කෝ මේ ගෙනාවයි කියන සෝලා බැටරි...

deanXX

Well-known member
  • Oct 15, 2013
    22,231
    17,240
    113
    මයින්ද මාත්තයා බාල බඩුදාලා නොරොච්චෝලේ හදපු නිසා තමයි මේ කරච්චල් ඔක්කොම

    බාල ගල් අඟුරු ගෙනාවෙත් මයින්ද මාත්තයාද?
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,806
    3,738
    113
    ඒවගෙන් හැරෙන්න වත් බෑ කියල මමම මේකෙ කීප තැනක කියල ඇති
    බොරුවට බිල්ලො මවන්න එපා... උබටත් ඇන්ට් බයෝටික් විදලා මරනව... පොහොට්ටු වේ එකෙක් දම්මලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,698
    22,381
    113
    Gotland
    ඒවගෙන් හිච්චි ගමකට හෝ බැටරි ස්ථාපනය කල ඩොටේ ගමකට කරන්ට් එක දෙන්න පුළුවන් වෙයි 10mwh ද කොහෙද නේ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,494
    1,992
    113
    colombo
    ඔය රෑ කාලෙ ලෝඩ් එකට එන්න තිබුණෙ සාම්පූර් ගල් අඟුරු බලාගාරෙ.. කාලකන්නි ඉතිම් රැල්ලට ඒක නැවැත්තුව නෙ... තව තියෙනව එහෙම කඩාකප්පල් කරපු වැඩ.. ඔය තමන්ගෙ වගේ ළඟදි පරන් ගත්තා එකක්.. ඒක 2021 කරන්න තිබ්බ එක, ඔය වගේ උනහම එකක් නැති උනහම වෙන එකක් නෑ ලෝඩ් එක බැලම්ස් කරගන්න..

    බැටරි නේ , එව්වගෙන් ලෝඩ් එක අල්ලම්න පුළුවන් පැය 4ක් වගේ කියලා කියන්නෙ නම්.. ඒක ඉතිම් ශුවර් නෑ
    ------ Post added on Oct 19, 2026 at 9:14 PM
     
    • Like
    Reactions: waca

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,312
    495
    83
    cgtech.lk
    1792424778177.png


    Oya yatin Bess charging kiyala thiyenne eka. Capacity eka nam madi :confused:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,494
    1,992
    113
    colombo
    BESS එකත් ඉතිම් අර කොම්පැණි දෙකක බලාගාර වලින් ලෝඩ් කරන්න නෙ අටවලා කියන්නෙ... අර අඩුවට මිනිස්සුන්ගෙ වහලවල් වල තියෙන සෝලා වලින් හම්බෙන අතිරිකත සෝලා එක නෙම්ව්‍යිද බම් බැටරි බැකප් එක ගහන්න ඕනෙ...

    මුන්ට නම් අමු කැවිලද මන්දා...
     
    • Like
    Reactions: Tricle_Buwa

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,494
    1,992
    113
    colombo
    කාලා බලල ගේන්නද කියන්නේ
    කෝ බම් ඒ කමිටු වාර්තාව... ඉතිහාසෙ ඉඳලා හොයන්න නෙ පත් කලේ හම්බවෙලාඅ නෑද පරණ කුණක්...??
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,494
    1,992
    113
    colombo
    domestic [>200KW] solar battery tax adu karana seen ekata mokada ban une?
    ලොක්කා කියන්නෙ බදු සහන දුන්න කියලා... ඕකා ගංජ ගහල සමුළු වලට යන එක කාටහරො නවත්තන්න බෑද?