මොකක්හරි විදිහක controls කියන්නේ local producersලාව low quality high price direction එකට incentivize කරනවා කියන එක.
ඕකෙන් නං කවුරුත් මෙහෙ invest කරන්න පෙළඹෙන්නේ නෑ. මෙහෙ power supply එක ගැන කිසි sure එකක් නෑ. Cost එක වැඩියි. Businesses වලට නීති වැඩියි. කොටින්ම මෙහෙ ඉන්න investorsලත් දැන් foreign investments කරන්නේ වැඩියෙන්ම.
අදානිගේ project එක නවත්තලා, CEB restructuring එක භාගෙට කරලා. Govt expenditure අඩු කරලා, govt bils/bonds issuance එක නතර නොකර ඔය investorsලා ගෙන්නන වැඩේ වෙන්නේ නෑ. සහ විශේෂ import tax ගැහුව්වම investorsලා discourage වෙනවා. මොකද tire උදාහරණයක් විදිහට අනික් ව්‍යාපාරවලටත් අවශ්‍යයි ඒගොල්ලන්ගේ වාහනවලට ඕවාට tax කරනවා කියන්නේ උන්ගේ running costs වැඩිවෙනවා.
අනිත් එක දන්නවාද ලංකාවෙ tire හදන්නත් indonesia වගේ රටවල්වලින් රබර් ගෙන්නනවා කියලා? ලංකාවෙ rubber ප්‍රමාණය දැනටත් මදි මෙහෙ manufacturingවලට ගන්න. ඉතිං ලංකාවෙ රරබර් පිටරට යවලා tire import කරන එක අපරාදේ කියන එක තේරුමක් නැති කතාවක්.
View attachment 271466