ඕක ගන්න fully වියදම් කරන්න හිතන් ඉන්න මනුස්සයෙක්ට 90ක් දීලා highest grade 0 mileage wagon R එකක් අරන් ඉතුරු 25 laks fix දාලා එන ගානෙන් free maintanace ටික කරන් අවුරුදු 5කට වඩා fuel ගහන් ඉන්න පුළුවන් for unlimited km range. What's the point.6M වලට වගේ නම් වටිනවා , මීට වඩා හොද ඒව තියනවනෙ මේ ගනං වලට Raize ,Yaris , Fronx අලුතෙම්ම ගන්න පුලුවං
ඇත්තටම wagon R worth තමා බං ලංකාවේ reliability එකත් එක්ක මේ vehicle එක compare කරනකොටවැගන් R ෆේස්බුක් දායක සබාව දැන් කුල්ලප්පු වෙලා ඇති, හොදම kei කාර් එක wgn R එක කියල
------ Post added on Oct 9, 2026 at 8:33 PM
