අහගත්තනේ දැන් හරිනේ 😂

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,121
    9,857
    113
    Galaha
    කිරි ඇල්ල නෙවෙයි ඕකා කැරි ඇල්ල කියල නුවර මහ ඉස්පිරිතාලේ ඉස්සරහ ලියල තිබුන සැරයක්. ඒක ඇත්ත තමයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,546
    2,050
    113
    United States
    අහගත්ත එක නම් හොඳටම හරි වගේ 😂 හාමුදුරුවන්ටත් දැන් මේවා අලුත් දෙයක් නෙවෙයි නේද
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,944
    2,631
    113
    Maha nayakala Budda shashane gena balanne natiwa, deshapaluwanta upades denawa...

    Ara maagal kande wanacharaya tama sivuru dagena..

    Mona wihiluda meh
    ehnm deshapalakyo mona labtad hamduru gavta ynne .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,314
    24,180
    113
    Maha nayakala Budda shashane gena balanne natiwa, deshapaluwanta upades denawa...

    Ara maagal kande wanacharaya tama sivuru dagena..

    Mona wihiluda meh
    මහ නායක හාමුදුරුවරු කියන්නෙ බුද්ධ ශාසනේ ගැන බලන් පැත්තකට වෙලා ඉන්න තියෙන තනතුරක් නෙමෙයි ඉතින්.
    ඒක උඩරට රාජධානි කාලෙ ඉඳන්ම දේශපාලන තනතුරක්.
    රජා උපදෙස් ගන්න යන්නෙ මහනායක හාමුදුරුවො ගාවට.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,586
    15,426
    113
    🌎
    @Heshan Daminda Dissanayake venas vela.

    image.png
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,591
    21,321
    113
    හස්තිශෛලපුර
    මහ නායක හාමුදුරුවරු කියන්නෙ බුද්ධ ශාසනේ ගැන බලන් පැත්තකට වෙලා ඉන්න තියෙන තනතුරක් නෙමෙයි ඉතින්.
    ඒක උඩරට රාජධානි කාලෙ ඉඳන්ම දේශපාලන තනතුරක්.
    රජා උපදෙස් ගන්න යන්නෙ මහනායක හාමුදුරුවො ගාවට.
    Etakota shashane balaganna ona apida