windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,582
    26,288
    113
    Fantasy
    ඒ දවස්වල දුවපු Townace, Vanette වලට කිසි alternative එකක් අලුතෙන් ලංකාවේ පාරෙ දකින්න නෑනෙ. අලුතෙන් හැමෝම ගන්නේ car, suv . අනිත් වෑන් කියලා යන්නේ kdh විතරනේ.
    පරණ Noah ටික විතරයි ටිකක් හරි දැනට පේන්න තියෙන්නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,574
    199,693
    113
    Colombo, Sri Lanka
    ඒ දවස්වල දුවපු Townace, Vanette වලට කිසි alternative එකක් අලුතෙන් ලංකාවේ පාරෙ දකින්න නෑනෙ. අලුතෙන් හැමෝම ගන්නේ car, suv . අනිත් වෑන් කියලා යන්නේ kdh විතරනේ.
    පරණ Noah ටික විතරයි ටිකක් හරි දැනට පේන්න තියෙන්නේ
    මේ කතාව ඇත්ත KDH Flat Roof එකෙත් දැන් එන්නේ පෙට්‍රල් එක විතරයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,286
    18,182
    113
    35
    Spain
    මිඩ් සයිස් වෑන් ගිනි ගණන් බන්. සුපර් කස්ටම් ලයිට් එස් ටවුන් ඒස් එකක් ගත්තු එකෙක්ට ඇල්ඵාඩ් එකක් ගන්න අමාරුයි. උන් දැන් ස්ටේෂන් වැගන්, බඩී වැන් වලට මාරු වෙලා. අපි තාම 91 ටවුන් එස් එක තියන් ඉන්නවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,288
    113
    Fantasy
    මිඩ් සයිස් වෑන් ගිනි ගණන් බන්. සුපර් කස්ටම් ලයිට් එස් ටවුන් ඒස් එකක් ගත්තු එකෙක්ට ඇල්ඵාඩ් එකක් ගන්න අමාරුයි. උන් දැන් ස්ටේෂන් වැගන්, බඩී වැන් වලට මාරු වෙලා. අපි තාම 91 ටවුන් එස් එක තියන් ඉන්නවා.
    කඳු අදින්න මරු කොච්චර පරන උනත්