battery capacity eka wedi tikak and price eka adui

    wena nan country code bala bala innepa. oya hama ekama ok. japan eke camera shutter sound eka silent karanna bari restriction ekak last year thibba (e rate rule ekak) bt eka un e region ekata gyoth witharak enable wenna sw update ekak ewwa
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    837
    2,311
    93
    33
    හැම ෆෝන් එකකම බැට්රි එකේ ඕක තියනවා. සමහර ෆෝන්ස් වල විතරයි පෙන්වන්නෙ ඔය කැපෑසිටි අඩු වෙන එක. අනිත් ඒවගෙත් අඩුවෙනවා. මොකද ඒක ඇපල් වල සීන් එකක් නෙමෙයි ඔය බැට්රිවල කෙමිකල් ප්රොසෙස් එක නිසා වෙන දෙයක්.
    Apple එකට නම් ඒක පෙන්වන්න වුණේ අර class action lawsuit එකෙන් පස්සේ නඩුව ඇඳිලා රෙදි ගැලවෙන්න කලින් මිලියන ගානක settlement එකකට ඇවිල්ලා ඊළඟ update එකේදි battery health feature එක දුන්නා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,755
    9,199
    113
    Galaha
    Battery කේස් එක තියෙනවා. Google කරලා බලන්න. කෙනාගෙන් කෙනාට හිතන පතන විධිය සහ අවශ්‍යතාවය වෙනස්නෙ. ඒකයි කිව්වෙ මගෙ අදහස කියලා. ලක්ෂ ගාණක් ෆෝන් එකකට වියදම් කරනවට වැඩිය මම හිතන විධියට නම් long term ලාභයි රු. 60000/= කට විතර A condition Korean used durable Samsung වගේ ෆෝන් එකක් අරගෙන ඉතුරු ගාණ වෙන අත්‍යාවශ්‍ය වැඩකට වියදම් කරන එක හෝ investment එකක් කරගන්න එක. Latest tech device වගේ කාලෙත් එක්ක වටිනකම අඩු වෙන දේවල් වලට ලොකු ගණන් වියදම් කරලා තේරුමක් නැහැ පාඩුයි. අහපු දැකපු සහ අත්දැකීම් එක්ක මන් දන්න මිනිස්සු ඉන්නවා පදින්නෙ කෝටි 6 ක විතර rangerover, හැම තැනම දේපල, බිස්නස් සහ අතට පයට සේවකයො, ඒත් පාවිච්චි කරන්නෙ ලක්ෂයක්වත් වටින්නෙ නැති smart phone එකක්. මේක ඉතින් මගෙ මතේ...
    iPhone එකක්ම ගන්න ඕන්නම් 18 එකක් ආවම හරිනම් ගන්න ඕන 15 එකක්. ගානත් සෑහෙන්න අඩුයි එකම වැඩේනේ වෙන්නෙ ලොකු වෙනසක් නෑ. අනික දෙන ෆීචස් සේරම අපි පාවිච්චි කරන්නෙ නෑනේ. අපිට දැනටත් 7 හරි 8 හරි එකක් පාවිච්චි කරල වැඩ සේරම කරගන්න පුලුවන් මගේගව 8 එකක් තියෙනව හොඳට වැඩ මම exam වලට එහෙම ගෙනියන්නෙ ඒක පොඩීනේ හොරෙන් උත්තර එහෙම බලන්න ලේසි නිසා . :rofl:
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,679
    4,017
    113
    iPhone වල බැටරිය drain වෙනවනෙ බන්. ලක්ෂ ගාණක් දීලා iPhone එකක් අරගෙන බැටරිය පරිස්සම් කර කර ඉන්නයි වෙන්නෙ. Battery එක replace කළාට පස්සෙ ෆෝන් එකේ මාකට් බහිනවා. ඊට වැඩිය ලාභ නැද්ද midrange වගේ android phone එකක් අරගෙන, අවුරුදු 4 ක් විතර පාවිච්චි කරලා අලුත් එකකට යන එක? කොහොමත් ඒකෙ තියෙන ෆීචර්ස් ඔක්කොම ඕනි වෙන්නෙත් නැහැ පාවිච්චි වෙන්නෙත් නැහැ. බයෙන් බයෙන් ෆෝන් එක පරිස්සම් කරන්න මහන්සි වෙන්න දෙයකුත් නැහැ. සල්ලිත් සෑහෙන්න ඉතුරුයි.

    මේක ඉතින් මගෙ අදහස...
    එහෙම case එකක් නම් නැ. මමත් 13 pro එක අවුරුදු 5ක් යුස් කළා original battery එක. battery health එක 87% තිබ්බා. දැන් 18 pro එකක් ගත්තා. එකේ battery එක සැහෙන්න හොදයි. මම 80% චාර්ජ් කලොත් ඊලග දවස වෙනකම් 30% - 35% වගේ යන්නේ.

