ලංකාවෙ overpriced ම කෑම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,447
    12,441
    113
    ලංකාවෙ තියෙන overpriced ම කෑම මොනව ද උඹලට අනුව?

    මට හිතෙන විදිහට.

    Pizzahut Pizza - දැන් පීසා එකක් රු.4000-5000 යි.
    කිසිම වටිනාකමක් නෑ මේ ගානට. මීට වඩා දහ ගුණයක් කොලිටි පීසා රු. 2000 ට අඩුවෙන් ඕන තරන් Restaurants වල තියෙනව.

    Fried Rice, Kottu - ඉස්සර රු. 200 ට 300 ට තිබ්බ සාමාන්‍ය කෑම. දැන් එකක් රු.1500 -2000 රේන්ජ් එකට ගිහින්.
    ඇති දේකුත් නෑ බත් ගොඩක්, පිටි ගොඩක් විතරයි.

    Posh Rice & Curry - මැටි හට්ටි වල දාලා පොල් අතු ටිකක් කොනවල් හතරෙ ගහල රු.1000 ට එහා ගනන් වලට විකුණන Rice & Curry.

    මේක විතරයි සාමාන්‍ය මනුස්සයෙක්ට පර්ස් එකට කෙල නොවී කන්න තිබ්බ එකම දේ. ඒකත් ෂේප් එකේ පොෂ් කරගෙන Fried Rice/Kottu වලට කරපු දේ කරගෙන යනව.
    සාමාන්‍ය පොට් එකකට වඩා රසේ කිසි වෙනසක් නෑ. එකම වෑංජන ගාන. ගාන විතරක් වැඩියි.

    Coffee - ලංකාවෙ කොෆි ෂොප් වල prices යුරෝප් වලටත් වඩා වැඩියි.
    කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.

    අනවශ්‍ය විදිහට කලු කඩ ගනන් normalize කරන්න දෙන්න හොඳ නෑ. විශේෂයෙන් කෑම වලට.
    ගෙවන ගානට වටින් නෑ කියල හිතෙන දේවල් නොගෙන ඉන්න ඕනෙ. කීයට හරි ගන්න නිසයි ගාන වැඩි කරන්නෙ.
    මම ඔය නිසා හැකි තරම් පික්මී ෆුඩ්..උබර් ෆුඩ් අඩු කරලා තියෙන්නේ.....කලාතුරකින් කනවා..නැත්නම් ගෙදර දි හදන් කනවා...තේරුමක් නෑ බන්
    අපේ මී හරක් තමයි ඕවා ප්රෝමෝට් කරන්නේ...ෆුඩ් රිවීව් දදා.

    .. බලපන් පීසා හට් එකේ හැමදාම ඩීල් දානවා....4000 එක 50% දෙනවා කියලා..දවසක් අරන් කෑවා...පට්ට විදියට කොලිටි එක බාල කරලා....හැම එකේම ඕක තමයි වෙන්නේ

    චිකන් පීසා එකේ චිකන් හොයන්න..ෂර්ලෝක් හෝම්ස් ව ගෙන්නන්න ඕන..ඒතරම් අවුල්

    කන්න ඕනිම නම් .... සල්ලි දීලා අරන් කාපන් ඩිලිවරි දාන්නැතුව
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,049
    1
    9,907
    113
    Gampaha
    Pizza hut > kfc (except b1g1 chicken bucket) > rice > kottu

    Business wala rrunning cost wedi mchn. Anika kema kada nam patta risky and competition ekak thiyenawa
    sewaka padith ehemane ban. 30,000 ta gattah epf etf gewala, rent gewala, light bill water bill gewala, license fees, garbage walata gewala eddi pissu hadenawa. aduma chef kenek gannath dan 150,000 k one. kottu bas kenek na dawasata 4000-5000. ithin kohoma karannada.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,976
    6,309
    113
    ලංකාවෙ තියෙන overpriced ම කෑම මොනව ද උඹලට අනුව?

    මට හිතෙන විදිහට.

    Pizzahut Pizza - දැන් පීසා එකක් රු.4000-5000 යි.
    කිසිම වටිනාකමක් නෑ මේ ගානට. මීට වඩා දහ ගුණයක් කොලිටි පීසා රු. 2000 ට අඩුවෙන් ඕන තරන් Restaurants වල තියෙනව.

