ලංකාවේ හොඳම ජනාධිපති කවුද කියලා කතාවක් යනවනේ.. ඒක විවාදාපන්න වුණත් ලංකාවේ දුර්වලම හිටපු රාජ්‍ය නායකයා සිරිමාවෝ මැතිණියයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,298
    2
    5,834
    113
    ලංකාවේ හොඳම ජනාධිපති කවුද කියලා කතාවක් යනවනේ.. ඒක විවාදාපන්න වුණත් ලංකාවේ දුර්වලම හිටපු රාජ්‍ය නායකයා සිරිමාවෝ මැතිණියයි. ඇය විදේශ විනිමය ගැටලුව හමුවේ රට සංවෘත කරගත්තා. ලංකාව ලබන්න තිබ්බ දිවුණුව මාලදිවයින සහ සිංගප්පූරුව හිමීට ඩැහැගත්තා.
    ගෝඨාභය සහ බණ්ඩාරනායක අතර තරඟයක් තියෙනවා දෙවැනි දුර්වලම පාලකයාට



     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,579
    2,076
    113
    United States
    සිංගප්පූරුවයි මාලදිවයිනයි අපිව පහු කරගෙන ගිය එක නම් හිතට හරි අමාරුයි, රට වහගත්ත තීරණේ පාඩුව තාමත් අපි ගෙවනවා
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,298
    2
    5,834
    113
    Hitan Thamai kawe serama.
    Uu genapu dina 52 aanduwa thamai kelewwe domino's effect ekakin.
    සිංගප්පූරුවයි මාලදිවයිනයි අපිව පහු කරගෙන ගිය එක නම් හිතට හරි අමාරුයි, රට වහගත්ත තීරණේ පාඩුව තාමත් අපි ගෙවනවා
    :(
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,372
    18,761
    113
    සිරිමාවෝ යටතේ කොහෙද බන් රට සවෘත උනේ?

    සිරිමාවොගේ කාලේ තිබ්බ ඩොලර් එක තුන් ගුණයකින් වැඩි උනා මාස ගානක් ඇතුලත JR ඇවිල්ල.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,586
    15,437
    113
    🌎
    Patali චම්පික podcast එකක කිව්වා UN එකේ මොකක් හරි body එකක් පේරාදෙණියෙ දාන්න හදලා ඔක්කොම කරලා තියෙද්දී මැතිනි බැහැ කියලා ඒක වෙන europe රටක දැම්මා කියලා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,560
    6,746
    113
    A good leader can still struggle or fail if they do not build, select, or guide a capable team, though part of true leadership involves developing and choosing that team rather than just expecting them to be clever on their own.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,372
    18,761
    113
    විවෘත ආර්ථික සවෘත ආර්ථික කියල ආර්ථික frame කරන එකම වැරදී

    අඩුම තරමේ උතුරු කොරියාවවත් සවෘත ආර්ථිකයක් නෙමෙයි. උන් උනත් වෙන රටවල් එක්ක trade කරනවා

    සිරිමාවොගේ කාලෙත් ඕන තරන් trade කළා, investment ආව

    ලිබරල් උන් විවෘත ආර්ථික කියන්නේ ඇමෙරිකාවේ, city of london වල බැංකු ටිකකට රටකට ඇතුල් වෙලා, රටේ තියෙන නිෂ්පාදන ආර්ථිකේ විනාස කරලා, රටේ ණය ආර්ථිකයක් ඇති කරන එක. JR 77 කලේ ඒක. ඌ එන්න කලින් සිරිමාවෝ කාලේ හදපු ඔක්කොම නිෂ්පාදන ආර්ථිකේ කාල, ඩොලර් එක අහස උසට නග්ගල, උගේ හෙන්චයියෝ ටිකට විතරක් බිස්නස් බලයක් දීල, උන්ව රැකගන්න පාතාලයක් හැදුව

