That's cuz you're broke biatch nowYeah Pizza Hut is totally worthless now.
I only buy it when they have a 2 for 1 promotion.

මම ඔය නිසා හැකි තරම් පික්මී ෆුඩ්..උබර් ෆුඩ් අඩු කරලා තියෙන්නේ.....කලාතුරකින් කනවා..නැත්නම් ගෙදර දි හදන් කනවා...තේරුමක් නෑ බන්ලංකාවෙ තියෙන overpriced ම කෑම මොනව ද උඹලට අනුව?
මට හිතෙන විදිහට.
Pizzahut Pizza - දැන් පීසා එකක් රු.4000-5000 යි.
කිසිම වටිනාකමක් නෑ මේ ගානට. මීට වඩා දහ ගුණයක් කොලිටි පීසා රු. 2000 ට අඩුවෙන් ඕන තරන් Restaurants වල තියෙනව.
Fried Rice, Kottu - ඉස්සර රු. 200 ට 300 ට තිබ්බ සාමාන්‍ය කෑම. දැන් එකක් රු.1500 -2000 රේන්ජ් එකට ගිහින්.
ඇති දේකුත් නෑ බත් ගොඩක්, පිටි ගොඩක් විතරයි.
Posh Rice & Curry - මැටි හට්ටි වල දාලා පොල් අතු ටිකක් කොනවල් හතරෙ ගහල රු.1000 ට එහා ගනන් වලට විකුණන Rice & Curry.
මේක විතරයි සාමාන්‍ය මනුස්සයෙක්ට පර්ස් එකට කෙල නොවී කන්න තිබ්බ එකම දේ. ඒකත් ෂේප් එකේ පොෂ් කරගෙන Fried Rice/Kottu වලට කරපු දේ කරගෙන යනව.
සාමාන්‍ය පොට් එකකට වඩා රසේ කිසි වෙනසක් නෑ. එකම වෑංජන ගාන. ගාන විතරක් වැඩියි.
Coffee - ලංකාවෙ කොෆි ෂොප් වල prices යුරෝප් වලටත් වඩා වැඩියි.
කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.
අනවශ්‍ය විදිහට කලු කඩ ගනන් normalize කරන්න දෙන්න හොඳ නෑ. විශේෂයෙන් කෑම වලට.
ගෙවන ගානට වටින් නෑ කියල හිතෙන දේවල් නොගෙන ඉන්න ඕනෙ. කීයට හරි ගන්න නිසයි ගාන වැඩි කරන්නෙ.
sewaka padith ehemane ban. 30,000 ta gattah epf etf gewala, rent gewala, light bill water bill gewala, license fees, garbage walata gewala eddi pissu hadenawa. aduma chef kenek gannath dan 150,000 k one. kottu bas kenek na dawasata 4000-5000. ithin kohoma karannada.Pizza hut > kfc (except b1g1 chicken bucket) > rice > kottu
Business wala rrunning cost wedi mchn. Anika kema kada nam patta risky and competition ekak thiyenawa
ලංකාවෙ තියෙන overpriced ම කෑම මොනව ද උඹලට අනුව?
මට හිතෙන විදිහට.
Pizzahut Pizza - දැන් පීසා එකක් රු.4000-5000 යි.
කිසිම වටිනාකමක් නෑ මේ ගානට. මීට වඩා දහ ගුණයක් කොලිටි පීසා රු. 2000 ට අඩුවෙන් ඕන තරන් Restaurants වල තියෙනව.
Fried Rice, Kottu - ඉස්සර රු. 200 ට 300 ට තිබ්බ සාමාන්‍ය කෑම. දැන් එකක් රු.1500 -2000 රේන්ජ් එකට ගිහින්.
ඇති දේකුත් නෑ බත් ගොඩක්, පිටි ගොඩක් විතරයි.
Posh Rice & Curry - මැටි හට්ටි වල දාලා පොල් අතු ටිකක් කොනවල් හතරෙ ගහල රු.1000 ට එහා ගනන් වලට විකුණන Rice & Curry.
මේක විතරයි සාමාන්‍ය මනුස්සයෙක්ට පර්ස් එකට කෙල නොවී කන්න තිබ්බ එකම දේ. ඒකත් ෂේප් එකේ පොෂ් කරගෙන Fried Rice/Kottu වලට කරපු දේ කරගෙන යනව.
සාමාන්‍ය පොට් එකකට වඩා රසේ කිසි වෙනසක් නෑ. එකම වෑංජන ගාන. ගාන විතරක් වැඩියි.
Coffee - ලංකාවෙ කොෆි ෂොප් වල prices යුරෝප් වලටත් වඩා වැඩියි.
කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.
අනවශ්‍ය විදිහට කලු කඩ ගනන් normalize කරන්න දෙන්න හොඳ නෑ. විශේෂයෙන් කෑම වලට.
ගෙවන ගානට වටින් නෑ කියල හිතෙන දේවල් නොගෙන ඉන්න ඕනෙ. කීයට හරි ගන්න නිසයි ගාන වැඩි කරන්නෙ.
ගෙදර පිලිකන්නට වෙලා නයට අරන් නාඩු ගිලින ජෙප්පා කොෆී ශොප් ගැන කියනවනවාසිරාවට,![]()
කොෆි ශොප් වල එන්නෙ කොෆි රොස්ටට් සුවද නෙවෙ, කිරි සුවද![]()
උඹලා කියන විදියට කෑම කීයටද එහෙනම් දෙන්න ඕන?ලංකාවෙ තියෙන overpriced ම කෑම මොනව ද උඹලට අනුව?
මට හිතෙන විදිහට.
Pizzahut Pizza - දැන් පීසා එකක් රු.4000-5000 යි.
