24K Canadian Gold Maple Leaf වගේ? කොයින් වලටත් 18% වැට් වදිනවද?
A analytics Well-known member Jun 6, 2015 1,356 2,177 113 Oct 23, 2026 #1 24K Canadian Gold Maple Leaf වගේ? කොයින් වලටත් 18% වැට් වදිනවද?
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,768 113 United States Oct 23, 2026 #2 මගේ මතකේ හැටියට කොයින් වලටත් 18% වැට් එක වදිනවා මචං. ඉතින් මිල ගණන් වලට ඒකත් එකතු වෙලා තමයි තියෙන්නේ Reactions: analytics
itguy77 Well-known member Nov 10, 2023 5,809 6,429 113 Oct 23, 2026 #3 pukata withrayi thama vat gauwe natte
imback2008 Well-known member Nov 1, 2025 3,002 4,002 113 18 Bohitiya Oct 23, 2026 #4 gold ganna epa wade padui. ubata wisi karanna salli thiyenawa am aulak na. Reactions: Inigo Montoya
SK29 Well-known member Apr 14, 2017 8,559 10,041 113 Oct 24, 2026 #6 bump https://devijewellers.lk/gold-rate/ ------ Post added on Oct 24, 2026 at 1:59 AM
Bam Well-known member Apr 6, 2025 5,264 11 3,760 113 Oct 24, 2026 #7 ස්කෑම් වලට සල්ලි දාන්න එපා. ඉස්සර නම් ගෙවාගෙන යන්න හරි ඉඩමක් ගන්න කියන්න තිබ්බා. දැං ඒකත් පාඩුයි . සල්ලි තියනවා බිස්නස් එකක් කරන්න. ලංකාවේ නීති එක්ක වෙන කරන්න පුලුවන් ලබ්බක් නෑ. ඩොලර් ගන්න බෑ. රත්තරං වලට 18% tax . Reactions: analytics
ස්කෑම් වලට සල්ලි දාන්න එපා. ඉස්සර නම් ගෙවාගෙන යන්න හරි ඉඩමක් ගන්න කියන්න තිබ්බා. දැං ඒකත් පාඩුයි . සල්ලි තියනවා බිස්නස් එකක් කරන්න. ලංකාවේ නීති එක්ක වෙන කරන්න පුලුවන් ලබ්බක් නෑ. ඩොලර් ගන්න බෑ. රත්තරං වලට 18% tax .
A analytics Well-known member Jun 6, 2015 1,356 2,177 113 Oct 25, 2026 #8 Bam said: ස්කෑම් වලට සල්ලි දාන්න එපා. ඉස්සර නම් ගෙවාගෙන යන්න හරි ඉඩමක් ගන්න කියන්න තිබ්බා. දැං ඒකත් පාඩුයි . සල්ලි තියනවා බිස්නස් එකක් කරන්න. ලංකාවේ නීති එක්ක වෙන කරන්න පුලුවන් ලබ්බක් නෑ. ඩොලර් ගන්න බෑ. රත්තරං වලට 18% tax . Click to expand... මොකක් හරි හදන බිස්නස් එකක් කරන්න ආසයි බන්. ඒත් කොහෙන්ද පටන් ගන්නේ කියලා හිතා ගන්න බැහැ. දැන් ජොබ් එකක් කරනවා. ඒකෙන් අයින් වෙන්නේ නැතිව කර ගන්න ඕනේ. ලක්ෂ 200 විතර අතෙත් තියෙනවා. ඔක්කොම නැති කර ගන්නත් බැහැ.
Bam said: ස්කෑම් වලට සල්ලි දාන්න එපා. ඉස්සර නම් ගෙවාගෙන යන්න හරි ඉඩමක් ගන්න කියන්න තිබ්බා. දැං ඒකත් පාඩුයි . සල්ලි තියනවා බිස්නස් එකක් කරන්න. ලංකාවේ නීති එක්ක වෙන කරන්න පුලුවන් ලබ්බක් නෑ. ඩොලර් ගන්න බෑ. රත්තරං වලට 18% tax . Click to expand... මොකක් හරි හදන බිස්නස් එකක් කරන්න ආසයි බන්. ඒත් කොහෙන්ද පටන් ගන්නේ කියලා හිතා ගන්න බැහැ. දැන් ජොබ් එකක් කරනවා. ඒකෙන් අයින් වෙන්නේ නැතිව කර ගන්න ඕනේ. ලක්ෂ 200 විතර අතෙත් තියෙනවා. ඔක්කොම නැති කර ගන්නත් බැහැ.