ඇමරිකාවට දුන්න කනේ පාර!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,352
    1
    20,339
    113
    35
    Spain
    උන්ගේ ඔත්තුසේවය කලින් කිව්වා නේද රුසියානු බලපෑම් වැඩි වෙලා කියල. දැන් සෙලින්ස්කි සංචාරයකට ගිහින්. ඒ අස්සේ ට්‍රම්ප් පුටින් එක්ක ඩීසල් ගනුදෙනු.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,816
    9,226
    113
    kandy
    ඔන්න රුසියන් සම්බාදක අයින් කරලා ලු

    ජෝකර් ට උන විපතක්
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,019
    113
    British diplomacy at its best ඔලුව අතගාන ගමන් කන රත් වෙන්නම දෙනවා
    උබ ඔය කතා කරන්නේ නැව් ගානට වඩා අද්මිරාල්ලා ඉන්න, යුද්ධ ටැංකි ගානට වඩා අස්පයෝ ඉන්න, air craft carrier එකක් එක්ක exercise එකකට යවන්න flying condition plane නැති බ්‍රිතාන්‍ය ගැනද ? වෙන රටක් ගැනද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,476
    30,364
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ පගයා නිසා ඔක්කොම ගනං වැඩි වුනා. ලයිට් බිලත් වැඩිකරන්න යනවා. ඒක අස්සේ තුරුලු කරං හැමිනෙනවා. බොරිස්ගේ පවු තමයි මුලු ලෝකෙම ගෙවන්නේ🤢🤮
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,532
    996
    113
    ඔන්න රුසියන් සම්බාදක අයින් කරලා ලු

    ජෝකර් ට

    අර දවස් තුනෙන් යුක්‍රේන් අල්ලනවා කියපු පොන්සන් දැන් ට්‍රම්ප්ගේ පිහිටෙන් ගැලවෙන්නද හදන්නේ?? ලැජ්ජයි නේහ්

    උබ ඔය කතා කරන්නේ නැව් ගානට වඩා අද්මිරාල්ලා ඉන්න, යුද්ධ ටැංකි ගානට වඩා අස්පයෝ ඉන්න, air craft carrier එකක් එක්ක exercise එකකට යවන්න flying condition plane නැති බ්‍රිතාන්‍ය ගැනද ? වෙන රටක් ගැනද?
    ඔයා ඉස්සෙල්ල ඩිප්ලොමසි කියන එක ඉගෙනගෙන එන්න. ඔයා දන්න තරම පැහැදිලියි

    https://www.telegraph.co.uk/news/2026/10/15/britain-storm-shadows-ukraine/
    ------ Post added on Oct 18, 2026 at 5:26 AM
     
    • Like
    Reactions: NRTG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,261
    17,320
    113
    අර දවස් තුනෙන් යුක්‍රේන් අල්ලනවා කියපු පොන්සන් දැන් ට්‍රම්ප්ගේ පිහිටෙන් ගැලවෙන්නද හදන්නේ?? ලැජ්ජයි නේහ්


    ඔයා ඉස්සෙල්ල ඩිප්ලොමසි කියන එක ඉගෙනගෙන එන්න. ඔයා දන්න තරම පැහැදිලියි

    https://www.telegraph.co.uk/news/2026/10/15/britain-storm-shadows-ukraine/
    ------ Post added on Oct 18, 2026 at 5:26 AM

    කෝ දවස් 3න් අල්ලනවා කියපු ඵක දාපන් බලන්න
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,303
    7,413
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ පගයා නිසා ඔක්කොම ගනං වැඩි වුනා. ලයිට් බිලත් වැඩිකරන්න යනවා. ඒක අස්සේ තුරුලු කරං හැමිනෙනවා. බොරිස්ගේ පවු තමයි මුලු ලෝකෙම ගෙවන්නේ🤢🤮
    ඉතිං ඇයි මහත්තයෝ කොම්ප්ලේං කොර කොර වද වෙන්නේ, ගියා නං හරිනේ බොරිස්ගේ රටට- සමාජවාදේ සුපිරිම එක නොවැ! 🤪
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,204
    113
    කෝ දවස් 3න් අල්ලනවා කියපු ඵක දාපන් බලන්න
    දවස් තුනෙන් අල්ලන්න ගිහින් දැන් අවුරුදු ගානක් තිස්සෙ ගුටි කනවා 🤣
     
    • Love
    Reactions: ewijesekara

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,745
    6,483
    113
    ඩිස්ට්‍රිබියුසන් සෙන්ටර් එක ලෙප්ට් ☹️

    Russian air strikes kill at least 26 in Ukraine's Zaporizhzhia region




    තව මිසයිල් මග එනවලු ☹️

    Zelenskyy warns of LARGE SCALE Russian missile attack against Ukraine

     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,303
    7,413
    113
    Back Bay-Beacon Hill, Boston
    ඩිස්ට්‍රිබියුසන් සෙන්ටර් එක ලෙප්ට් ☹️

    Russian air strikes kill at least 26 in Ukraine's Zaporizhzhia region




    තව මිසයිල් මග එනවලු ☹️

    Zelenskyy warns of LARGE SCALE Russian missile attack against Ukraine


    civilian-casualties-comparison.png

    නිරායුධ සිවිලියන්ස්ලා මරන එක වීර කමක්ද?
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,800
    6,270
    113
    උබ ඔය කතා කරන්නේ නැව් ගානට වඩා අද්මිරාල්ලා ඉන්න, යුද්ධ ටැංකි ගානට වඩා අස්පයෝ ඉන්න, air craft carrier එකක් එක්ක exercise එකකට යවන්න flying condition plane නැති බ්‍රිතාන්‍ය ගැනද ? වෙන රටක් ගැනද?
    නැව් ගානට වඩා අද්මිරාල්ලා ඉන්න 😁
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,019
    113
    නැව් ගානට වඩා අද්මිරාල්ලා ඉන්න 😁
    134 ට නැව් හැටයි.

    හැබැයි UK දීපු ස්ටෝම් ශැඩෝ වලින් කනකොට පුටිං කටිං බතලකොල කකා හැංගිලා හිටියා 😁

    Ukr-vs-rus-fatalities.jpg
    තාම තිස්දහක් මැරුණු යූක්‍රෙන ආමි එකෙන් කියන්නේ
    ------ Post added on Nov 5, 2026 at 1:18 AM
     
    • Haha
    Reactions: priyade