    ලංකාවේ අදටත් capital එක grow වෙන්නේ නැතුව එක තැන පල් වෙන්නේ ඒකයි

    සිංගප්පුරුව කියන්නෙත් ඔය කියන විදියට විවෘත් ආර්ථිකයක් නෙමෙයි. උන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සිරිමාවොගේ ආර්ථික ප්‍රතිපත්ති වලට සමානයි JR ගේ ප්‍රතිපත්ති වලට වඩා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,880
    26,718
    113
    Fantasy
    220px-DingiriBandaWijetunga.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,711
    35,757
    113
    Caරි වේස මොංගල් බණ්ඩා ඉංගිරිසිය අයින් නොකළා නම් සියල්ල වෙනස් වෙන්න තිබුණා. බණ්ඩාරනායක පවුලෙන් ආපු පාලකයෝ 3 දෙනා තමයි රටට වැඩියෙන්ම කෙලෙව්වේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,880
    26,718
    113
    Fantasy
    ඇත්තම කතාව උබ මම මේක කියවන කවුරුවත් ඇත්තටම ඔය මුළු කාලසීමාවෙම වෙච්ච දේවල් දන්නෙ නෑ. එහෙම කෙනෙක් විතරයි ඇත්ත නැත්ත දන්නේ.
    විශේශයෙන් සමාජ ජාල නැති කාලේ මොන මොනවා රටේ වෙන්ඩ ඇතිද
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    26,398
    30,685
    113
    ඇයි කාලකන්නි මිනීමරු JVP කාරයෝ 7000 කට shot එක දුන්නේ. 😍
     
    • Love
    Reactions: Inigo Montoya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,934
    40,130
    113
    Homagama
    මේ හුප්ති අපේ ලමා කාලෙම කාලා දැම්මා. පලවෙනි ගෝඨාභය. අතපාත නැති වෙන්න ආර්ථිකය නැති කලාම තමයි වවන කතායි පෝලිම් යුගයයි ආවේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,915
    113
    35
    Spain
    විවෘත ආර්ථික සවෘත ආර්ථික කියල ආර්ථික frame කරන එකම වැරදී

    අඩුම තරමේ උතුරු කොරියාවවත් සවෘත ආර්ථිකයක් නෙමෙයි. උන් උනත් වෙන රටවල් එක්ක trade කරනවා

    සිරිමාවොගේ කාලෙත් ඕන තරන් trade කළා, investment ආව

    ලිබරල් උන් විවෘත ආර්ථික කියන්නේ ඇමෙරිකාවේ, city of london වල බැංකු ටිකකට රටකට ඇතුල් වෙලා, රටේ තියෙන නිෂ්පාදන ආර්ථිකේ විනාස කරලා, රටේ ණය ආර්ථිකයක් ඇති කරන එක. JR 77 කලේ ඒක. ඌ එන්න කලින් සිරිමාවෝ කාලේ හදපු ඔක්කොම නිෂ්පාදන ආර්ථිකේ කාල, ඩොලර් එක අහස උසට නග්ගල, උගේ හෙන්චයියෝ ටිකට විතරක් බිස්නස් බලයක් දීල, උන්ව රැකගන්න පාතාලයක් හැදුව

    ලංකාවේ අදටත් capital එක grow වෙන්නේ නැතුව එක තැන පල් වෙන්නේ ඒකයි

    සිංගප්පුරුව කියන්නෙත් ඔය කියන විදියට විවෘත් ආර්ථිකයක් නෙමෙයි. උන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සිරිමාවොගේ ආර්ථික ප්‍රතිපත්ති වලට සමානයි JR ගේ ප්‍රතිපත්ති වලට වඩා
    පුක තමයි. නිෂ්පාදන ආර්ථිකයක් හදන්න නම් එකට හරියන සම්පත් නැත්නම් ප්රාමානවත් ජනගහනයක් ඉන්න ඕන. ලංකාව දෙකටම නෑ. අපේ රටට හරි යන්නේ සේවා ආර්ථිකය. ඔය සේවා ආර්ථිකය දෙන වැඩේ කරන්න නම් ආර්ථිකය විවෘත කරන්න ඕන. හරි නම් එහෙම කරන්න තිබ්බේ 50' ඉඳල. එත් අපේ මෝල් වාහෙලා ජනසතු ජෝක් කර කර කාලේ කාපු එක. කජු වලටත් සංස්ථා හදන එක නෙවෙයි පකෝ නිෂ්පාදන ආර්ථිකය. ආණ්ඩුවෙන් දෙන දීමනාව නැති වුනාම ආණ්ඩුවේ බිස්නස් එක කඩා වැටෙනවා නම්, පල් වෙනවා නම් එතන මොකක්ද තියෙන දියුණුව. අපේ රට මුලින්ම කා ගත්ත. සිංගප්පූරුව වැඩේ ගානට අල්ලගත්ත. ඕක තමයි වුනේ.