    Fried Rice, Kottu - ඉස්සර රු. 200 ට 300 ට තිබ්බ සාමාන්‍ය කෑම. දැන් එකක් රු.1500 -2000 රේන්ජ් එකට ගිහින්.
    ඇති දේකුත් නෑ බත් ගොඩක්, පිටි ගොඩක් විතරයි.

    Posh Rice & Curry - මැටි හට්ටි වල දාලා පොල් අතු ටිකක් කොනවල් හතරෙ ගහල රු.1000 ට එහා ගනන් වලට විකුණන Rice & Curry.
    මේක විතරයි සාමාන්‍ය මනුස්සයෙක්ට පර්ස් එකට කෙල නොවී කන්න තිබ්බ එකම දේ. ඒකත් ෂේප් එකේ පොෂ් කරගෙන Fried Rice/Kottu වලට කරපු දේ කරගෙන යනව.
    සාමාන්‍ය පොට් එකකට වඩා රසේ කිසි වෙනසක් නෑ. එකම වෑංජන ගාන. ගාන විතරක් වැඩියි.

    Coffee - ලංකාවෙ කොෆි ෂොප් වල prices යුරෝප් වලටත් වඩා වැඩියි.
    කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.

    අනවශ්‍ය විදිහට කලු කඩ ගනන් normalize කරන්න දෙන්න හොඳ නෑ. විශේෂයෙන් කෑම වලට.
    ගෙවන ගානට වටින් නෑ කියල හිතෙන දේවල් නොගෙන ඉන්න ඕනෙ. කීයට හරි ගන්න නිසයි ගාන වැඩි කරන්නෙ.

    කියන එක නම් ඇත්ත.

    ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ උන් අහුවෙනව.

    එතකොට අනිත් උනුත් ගාන වැඩි කරල විකුනනව.

    හැබැයි ඉතින් කෑම ඉන්ඩස්ට්‍රි එකේ කොහොමත් ලාභ ටිකක් වැඩිපුර තියල නෙමෙයි ද ඉස්සර ඉදන් ම විකුනන්නෙ?

    මට හිතෙනව ඒක ඉන්ඩස්ට්‍රි එකේ හැටිද කියලත්.

    හැබැයි Pizzahut Pizza වල යුනික් රසක් තියෙනව නෙ. ඒක අනිත් අයට ගන්න බැරි වෙලා තියෙනව කියල මට හිතෙන්නෙ.

    කවෘ හරි ඒ රසට හෝ ඊට වඩා හොදට හැදුවොත් එයාලගෙ මාකට් එක කඩල කස්ටමස් ල අද්ද ගන්න පුලුවන් කියල මට හිතෙන්නෙ.

    ඔස්ට්‍රේලියාවෙ ඉතින් සාමාන්‍ය වැඩිය ගනන් ගන්නෙ නැති මිල අඩු කෑම ඉතින් ඕව.
    ඒත් ලන්කාවෙ මනුස්සයෙක්ගෙ දවසේ වැටුප හෝ දවස් 1.5 ක වැටුප පිට්සා එකක් කන්න යන සල්ලි.

    මට හිතෙන්නෙ ලන්කාවෙ මිනිස්සුන්ව පිට්සාහට් එකෙන් හූරන් කනව කියල.

    අනිත් එක දේශීය පීට්සා කඩවල් කරන අයටත් චාන්ස් එක අඩු වෙනව විජාතික නිශ්පාදන ඕනාවට වඩා වැඩි උනාම.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,253
    77,149
    113
    සිරාවට, :yes: :yes:
    කොෆි ශොප් වල එන්නෙ කොෆි රොස්ටට් සුවද නෙවෙ, කිරි සුවද :angry::angry:
    ගෙදර පිලිකන්නට වෙලා නයට අරන් නාඩු ගිලින ජෙප්පා කොෆී ශොප් ගැන කියනවනවා 🤭 🤭

    ලංකාවෙ තියෙන overpriced ම කෑම මොනව ද උඹලට අනුව?

    මට හිතෙන විදිහට.

