මේ ටිකේ මගේ ෆේස්බුක් එක hack වෙලා කියල facebook එකෙන් email ආවා. සැරින් සැරේ වෙරිෆිකේෂන් ගත්තා. අද එක පාර email 4ක් 5ක් ඇවිත් facebook whatsapp දෙකම ඩිසබ්ලේ උනා.
Email එකේ තියෙනවා apeal කරන්න දින 180ක් තියෙන්නේ කියල ඒ ලින්ක් එකෙන් ගියාම verification එකක් තිබුන. එත් ආයෙත් එක එකපාරම disable උනා.
මොකක්ද බං කරන්න පුළුවන්


Email එකේ තියෙනවා apeal කරන්න දින 180ක් තියෙන්නේ කියල ඒ ලින්ක් එකෙන් ගියාම verification එකක් තිබුන. එත් ආයෙත් එක එකපාරම disable උනා.
මොකක්ද බං කරන්න පුළුවන්