දේශිය ටයර් ගොවියා ශක්තිමත් කිරිමට මාලිමාවෙන් නීති

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,619
    5,063
    113
    මෙන්න මේවට තමයි මහත්තයෝ නිශ්පාදන ආර්ථිකයක් හදනවා කියන්නේ..

    එන්න.jpg

    රට වෙනුවෙන් අපේ දේ වැඩි මිලට හරි මිලදි ගන්න.

    පොහොසත් රටක් ලස්සන "හෙට" දවසක්!

    ලස්සන හෙට දවස උදේසා ඔබේ අද දවස කැප කරමු
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    368
    368
    63
    lankawe rubber pitarata yawala $ deela ungenma tire ganna eka nam chora thama. lankawe tire industry eka diyunu karanna puluwan field ekak. ape minissu pitarata tire ganne lankawe tire quality madi nisane. quality wadi wenna nam sales ona. ekata me wage gov tax schemes ona.
     
    • Haha
    Reactions: War Fighter

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,619
    5,063
    113
    lankawe rubber pitarata yawala $ deela ungenma tire ganna eka nam chora thama. lankawe tire industry eka diyunu karanna puluwan field ekak. enisa mona unath honda wadak.
    ඒක ඇත්ත දේශිය ටයිල් ගොවියා (ධම්මිකවත්) අපි ශක්තිමත් කරපු මිනිස්සු.. ඒක නිසා රු 400ට ගන්න තියෙන ටයිල් එක 1200-2000ට ගන්නේ 💪
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    368
    368
    63
    ඒක ඇත්ත දේශිය ටයිල් ගොවියා (ධම්මිකවත්) අපි ශක්තිමත් කරපු මිනිස්සු.. ඒක නිසා රු 400ට ගන්න තියෙන ටයිල් එක 1200-2000ට ගන්නේ 💪
    damikada sirisenada adala na, kawru hari wade karana ekatai denna ona.
    USA, India indan hama ratakma wage local industry diyunu karanna import walata tariff danawa.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,663
    113
    United States
    දේශීය ටයර් නිෂ්පාදකයෝ රැකගන්න මේ වගේ පියවරක් ඕනම තමයි, නැත්නම් අපේ රබර් එක පිටරට යවලා ආපහු ටයර් විදිහටම ගේනකොට වෙන්නේ අපිටම පාඩුවක්නේ. රබර් ගොවියටත් හරි මිලක් හම්බෙන විදිහට මේක ක්‍රියාත්මක වුණොත් තමයි ඇත්තටම වටින්නේ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,444
    1
    20,535
    113
    35
    Spain
    ඒක හොඳයි රටේ ඩොලර් ඉතුරු වෙනවා..

    ගන්න අපේ දේ..🤗
    අපේ ටයර් අපනයනයට ටැක්ස් ගැහුවොත් අපිට බිස්නස් නැති වෙනවා නේ බන්. අනික ආර්ථිකයක් දියුණු වෙන්න තරඟයක් ඕන. ඒකාධිකාර විනාශ කරලා දාන්න ඕන.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,645
    3,308
    113
    lankawe rubber pitarata yawala $ deela ungenma tire ganna eka nam chora thama. lankawe tire industry eka diyunu karanna puluwan field ekak. ape minissu pitarata tire ganne lankawe tire quality madi nisane. quality wadi wenna nam sales ona. ekata me wage gov tax schemes ona.

    නීති වලින් imports හිර කරාම ලංකාවෙ ටයර් නිශ්පාදකයෝ හදන ඒවා විතරයි ගන්න වෙන්නේ මිනිස්සුන්ට. ඊළඟට උන් මොක දුන්නත් මින්ස්සුන්ට ගන්න වෙනවා. ඉතිං කාලයක් යද්දි quality එක වැඩිකරන්න innovate කරන්න ඒගොල්ලන්ට උවමනාවක් නැතුව යනවා. වියදම් කරලා හොඳ quality බඩු හදන එක වැඩක් නෑනේ. අඩු quality බඩු විකුණුවත් මිනිස්සු ගන්නවා නේ. ඔහොම කාකයක් යද්දි ලංකාවෙ ටයර් කර්මාන්තය ඇත්තටම පිරිහෙන එක තමා වෙන්නේ, සහ මිනිස්සුන්ට quality භාණ්ඩ නැතුව යනවා. මේගොල්ලො කිය කියන ගණන්වලට ගන්නත් වෙනවා. ඔන්න ඕකයි closed markets වලදි වෙන්නේ. ලංකාවෙ කරමාන්තය දියුණු වෙන්නනං පිටරට competition එකට face කරන්න අරින්න ඕනි, ඒකේ අනිත් පැත්ත නෙමේ.
     
