අහගත්තනේ දැන් හරිනේ 😂

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,867
    944
    113
    United States
    අහගත්ත එක නම් හොඳටම හරි වගේ 😂 හාමුදුරුවන්ටත් දැන් මේවා අලුත් දෙයක් නෙවෙයි නේද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,224
    24,086
    113
    Maha nayakala Budda shashane gena balanne natiwa, deshapaluwanta upades denawa...

    Ara maagal kande wanacharaya tama sivuru dagena..

    Mona wihiluda meh
    මහ නායක හාමුදුරුවරු කියන්නෙ බුද්ධ ශාසනේ ගැන බලන් පැත්තකට වෙලා ඉන්න තියෙන තනතුරක් නෙමෙයි ඉතින්.
    ඒක උඩරට රාජධානි කාලෙ ඉඳන්ම දේශපාලන තනතුරක්.
    රජා උපදෙස් ගන්න යන්නෙ මහනායක හාමුදුරුවො ගාවට.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,419
    15,121
    113
    🌎
    @Heshan Daminda Dissanayake venas vela.

    image.png
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,489
    21,172
    113
    හස්තිශෛලපුර
    මහ නායක හාමුදුරුවරු කියන්නෙ බුද්ධ ශාසනේ ගැන බලන් පැත්තකට වෙලා ඉන්න තියෙන තනතුරක් නෙමෙයි ඉතින්.
    ඒක උඩරට රාජධානි කාලෙ ඉඳන්ම දේශපාලන තනතුරක්.
    රජා උපදෙස් ගන්න යන්නෙ මහනායක හාමුදුරුවො ගාවට.
    Etakota shashane balaganna ona apida