Mid size van

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,737
    26,504
    113
    Fantasy
    ඒ දවස්වල දුවපු Townace, Vanette වලට කිසි alternative එකක් අලුතෙන් ලංකාවේ පාරෙ දකින්න නෑනෙ. අලුතෙන් හැමෝම ගන්නේ car, suv . අනිත් වෑන් කියලා යන්නේ kdh විතරනේ.
    පරණ Noah ටික විතරයි ටිකක් හරි දැනට පේන්න තියෙන්නේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,693
    199,942
    113
    Colombo, Sri Lanka
    ඒ දවස්වල දුවපු Townace, Vanette වලට කිසි alternative එකක් අලුතෙන් ලංකාවේ පාරෙ දකින්න නෑනෙ. අලුතෙන් හැමෝම ගන්නේ car, suv . අනිත් වෑන් කියලා යන්නේ kdh විතරනේ.
    පරණ Noah ටික විතරයි ටිකක් හරි දැනට පේන්න තියෙන්නේ
    මේ කතාව ඇත්ත KDH Flat Roof එකෙත් දැන් එන්නේ පෙට්‍රල් එක විතරයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,801
    1
    19,245
    113
    35
    Spain
    මිඩ් සයිස් වෑන් ගිනි ගණන් බන්. සුපර් කස්ටම් ලයිට් එස් ටවුන් ඒස් එකක් ගත්තු එකෙක්ට ඇල්ඵාඩ් එකක් ගන්න අමාරුයි. උන් දැන් ස්ටේෂන් වැගන්, බඩී වැන් වලට මාරු වෙලා. අපි තාම 91 ටවුන් එස් එක තියන් ඉන්නවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,737
    26,504
    113
    Fantasy
    මිඩ් සයිස් වෑන් ගිනි ගණන් බන්. සුපර් කස්ටම් ලයිට් එස් ටවුන් ඒස් එකක් ගත්තු එකෙක්ට ඇල්ඵාඩ් එකක් ගන්න අමාරුයි. උන් දැන් ස්ටේෂන් වැගන්, බඩී වැන් වලට මාරු වෙලා. අපි තාම 91 ටවුන් එස් එක තියන් ඉන්නවා.
    කඳු අදින්න මරු කොච්චර පරන උනත්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,493
    1,298
    113
    United States
    ඇත්ත, Townace එකේ size එකට හරියන අලුත් mid-size එකක්ම නෑ. පරණ Noah ටිකත් ටික ටික අඩු වෙනවා, ඒ gap එක තාම එහෙමමයි