කිසිම වටිනාකමක් නෑ මේ ගානට. මීට වඩා දහ ගුණයක් කොලිටි පීසා රු. 2000 ට අඩුවෙන් ඕන තරන් Restaurants වල තියෙනව.
Fried Rice, Kottu - ඉස්සර රු. 200 ට 300 ට තිබ්බ සාමාන්‍ය කෑම. දැන් එකක් රු.1500 -2000 රේන්ජ් එකට ගිහින්.
ඇති දේකුත් නෑ බත් ගොඩක්, පිටි ගොඩක් විතරයි.
Posh Rice & Curry - මැටි හට්ටි වල දාලා පොල් අතු ටිකක් කොනවල් හතරෙ ගහල රු.1000 ට එහා ගනන් වලට විකුණන Rice & Curry.
මේක විතරයි සාමාන්‍ය මනුස්සයෙක්ට පර්ස් එකට කෙල නොවී කන්න තිබ්බ එකම දේ. ඒකත් ෂේප් එකේ පොෂ් කරගෙන Fried Rice/Kottu වලට කරපු දේ කරගෙන යනව.
සාමාන්‍ය පොට් එකකට වඩා රසේ කිසි වෙනසක් නෑ. එකම වෑංජන ගාන. ගාන විතරක් වැඩියි.
Coffee - ලංකාවෙ කොෆි ෂොප් වල prices යුරෝප් වලටත් වඩා වැඩියි.
කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.
අනවශ්‍ය විදිහට කලු කඩ ගනන් normalize කරන්න දෙන්න හොඳ නෑ. විශේෂයෙන් කෑම වලට.
ගෙවන ගානට වටින් නෑ කියල හිතෙන දේවල් නොගෙන ඉන්න ඕනෙ. කීයට හරි ගන්න නිසයි ගාන වැඩි කරන්නෙ.
ඕවා ඔක්කොම වහලා දාල රස්සාවක් නැතුව ඉන්න ජෙප්පන්ව අල්ලලා හැම හන්දියකම නාඩු හාල් බත්, පරිප්පු, තනකොල මැල්ලුම්, අලගොඩු මාලු විතරක් තියෙන කෑම කඩ දාන්න ඕනා. තව බොන්නදෙන්නෙ හරිශ්චන්ද්‍ර කෝපි විතරයි.Pizza hut > kfc (except b1g1 chicken bucket) > rice > kottu
Business wala rrunning cost wedi mchn. Anika kema kada nam patta risky and competition ekak thiyenawa
අපේ පැත්තේ පෙට්ටි කඩවල් වගේ ඒවත් පීසා දානවා උන් ගන්නෙත් 2000-3000 තමයිකියන එක නම් ඇත්ත.
ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ උන් අහුවෙනව.
එතකොට අනිත් උනුත් ගාන වැඩි කරල විකුනනව.
හැබැයි ඉතින් කෑම ඉන්ඩස්ට්‍රි එකේ කොහොමත් ලාභ ටිකක් වැඩිපුර තියල නෙමෙයි ද ඉස්සර ඉදන් ම විකුනන්නෙ?
මට හිතෙනව ඒක ඉන්ඩස්ට්‍රි එකේ හැටිද කියලත්.
හැබැයි Pizzahut Pizza වල යුනික් රසක් තියෙනව නෙ. ඒක අනිත් අයට ගන්න බැරි වෙලා තියෙනව කියල මට හිතෙන්නෙ.
කවෘ හරි ඒ රසට හෝ ඊට වඩා හොදට හැදුවොත් එයාලගෙ මාකට් එක කඩල කස්ටමස් ල අද්ද ගන්න පුලුවන් කියල මට හිතෙන්නෙ.
ඔස්ට්‍රේලියාවෙ ඉතින් සාමාන්‍ය වැඩිය ගනන් ගන්නෙ නැති මිල අඩු කෑම ඉතින් ඕව.
ඒත් ලන්කාවෙ මනුස්සයෙක්ගෙ දවසේ වැටුප හෝ දවස් 1.5 ක වැටුප පිට්සා එකක් කන්න යන සල්ලි.
මට හිතෙන්නෙ ලන්කාවෙ මිනිස්සුන්ව පිට්සාහට් එකෙන් හූරන් කනව කියල.
අනිත් එක දේශීය පීට්සා කඩවල් කරන අයටත් චාන්ස් එක අඩු වෙනව විජාතික නිශ්පාදන ඕනාවට වඩා වැඩි උනාම.
ලංකාවෙ කඩවල් බහුතරේක කෑම නං ගන්න දෙයක් නෑ.
කෝපි ගැන නං තත්වය සෝචනීයයි
Beef 1kg 4000 gatta nam iwarai
Aniwaa.. price eka witharak balala customer ta oka therene ne.. eyala hithanne material wala cost eka witharai.. e kiyanne contribution eka wath aduma calculate karanne nee. Anith serama profit kiyala hithannesewaka padith ehemane ban. 30,000 ta gattah epf etf gewala, rent gewala, light bill water bill gewala, license fees, garbage walata gewala eddi pissu hadenawa. aduma chef kenek gannath dan 150,000 k one. kottu bas kenek na dawasata 4000-5000. ithin kohoma karannada.
Mata nam attatama eka thama hoda, Ubala oya kiyana coffee set wen naa abulai samahara ewa, copi raha naaඅඩෝ ඔස්ට්‍රේලියාවෙ පට්ට රස කෝපි තියෙනව බන්.
ඒත් ගොඩක් උන්ට ඉතින් හරිස්චන්ඩ්‍ර එකේ කර කරපු කෝපි නෙ කෝපි කියල හිතන් ඉන්නෙ.