මං වගේ කාලකණ්ණියෙක්ට බලන්න සුපිරි movies

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,664
    103,064
    113
    මරු නෙ හොදට වෙලාව තියෙන නිසා Tv series බලන්න පටන් ගනින් ඔය ගතිය මග ඇරිල රියල්ම කාලක්නනියෙක් වෙන්න පුළුවන්.
     
    • Love
    Reactions: nihada minisek

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,601
    5,006
    113
    තමන් ගැන අඩු තක්සේරුවෙන් හිතන් එක වැරදියි බන්. එහෙම හිතුවම වෙන්නේ ඔය ෆිල්ම් බලලත් දිප්රෙස් වෙන එක. එක නිසා සතුටෙන් ඉඳපන්. උඹ ඩිග්රි එකක් කරා කියන්නේ ලොකු දිනුමක් නෙ. මට ඩිග්රි තියා මම කැම්පස් එකකට අඩිය තියල නැහැ. ඉතින් සන්තෝසෙන් ඉඳපන්. තමන් ගැන බාල විදියට පහත්‍ විදියට හිතන එක නවත්තාපන්. මම තමයි සුපිරි, මම තමයි වැඩ්ඩ කියල හිතන්න පුරුදු වෙයන්. පුංචි දෙයක් කලත් සතුටු වෙයන් මම වැඩකරු නේද කියල. මාත් එහෙමයි. පොඩි පොඩි වැඩ කරලා සතුටු වෙනවා. ආත්ම විශ්වාසය තියෙනවා.
    එහෙම හිතන් ඉන්න සෙට් එකකට තමයි උඹ කිරියේ හැබැයි හැම තැනම බනින්නෙත් හැබැයි :ROFLMAO:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,347
    1,866
    113
    United States
    මචං 3 Idiots එකයි The Pursuit of Happyness එකයි බලන්න, හිතට හයියක් එනවා.
    ජොබ් එකත් ඉක්මනින්ම හම්බෙයි කියලා හිතලා අතාරින්න එපා, දිගටම apply කරගෙන යන්න.