බත් මුට්ටි අගුල්ලනය | Pot locker ❤️

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,120
    1,483
    113
    ශ්‍රී ලංකාව
    මට මේකට පේටන්ට් බලපත්‍රය ගන්ට ඕනැ. මේ යන විදිහට ඉස්සරහට මේක විකිනෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. තව ඉස්සරහට මං මේක දියුණු කරනවා. බත් මුට්ටි Tracking App එකක් හදනවා Pot guard කියල.


    file-0000000018448246b4d9f0e50348e3a8.png


    file-00000000776c82468785e8c652dcd281.png
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,208
    1,476
    113
    මං හදනවා identity card tracker එකක්

    Peradeniya, Kandy කියලා location එකත් පෙන්නන PotGuard app එක නම් මරු. මුට්ටිය උස්සන් ගිය හොරාට බේරෙන්නම බෑ වගේ
    බත් මුට්ටිය උස්සන් ගිය එවුන්ට හොරා කියන්න එපා.
    මහින්ද තමයි හොරා. 🤷
    ------ Post added on Oct 20, 2026 at 7:47 PM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,900
    8,549
    113
    යම් යම් දේවල් තාම තැන් තැන් වල
    හ්ම්, හ්ම්, ඔය කැරි ජෙප්පෝ විකනපු බඩු ගොඩක් ගැන විස්තරත් තියනව.