    Pizzahut Pizza - දැන් පීසා එකක් රු.4000-5000 යි.
    කිසිම වටිනාකමක් නෑ මේ ගානට. මීට වඩා දහ ගුණයක් කොලිටි පීසා රු. 2000 ට අඩුවෙන් ඕන තරන් Restaurants වල තියෙනව.

    Fried Rice, Kottu - ඉස්සර රු. 200 ට 300 ට තිබ්බ සාමාන්‍ය කෑම. දැන් එකක් රු.1500 -2000 රේන්ජ් එකට ගිහින්.
    ඇති දේකුත් නෑ බත් ගොඩක්, පිටි ගොඩක් විතරයි.

    Posh Rice & Curry - මැටි හට්ටි වල දාලා පොල් අතු ටිකක් කොනවල් හතරෙ ගහල රු.1000 ට එහා ගනන් වලට විකුණන Rice & Curry.
    මේක විතරයි සාමාන්‍ය මනුස්සයෙක්ට පර්ස් එකට කෙල නොවී කන්න තිබ්බ එකම දේ. ඒකත් ෂේප් එකේ පොෂ් කරගෙන Fried Rice/Kottu වලට කරපු දේ කරගෙන යනව.
    සාමාන්‍ය පොට් එකකට වඩා රසේ කිසි වෙනසක් නෑ. එකම වෑංජන ගාන. ගාන විතරක් වැඩියි.

    Coffee - ලංකාවෙ කොෆි ෂොප් වල prices යුරෝප් වලටත් වඩා වැඩියි.
    කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.

    අනවශ්‍ය විදිහට කලු කඩ ගනන් normalize කරන්න දෙන්න හොඳ නෑ. විශේෂයෙන් කෑම වලට.
    ගෙවන ගානට වටින් නෑ කියල හිතෙන දේවල් නොගෙන ඉන්න ඕනෙ. කීයට හරි ගන්න නිසයි ගාන වැඩි කරන්නෙ.
    උඹලා කියන විදියට කෑම කීයටද එහෙනම් දෙන්න ඕන?

    ඕක බලන්න ඕන විදිය තමා වියදම් කරන ගානට "වේලක්" විදියට ඒක ගන්න පුලුවන්ද බැරිද කියන එකයි, කොලිටිය කොහොමද කියන එකයි.

    ඔය කෑම කඩවල කෑම එක හදන්න විතරක් නෙවී, අදාල තැන කුලිය ගෙවන්න, maintain කරන්න, පඩි ගෙවන්න වගේ දේවල් වලටත් සල්ලි හම්බ කරන්න එපැයි, තව ඕක කරන එකා 25%වත් ලාබයක් හොයන්න ඕන නේද? නැතුව ජෙප්පන්ගෙ තියරි වගේ පිනට කරන්නද ඕන?

    ලාබෙට කන්න ඕනම් ගෙදර උයන් කන්න තමා බන් තියෙන්නෙ. :yes: :yes:

    ------ Post added on Oct 10, 2026 at 3:50 PM

    Pizza hut > kfc (except b1g1 chicken bucket) > rice > kottu

    Business wala rrunning cost wedi mchn. Anika kema kada nam patta risky and competition ekak thiyenawa
    ඕවා ඔක්කොම වහලා දාල රස්සාවක් නැතුව ඉන්න ජෙප්පන්ව අල්ලලා හැම හන්දියකම නාඩු හාල් බත්, පරිප්පු, තනකොල මැල්ලුම්, අලගොඩු මාලු විතරක් තියෙන කෑම කඩ දාන්න ඕනා. තව බොන්නදෙන්නෙ හරිශ්චන්ද්‍ර කෝපි විතරයි. 🥴 🥴
    ------ Post added on Oct 10, 2026 at 3:52 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,447
    12,441
    113
    කියන එක නම් ඇත්ත.

    ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ උන් අහුවෙනව.

    එතකොට අනිත් උනුත් ගාන වැඩි කරල විකුනනව.

    හැබැයි ඉතින් කෑම ඉන්ඩස්ට්‍රි එකේ කොහොමත් ලාභ ටිකක් වැඩිපුර තියල නෙමෙයි ද ඉස්සර ඉදන් ම විකුනන්නෙ?

