වාහනයක් paint කරන්න

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,669
    1,932
    113
    වාහනයක් paint කරන්න
    මිගමුව ගම්පහ ජාඑල අවට තැනක්‌ කියන්ඩකෝ හොඳ
    පැනල් 1ක් paint කරන්ඩ සාමාන්යෙන් කීයක් වගේ යයි ද ?
    ලඟදි paint කරපු අය ඉන්නවා නම් ගානත් කියන්ඩකෝ
    පාට = රතු
     
    • Like
    Reactions: Inigo Montoya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,525
    2,655
    113
    වාහනයක් paint කරන්න
    මිගමුව ගම්පහ ජාඑල අවට තැනක්‌ කියන්ඩකෝ හොඳ
    පැනල් 1ක් paint කරන්ඩ සාමාන්යෙන් කීයක් වගේ යයි ද ?
    ලඟදි paint කරපු අය ඉන්නවා නම් ගානත් කියන්ඩකෝ
    පාට = රතු

    White is the most neutral colour, there by for resale value..
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    686
    359
    63
    වාහනයක් paint කරන එකේ ගාණ තීරණය වෙන්නේ වැඩේ ප්‍රමාණය අනුව — full body ද, panels කිහිපයක් විතරද කියලා. ඇත්තටම paint එකට වඩා වියදම යන්නේ body preparation එකටයි: තහඩු වැඩ, මලකඩ ඉවත් කිරීම, filler වැඩ. හොඳ නිමාවක් ඕනේ නම් oven bake කරන, warranty එකක් දෙන තැනක් තෝරගන්න — අඩු ගාණට ගියාම අවුරුද්දකින් paint එක පිපිරෙන්න ගන්නවා. තැන් දෙක තුනකින් quote අරන් සංසන්දනය කරන එක හොඳයි.
     
    thankuu machan
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,512
    2,132
    113
    Another useless reply....
    මට නං තේරුනේ මූ අහල තියන විඳී යට වාහනේ ම paint කරන්න වගේ. ඉතින් එහෙම job එකක දි vehicle color එක change කරන එක choice එකක් නෙවී ද පොත update කරන case එක විතරනේ