Global System Solutions International (Pvt) Ltd ගැන අහලා තියෙනවා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,360
    20,939
    113
    Global System Solutions International (Pvt) Ltd ගැන අහලා තියෙනවා ද? මේක scam වගේ කරන තැනක් ද? නැත්තං හරියට bpo කරන එකක් ද?
     
    • Love
    Reactions: Nidarshana_k

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    686
    363
    63
    මේ වගේ company එකක් ගැන තීරණයක් ගන්න කලින් හොඳට හොයලා බලන්න. Company registration එක (BR අංකය) ඇත්ත එකක්ද, office එක ඇත්තටම තියෙන තැනක්ද කියලා verify කරන්න. රස්සාවක් නමෙන් කලින් සල්ලි (deposit/fee) ඉල්ලනවා නම් ඒක ලොකුම warning එක — විදේශ රස්සා නම් SLBFE license එක තියෙන්නම ඕනේ. දැනට සම්බන්ධ වෙලා ඉන්න අය ඉන්නවා නම් එයාලගේ experience එකත් අහලා බලන්න.
     
    • Love
    Reactions: B.Chat

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,743
    10,375
    113
    Nugegoda GSS ,එක ගැන වෙන්න ඕනෙ කියන්නෙ, මන් වැඩ කලා 2019 දි ඒලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්න ගමන්
     
    • Love
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,360
    20,939
    113
    මේ වගේ company එකක් ගැන තීරණයක් ගන්න කලින් හොඳට හොයලා බලන්න. Company registration එක (BR අංකය) ඇත්ත එකක්ද, office එක ඇත්තටම තියෙන තැනක්ද කියලා verify කරන්න. රස්සාවක් නමෙන් කලින් සල්ලි (deposit/fee) ඉල්ලනවා නම් ඒක ලොකුම warning එක — විදේශ රස්සා නම් SLBFE license එක තියෙන්නම ඕනේ. දැනට සම්බන්ධ වෙලා ඉන්න අය ඉන්නවා නම් එයාලගේ experience එකත් අහලා බලන්න.
    Thanks 👍 මේක උපදෙස වටිනවා

    Nugegoda GSS ,එක ගැන වෙන්න ඕනෙ කියන්නෙ, මන් වැඩ කලා 2019 දි ඒලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්න ගමන්
    Gss තමයි. ඕකේ branch කීපයක් තියෙනවා
    ------ Post added on Oct 9, 2026 at 7:45 PM

    ela ela wisthara danaganna one nm PM ekak dapan machan
    අනිවාර්යයෙන් මම අහන්නම් ඕන වුනොත්. Thanks bro 👍
    ------ Post added on Oct 9, 2026 at 7:46 PM