Camping tent...

Positive1

Well-known member
  • Mar 24, 2026
    188
    301
    63
    Guys ඩුබායි ඉදල ආපු මගෙ යාලුවො දෙන්නෙට යන්න ඔනේ කියල ඔහිය කෑම්පින් සයිට් එක බුක් කලා දවස් තුනකට. Monday to Wednesday. ආපු උන් එහෙන් ටෙන්ට් එකක් අරන් එන්න හිටියත් ගේන්න වෙලා නෑ. උබල දන්න තැනක් තියනවද 4 person එකක් හරි 2 person 2 කක් හරි රෙන්ට් එකට ගන්න තැනක්? හොද rain proof එකක් වෙන්න ඕනෙ.

    02651.jpg
     
    • Love
    Reactions: windows_ubuntu

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    188
    301
    63
    Koheda hoda me dawas wala camping ?
    එහෙම ලොකුවට ගිහින් නෑ බන්. ඔය ප්ලේස් එකේ පහසුකම් තියන නිසා සහ ප්ලේස් එක ලස්සන නිසා බුකින් එක දැම්මෙ මාසෙකට කලින්. කේස් එක දැන් වහිනවලු සෑහෙන්න. :(
     

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,327
    642
    113
    එහෙම ලොකුවට ගිහින් නෑ බන්. ඔය ප්ලේස් එකේ පහසුකම් තියන නිසා සහ ප්ලේස් එක ලස්සන නිසා බුකින් එක දැම්මෙ මාසෙකට කලින්. කේස් එක දැන් වහිනවලු සෑහෙන්න. :(
    koheda me