    USA wage ban karanawa nemei, import tax wadi kalama ena pramane control wenawa.
    anika issara wage basil na ne, ona local or International invester kenekta competitive tire factory ekak patan ganna puluwan.
    ewa ada novunath kalayath ekka aniwaryen ena potential. ewa enna issella gov eka ohoma opportunity hadala denna ona, naththan kawruth invest karanne nahane.
     
    • Love
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,267
    2,335
    113
    බලපන් ඉතිං ඔය අහගෙන තියෙන්නේ. 😝 තොපි තමා දේශද්‍රෝහියෝ.. ව්‍යාපාරිකයෙක්ට මේක ඇතුලේ පැලවෙන්න දෙන්නේ නෑ කකුලෙන් අදිනවා. මෙලිමාවෙන් වැරදි තීරණ ගන්නේ නෑ. බලපන් ඕකෙන් එලියට යන ඩොලර් ටික තවත් අඩුවෙනවා. උඹට ලෝකල් ටයර් දාන්න බැරිනම් වාහනේ තියලා පයින් පලයන්. ඔය තීරණ හඳුන් සහෝදරයලා අරන් තියෙන්නේ හේතු ඇතුව 🤌🏼
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,645
    3,308
    113
    USA wage ban karanawa nemei, import tax wadi kalama ena pramane control wenawa.
    anika issara wage basil na ne, ona local or International invester kenekta competitive tire factory ekak patan ganna puluwan.
    ewa ada novunath kalayath ekka aniwaryen ena potential. ewa enna issella gov eka ohoma opportunity hadala denna ona, naththan kawruth invest karanne nahane.
    මොකක්හරි විදිහක controls කියන්නේ local producersලාව low quality high price direction එකට incentivize කරනවා කියන එක.

    ඕකෙන් නං කවුරුත් මෙහෙ invest කරන්න පෙළඹෙන්නේ නෑ. මෙහෙ power supply එක ගැන කිසි sure එකක් නෑ. Cost එක වැඩියි. Businesses වලට නීති වැඩියි. කොටින්ම මෙහෙ ඉන්න investorsලත් දැන් foreign investments කරන්නේ වැඩියෙන්ම.

    අදානිගේ project එක නවත්තලා, CEB restructuring එක භාගෙට කරලා. Govt expenditure අඩු කරලා, govt bils/bonds issuance එක නතර නොකර ඔය investorsලා ගෙන්නන වැඩේ වෙන්නේ නෑ. සහ විශේෂ import tax ගැහුව්වම investorsලා discourage වෙනවා. මොකද tire උදාහරණයක් විදිහට අනික් ව්‍යාපාරවලටත් අවශ්‍යයි ඒගොල්ලන්ගේ වාහනවලට ඕවාට tax කරනවා කියන්නේ උන්ගේ running costs වැඩිවෙනවා.

    අනිත් එක දන්නවාද ලංකාවෙ tire හදන්නත් indonesia වගේ රටවල්වලින් රබර් ගෙන්නනවා කියලා? ලංකාවෙ rubber ප්‍රමාණය දැනටත් මදි මෙහෙ manufacturingවලට ගන්න. ඉතිං ලංකාවෙ රරබර් පිටරට යවලා tire import කරන එක අපරාදේ කියන එක තේරුමක් නැති කතාවක්.

    1792561625717.png
     
    View attachment 271466
    ඔහේලා දන්න ඉකොනොමි.. කියන ගානට තියෙන ටයර් එකක් දාගෙන පදින්න. මේ සේරම කරන්නේ 76ක් තිස්සේ වට්ටපු රටක් ගොඩ දාන්න කියන එක අමතක කරන්න එපා
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,685
    2,914
    113
    Birmingham
    උබලා නිවටයෝ. ජේවීපී මහත්තුරු රබර් ගස් කපන එකට විරුද්දයි, ඒකයි මේ බැනුම් අහගෙන මේවා කරන්නේ.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,105
    1,485
    113
    oya heta enne nehe hutto,

    issara mama hithuve ratata vedadayaka puravesiyek venda.
    owa hari yanne nehe, mama nam mage podi unta owa kiyala den nehe
     
    • Haha
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,619
    5,063
    113
    @CohenLenstra උඹලා අපි දන්න ඉකොනොමික්.. අපි රබර් කර්මාන්තය ගැන දන්නෙත් නෑ ඉකොනොමි එක ගැන දන්නෙත් නෑ.. අර පියතිස්සයගේ හඳුන්ට වගේ අපිට ජපුරේ MBA ඇත්තෙත් නෑ.. එන්න අයින් වෙලා පයින් යමු. :D

    oya heta enne nehe hutto,

    issara mama hithuve ratata vedadayaka puravesiyek venda.
    owa hari yanne nehe, mama nam mage podi unta owa kiyala den nehe
    දුර දිග හිතලා දාලා තියෙන්නේ කියලා දැනුයි තේරෙන්නේ.. හරියට බාලගිරි අද නෙමෙයි හෙට වගේ.. 🙊🙊
     
    • Like
    Reactions: CohenLenstra