    කොහොමත් iphone / android නෙවේ ඕනම recharge කරන එකක් කාලෙත් එක්ක කෙල වෙනවා. එතොකට වෙන බැටරි එකක් දාගන්න තියෙන්නේ.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    617
    593
    93
    පිස්සුද බං උඹට. උඹ ඔය කියපු එක ඇහුවෙත් අදයි මම. අනික පාවිච්චි කරන ෆෝන් එක්ක මාකට් බැස්සාම මොකෝ ආය අපි උකස් කරන්න යනවයෝ ෆෝන්. කුලී වැඩ වගේ කරන උන්නම් ෆෝන් විකුනනව සල්ලි නැති උනාම. 🥴

    Mama 4s > 6s > 8 > 11 > 14pro widiyata move una kenek.

    Uba Apple products use karanna gatta nam ayith android walata maru wenne ne. Android wala thiyana main issue eka thama operating system ekai phone ekai dennek karana eka. But oka apple eke wenne ne anna ekai smoothly phone eka run wenne.
    Battery eka drain wena eka kalayak yanakota one ekaka thiyanawa. mage phone eka April 2023 gatte. Den 72%. Man gawa battery pack ekak thiyanawa Magsafe use karala adinawa. mama games hema welema gahanawa.
     
    • Like
    Reactions: 54H4N

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,489
    3,669
    113
    43
    Wakanda
    එහෙම case එකක් නම් නැ. මමත් 13 pro එක අවුරුදු 5ක් යුස් කළා original battery එක. battery health එක 87% තිබ්බා. දැන් 18 pro එකක් ගත්තා. එකේ battery එක සැහෙන්න හොදයි. මම 80% චාර්ජ් කලොත් ඊලග දවස වෙනකම් 30% - 35% වගේ යන්නේ.

    කොහොමත් iphone / android නෙවේ ඕනම recharge කරන එකක් කාලෙත් එක්ක කෙල වෙනවා. එතොකට වෙන බැටරි එකක් දාගන්න තියෙන්නේ.
    මං හිතුව ඔයා ගන්න ඇති කියල
    Flod එක ගන්නෙ නැද්ද
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,679
    4,017
    113
    මං හිතුව ඔයා ගන්න ඇති කියල
    Flod එක ගන්නෙ නැද්ද
    එක හරි යන්නේ නැ වගේ හිතුනා. Pro Max එකක් ගන්න හිටියේ. Pro Max එක පට ගලා යනවා. apple strore 5ක් විතර තියෙනවා අවට, හැම එකේම ඉවර වෙලා. අනික මම ගෙදර ඉදන් වැඩ කරන්නේ, හැම වෙලාවේම ලැප්ටොප් එක තියෙනවා, iPad එකකුත් තියෙනවා desk එකේ. ඉතින් Fold එක තේරුමක් නැ වගේ.
    මට ඕනේ drive කරන කොට ඉක්මනට එක අතකින් use කරන්න පුළුවන්, එලියට ගියාම පොඩ්ඩක් ෆොටෝ ගන්න.සාක්කුවට දාගන්න පුළුවන් එකක් එකයි pro එකට ගියේ . Fold එක ගානත් වැඩියි, camera එකත් pro එක තරම් quality නෑ
     
    • Love
    Reactions: Besamaayam

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,755
    9,199
    113
    Galaha
    Mama 4s > 6s > 8 > 11 > 14pro widiyata move una kenek.

    Uba Apple products use karanna gatta nam ayith android walata maru wenne ne. Android wala thiyana main issue eka thama operating system ekai phone ekai dennek karana eka. But oka apple eke wenne ne anna ekai smoothly phone eka run wenne.
    Battery eka drain wena eka kalayak yanakota one ekaka thiyanawa. mage phone eka April 2023 gatte. Den 72%. Man gawa battery pack ekak thiyanawa Magsafe use karala adinawa. mama games hema welema gahanawa.
    මට මුලින තිබුනෙ iPod touch එකක් පොඩි කාලේ පස්සෙ 4s එකක් ඊට පස්සෙ SE 1st gen එකක් ඊට පස්සෙ 8 එකක් ගත්තා ඊට පස්සෙ 11 pro එකක් දැන් තියෙන්නෙ 15 pro එකක්. පරන ෆෝන් ටිකත් තවම එහෙම්මම තියෙනව. සමහර ඒවනම් බෝඩ් එක පිච්චුනා සමහර ඒවගෙ වීදුරුව කැඩුනා ඔහේ දාල තියෙනව. කලින් තිබුනෙ ලුමිය ෆෝන් එහෙම. කවදාවත් ඇන්ඩ්‍රොඉඩ් එකක් අරන් නෑ මම. වයිෆ් ගාවනම් ඇන්ඩ්‍රොයිඩ් එකක් තියෙනව. වෙලාවකට ඉපෝන් එකේ නැති දේවල් ගොඩක් අන්ඩ්‍රොඉඩ් එකේ සෙට් වෙනව හෙන වටිනව කියල හිතෙනව. අනිත් පැත්තටත් එහෙම්මමයි. 2010ට කලින් තිබුනෙ සේරම නොකිය ෆෝන් තමයි. ෆෝන් ගැනිල්ල පටන්ගත්තෙ 2005 විතර ඉඳලා.
     
    • Like
    Reactions: ITGuy25