    මට හිතෙනව ඒක ඉන්ඩස්ට්‍රි එකේ හැටිද කියලත්.

    හැබැයි Pizzahut Pizza වල යුනික් රසක් තියෙනව නෙ. ඒක අනිත් අයට ගන්න බැරි වෙලා තියෙනව කියල මට හිතෙන්නෙ.

    කවෘ හරි ඒ රසට හෝ ඊට වඩා හොදට හැදුවොත් එයාලගෙ මාකට් එක කඩල කස්ටමස් ල අද්ද ගන්න පුලුවන් කියල මට හිතෙන්නෙ.

    ඔස්ට්‍රේලියාවෙ ඉතින් සාමාන්‍ය වැඩිය ගනන් ගන්නෙ නැති මිල අඩු කෑම ඉතින් ඕව.
    ඒත් ලන්කාවෙ මනුස්සයෙක්ගෙ දවසේ වැටුප හෝ දවස් 1.5 ක වැටුප පිට්සා එකක් කන්න යන සල්ලි.

    මට හිතෙන්නෙ ලන්කාවෙ මිනිස්සුන්ව පිට්සාහට් එකෙන් හූරන් කනව කියල.

    අනිත් එක දේශීය පීට්සා කඩවල් කරන අයටත් චාන්ස් එක අඩු වෙනව විජාතික නිශ්පාදන ඕනාවට වඩා වැඩි උනාම.
    අපේ පැත්තේ පෙට්ටි කඩවල් වගේ ඒවත් පීසා දානවා උන් ගන්නෙත් 2000-3000 තමයි
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    721
    427
    63
    ඇත්තම කතාව මචං 😅 එකම කෑම එක, තැන අනුව දෙගුණයක් තුන්ගුණයක් වෙනවා. සමහර තැන්වල කෑමට වඩා බිල දිරවගන්න තමයි අමාරු! 🍽️
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,976
    6,309
    113
    ලංකාවෙ කඩවල් බහුතරේක කෑම නං ගන්න දෙයක් නෑ.

    කෝපි ගැන නං තත්වය සෝචනීයයි

    අඩෝ ඔස්ට්‍රේලියාවෙ පට්ට රස කෝපි තියෙනව බන්.

    ඒත් ගොඩක් උන්ට ඉතින් හරිස්චන්ඩ්‍ර එකේ කර කරපු කෝපි නෙ කෝපි කියල හිතන් ඉන්නෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,433
    19,677
    113
    sewaka padith ehemane ban. 30,000 ta gattah epf etf gewala, rent gewala, light bill water bill gewala, license fees, garbage walata gewala eddi pissu hadenawa. aduma chef kenek gannath dan 150,000 k one. kottu bas kenek na dawasata 4000-5000. ithin kohoma karannada.
    Aniwaa.. price eka witharak balala customer ta oka therene ne.. eyala hithanne material wala cost eka witharai.. e kiyanne contribution eka wath aduma calculate karanne nee. Anith serama profit kiyala hithanne
     
    • Like
    Reactions: MihiCherub

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,788
    9,267
    113
    Galaha
    ඕවගෙ මිල සහ කොලිටි කන්ට්‍රෝල් වෙන්න ඕන. මෙ මිල මීට වඩා වැඩිවෙන්න බෑ කෑම එකේ & අනිවාරෙන් මේව තියෙන්න ඕන කියල. රැන්ඩම්ලි සම්පල් අරන් දඩ ගහන්න ඕන. ඕව තමයි කරනවනම් වැඩ කෝ කරන්නෙ නෑනේ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,223
    12,081
    113
    ඔය ප්‍රශ්න නෑනෙ බං රෑට පික්මී දුවලා ඒ සල්ලි වලිං හවස කෑවනං
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,396
    2,437
    113
    අඩෝ ඔස්ට්‍රේලියාවෙ පට්ට රස කෝපි තියෙනව බන්.

    ඒත් ගොඩක් උන්ට ඉතින් හරිස්චන්ඩ්‍ර එකේ කර කරපු කෝපි නෙ කෝපි කියල හිතන් ඉන්නෙ.
    Mata nam attatama eka thama hoda, Ubala oya kiyana coffee set wen naa abulai samahara ewa, copi raha naa :-)